IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රජයේ සේවක වැටුප 10000කින් වැඩිවේ

පෙබරවාරි  මාසයේ සිට රජයේ සේවක වැටුප රුපියල් 5000කින් වැඩි කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.

අයවැයට සවන් දීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2500කින් වැඩි කරීමට සලකා බලන ලෙස මුදල් ඇමති හාම්පුතුන්ගෙන් ඉල්ලයි.

අප්‍රේල් මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් දහසක් එකතු වේ.

සමෘද්ධි දීමනාව සියයට 200කින් වැඩි කෙරේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු (උපරිමය ලක්ෂ 10) සඳහා පොලිසිය සියයට 15 දක්වා වැඩි කෙරේ.

ගොවි ණය රුපියල් ලක්ෂය දක්වා සියයට 50ක් කපා හැරේ.

සහල් කිලෝවේ සහතින මිල රුපියල් 50 දක්වා වැඩි කෙරේ. අර්තාපල් කිලෝවේ සහතික මිල රුපියල් 80 දක්වා ද, තේදළු කිලෝවේ රුපියල් 80, රබර් කිලෝව රුපියල් 350ක් වාද වැඩි කෙරේ.

කිරි ලීටරය රුපියල් 70 දක්වා වැඩිවේ.

අත්ට්‍රැක්ටර් සහන මිලට

පොහොර සහනාධාරය දිගටම

භූමිතෙල් ලීරයක මිල රුපියල් හයකින් අඩු කරේ. ඒ අනුව ලීටරයක මිල රුපියල් 59කි.



අදහස් (0)

රජයේ සේවක වැටුප 10000කින් වැඩිවේ

දුමින්ද Thursday, 29 January 2015 10:48 AM

සහන ලැබුණට ආශාවන් සහ නියම අවශ්‍යතාවන් හඳුනා ගෙන ඉතිරි කිරීම් වැඩි කර ගන්න ජනතාව සිතට ගත යුතුයි (දිල්)

:       0       0

ප්‍රශීන් Thursday, 29 January 2015 11:44 AM

පෞද්ගලික අංශයටත් මොකක් හරි වෙනසක් කරොත් හොදයි නේද? (නදී)

:       0       0

සචිත් Thursday, 29 January 2015 12:03 PM

රාජ්‍ය සේවක වැටුප් විතරයි වැඩි වෙන්නේ. ලංකාවේ වැඩියෙන් ඉන්න පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න කියල ඉල්ලීමක්වත් කරලා නැහැ (නදී)

:       0       0

ධම්මරතන හිමි Thursday, 29 January 2015 12:12 PM

ජනපතිතුමනි මිනිසුන් ගැන හිතුවාට පිං (නදී)

:       0       0

කමල් Thursday, 29 January 2015 12:38 PM

හාල් මැස්සෝ කිලෝවක් කිව්වම මට හිනහත් ගියා.(නදී)

:       0       0

ශමිලා Friday, 30 January 2015 04:00 AM

දැන් වැඩි වෙන්නේ තවත් රුපියල් 5000 ක් ද ...නැත්නම් කලින් දෙසැම්බර් මාසේ අතින් දුන්න 3000 ට තව 2000 ක් එකතුවෙනවා විතරද....(බ)

:       0       0

අරුණ Thursday, 29 January 2015 02:25 PM

වයස අවුරුදු 55 පිරුනු අය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සැළකූ අතර, නව රජයේ සහන යටතේ රාජ්‍ය බැංකු වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා පොළී අනුපාතය වැඩිකර තිබෙන්නේ වයස අවුරුදු 60 සිටය.මේ නිසා අවුරුදු 55න් විශ්‍රාම ගෙන ලැබුනු අරමුදල බැංකුවල තැන්පත්කර ලැබෙන පොළී මුදලෙන් ජීවිතය ගැටගසාගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට විශාල අසාධාරණයක් සිදුවී ඇත. තවත් වසර කිහිපක්වත්, බැංකු තැන්පතු සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වයස් සීමාව අවු:55 ලෙස සලකා එම පොළී අනුපාතයම ඔවුනටද ලබා දීමට රජය පියවර ගන්නේ නම් ඉතා මැනවි.(හේ)

:       0       0

චානක Thursday, 29 January 2015 10:32 AM

ජනාධිපති තුමනි, ඔබ දිගු කාලයක් අපේ ජනාධිපති වෙන්න කියලා මම එක සිතින් ප්‍රර්ථනා කරනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1265 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2725 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1687 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2911 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1952 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38547 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site