රජයේ සේවකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජික වැටුප් සියයට 10කින් වැඩි කරන බව මහින්ද රාජපකෂ ජනපති ප්‍රකාශ කෙළේය. අය වැය කථාවට පැය දෙකයි විනාඩි 10ක් ගත විය. රජයේ මාණ්ඩලික නොවන සේවකයන් සඳහා එම වැටුප් වැඩි කිරීම 2012 ජනවාරියේ සිට ද මාණ්ඩලික ශ්‍රේණි සඳහා ජනවාරියේ සියයට පහක් ද ජුනි මාසයේ ඉතිරි සියයට පහ ද ගෙවන බව ජනපති කීවේය. 2004 වසරට පෙර විශ්‍රාම ලැබූ රජයේ සේවකයනට රැපියල් 1000ක දීමනාවක් ද 2004ට පසු විශ්‍රාම ලැබූ රජයේ සේවකයනට රැපියල් 500ක ද දීමනාවක් ද ගෙවනු ඇත. සබා ගැබේ රැඳී සිටිම ගැන දෙමළ ජාතික සංධානයට ද ශක්තිමත් විපක්ෂයක් පවත්වාගෙන යෑමට උත්සහා ගැනීම ගැන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද ස්තුති කරන බව ජනපති කීවේය. විපක්ෂ නායක කී සැණින් එජාප මන්ත්‍රීන් එළියට යෑමෙන් ඔහු ශක්තිමත් විපක්ෂයක් ඇති බව පෙන්වී යැයි ද ඔහු කීවේය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රජයේ සේවක වැටුප් වැඩි කෙරේ
සමීර Wednesday, 23 November 2011 05:58 PM
කෝ ගිය අය වැයෙන් දෙනවා කියපු එවා?
sameera Wednesday, 23 November 2011 06:17 PM
කො ගිය අය වැයෙන් දෙනවා කියපු එවා මේ බයිලා කොන්ඩේ බැදපු චිනුන්ට කියන්න කියන්න
පුරෝහිත Monday, 21 November 2011 05:11 PM
මේකත් පඩියට එල්ලනවද???? අහෝ රාජ්‍ය සේවය කෙතරම් ආශ්චර්යයමත්ද???
මංගල Monday, 21 November 2011 05:39 PM
අර ජනාධිපතිවරණ කාලේ වැඩි කරපු රුපියල් 2000 ට මොකද වුණේ?
පානම බයියා Monday, 21 November 2011 06:14 PM
තෘප්තියෙන් තොර මෙහෙවරට පිදෙන රාජකීය තිළිණයට කෙසේ තුති පුදන්නදැයි සිතන්නට නොහැක්කේමය
අබේසිංහ Monday, 21 November 2011 06:27 PM
පෙන්ෂන් අයට මදිද? ඇන්කර් පැකට් එකක් අරගෙන 235 කුත් ඉතුරු වෙනවා
-රජයේ සේවකයෙක් - Tuesday, 22 November 2011 12:18 PM
පඩි වැඩි කිරීමට වඩා වැදගත් වන්නේ ජීවන වියදම අඩු කිරීමයි.
නිරෝෂ් Thursday, 24 November 2011 04:56 PM
රට ගැන හිතලා ඉදිරිපත් කරපු හොද අයවැයක්