IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රජයේ සේවක මූලික වැටුප 2500කින් වැඩිවේ

රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමේ පළමු පියවර ලෙස ජනවාරි මාසයේ සිට මූලික වැටුපට රුපියල් 2500ක් එකතු කරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.



අදහස් (0)

රජයේ සේවක මූලික වැටුප 2500කින් වැඩිවේ

පෙරේරා Saturday, 19 December 2015 01:09 PM

එතකොට අනිත් අයට? ඒ වගේම රැකියාවක් නැති අයට? ඔවුන්ට මොකද වෙන්නේ? (නි)

:       0       0

බන්දුල Saturday, 19 December 2015 01:09 PM

දැන් හැමෝම රජයේ රැකියාවන්ට යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 19 December 2015 01:36 PM

වැටුප් වැඩිකරනවා කිව්වා නම් ඇති අපේ රටේ මිනිසුන්ට. ලැබෙන්නේ 2030 වුණත් ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

ඉසුරු Saturday, 19 December 2015 03:00 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

සේනක Saturday, 19 December 2015 05:58 PM

දැන් එතකොට විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ වැටුපට එකතුකර තිබෙන දීමනා වලින් කොටසක්වත් මුලික වැටුපට එකතුකරන්නේ නැද්ද? (නි)

:       0       0

සුමිත්‍ර බස්නායක Saturday, 19 December 2015 07:18 PM

එහෙනම් තව බඩුමිල වැඩිවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නයෝමි Saturday, 19 December 2015 10:06 PM

මගේ දැනගැනීමට අහන්නේ. කවුරුහරි කියනවද පසුගිය ආණ්ඩුවෙන් රජයේ සේවකයින්ට වැටුප් කීයකින් වැඩිකළාද කියලා. ඔය කෑගහන අයගෙන් අහන්නේ. බොර තෙල් මිල අඩුවෙලාලු. ඒ සහනයත් ජනතාවට දෙන්නලු. එයාලගේ කාලයේත් තෙල් මිල අඩු වුණානේ. ඒ සහනය ගියේ කාටද? (නි)

:       0       0

මුණසිංහ Sunday, 20 December 2015 01:44 AM

මේක වෙන ක්‍රමයකින් අයකරගන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

අෂාන් Sunday, 20 December 2015 04:41 AM

පෙරේරා කියන්නේ රැකියා නැති යටත් පඩි වැඩි කරන්ඩ කියලද? ඔබ සාම්ප්‍රදායික විපක්ෂය වගේ. මොකක් හරි කොනක් අල්ලගන්නවා.ඉදිරියේදී රැකියා බිහිකරනවා කිවුවේ එකට තමයි. අවුරුදු පහකට ආව රජයක් මාස තුනෙන් ඔක්කොම කරන්ඩ ඕනේ නැහැ. (බ)

:       0       0

පෙරේරා Sunday, 20 December 2015 08:18 AM

මේ වැඩේ නම් හොඳ වැඩක් (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 724 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1008 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 200 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4831 5

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1562 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31051 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23741 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 429 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site