IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රාජ්‍ය සේවයට තාක්ෂණය මුසුවෙයි

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලනආයතනය මගින් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය කළමනාකරණයට ඉ-රාජ්‍ය පාලනය නමැති පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබන ජනවාරියේ සිට රජයේ නිලධාරීන් සඳහා ආරම්භ කිරීමට යන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය එම්.තිලකසිරි මහතා පවසයි.

තොරතුරු තාක්ෂණය මූලිකව රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණයක් තුළින් යහපාලනය මුදුන් පමුණුවා ගැනීම මෙහි අරමුණ බවද තිලකසිරි මහතා කියයි.

egov_2015102868 egov_2015102868-2



අදහස් (0)

රාජ්‍ය සේවයට තාක්ෂණය මුසුවෙයි

හේරත් Wednesday, 28 October 2015 12:03 PM

තත්ත්වයෙන් හොඳ රාජ්‍ය සේවයක් සඳහා මේ කටයුත්ත ඉතාමත් හොඳය (බ)

:       0       0

වල්ගම Thursday, 29 October 2015 01:19 AM

මොන පහසුකම් දුන්නත් රාජ්‍ය සේවය දිනෙන් දින අකාර්යක්ෂම වන බවයි පෙනෙන්න තිබෙන්නේ. මම මේ කියන්නේ අත්දැකීමෙන්. මගේ එක ප්‍රශ්නයකට විසඳුමක් නැතුව දැන් අවුරුදු පහක් විතර එහාට මෙහාට ලියුම් ගනුදෙනු වෙනවා. වැඩ කරන නිලධාරීනුත් නැතුවම නොවෙයි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 29 October 2015 01:41 AM

කාලෝචිත සහ ප්‍රමාද වළකන ක්‍රමයකි. සුබ පැතුම් ඔබට මහාචාර්යතුමනි! (නි)

:       0       0

විතානවසම් Friday, 06 November 2015 05:27 AM

ගොඩාක් හොද වැඩක් (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 05:21 AM

තමා රාජ්‍ය සේවකයාය යන හැඟීම නොව මහජන සේවකයාය සේ සිතීමට හුරුපුරුදු කිරීම වඩාත් පලදායක විය හැකිය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3024 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 43 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 104 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 125 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 189 0


ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 22 77 0

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14662 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site