(යොහාන් භාසුර)
ගල්කිස්සේ සිට යාපනය සහ කන්කසන්තුරේ දක්වා උතුරු මාර්ගයේ ධාවන කරන ‘යාල් නීලා’ දුම්රියයේ රාජ්‍ය සේවක දුම්රිය බලපත්‍ර (වොරන්ට්) මගින් පළමු සහ දෙවැනි පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම් දීමට තීරණය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1971 දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ලබාගත හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජ්‍ය සේවකයන්ට යාපනේ යන්න ‘යාල් නීලා’ වොරන්ට් පහසුකම්
Sarath Saturday, 09 December 2023 08:25 AM
කැපවීමෙන් රාජකාරිය කරල කලට වේලාවට දුම්රිය ධාවනය කරන දුම්රිය සේවකයන්ට සලකනව හොඳටම මදි. නරකද ලෝකෙ වටේ සවාරි යන්ඩ ගුවන් ටිකට් පත් දුන්නොත්?
pakeer Saturday, 09 December 2023 08:39 AM
රාජ්‍ය සේවකයන්ට විතරක් ඒ පහසුකම දුන්නම හොඳටම ඇති .පෞද්ගලික එවුන් ඒ සල්ලි ගෙවයි .ස්තුතියි ඔබට
de silva Saturday, 09 December 2023 10:40 AM
රටම අගාධයට වැටිලා මිනිස්සුන්ට කන්න නැතුව ඉන්න කොට රජ්‍ය සේවකයින්ට විනෝද සවාරි යන්න, ඔය වොරන්ට් වැනි දේවල් දැන් අවශ්‍ය නැත...
Always break down Saturday, 09 December 2023 11:42 AM
ඉතින් මේක පිරිවැයත් බදු ගෙවන අපේ පිටයි. SLR හැමදාම පාඩු පිටයි