පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියඟය සමඟ පානීය ජල අර්බුදය නිසා පීඩාවට පත්ව සිටින පවුල් දසදහසකට ආසන්න පිරිසකට බවුසර් 15 ක් මගින් පානීය ජලය බෙදාහරින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානයක්කාර මහතා පවසයි.
වැලිකන්ද, තමන්කඩුව, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, ලංකාපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හයක පවුල් පානීය ජල අර්බුදයෙන් පිඩා විදිති.
පානිය ජල ලිටරය රුපියල් හතළිහකට ද ලීටර 30 ජලය සහිත බුලියක් රුපියල් 200 -250 ත් අතර මිලකට ජලය අලවි කරතියි වැලිකන්ද දිඹුලාගල ගම්වාසීහු පවසති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජරටට බවුසරේ පිහිටයි : කුට වෙළෙන්දෝ වතුරෙනුත් ගසා කති
අනුරාධ Wednesday, 21 September 2016 06:22 AM
මිනිසුන්ගේ ප්‍රශ්න වලින් පවා ගසාකන අය ඉන්න මේ රටද ලෝකේ උතුම්ම රට? (නි)
සුමිත්‍රා බස්නායක Wednesday, 21 September 2016 06:25 AM
මේ තමයි අපේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ හැටි. දුප්පතාගෙන් වතුරෙනුත් ගසාකන දුෂිතයෝ. (නි)
ඉසුරන්දි Wednesday, 21 September 2016 01:36 PM
මේක තමයි රටේ හැබෑ තත්ත්වය.මහා එකාගේ ඉදල පොඩි එකා දක්වා අපේ රටේ ගසා කෑම තමයි වෙන්නේ. ඕවා ජන්මෙන්ම එන පුරුදු අපේ එවුන්ගේ.(අ)
ධම්ම Wednesday, 21 September 2016 06:38 AM
පොළොන්නරුවේ කූඨ වෙළෙන්දෝ නැතිබවයි මම හිතාගෙන හිටියේ
බුද්ධි Wednesday, 21 September 2016 07:30 AM
මෙන්න ධර්මද්වීපයේ වැඩ! (නි)
ලක්ෂි Wednesday, 21 September 2016 07:31 AM
ඉස්පිරිතාලේ මෝචරියේ වැඩකරන මිනිහටත් කීයක්හරි අතමිට මෙලෙව්වෙ නැත්තම් වෙලාවට මිනිය නොදෙන රටේ වතුර ගැන මොන කතාද? (නි)
හිරාන් Wednesday, 21 September 2016 07:43 AM
මේ දේවල් වෙනකම් ආණ්ඩුව නිදිද. කවුද පොළොන්නරුවේ ඇමති? මේ ප්‍රශ්න යාපනය පැත්තේ තිබුණා නම් බලන්න තිබුනා (නි)
අශාන් Wednesday, 21 September 2016 07:56 AM
අද කාලේ හැටියට නම් සල්ලි වතුර වලටත් වඩා වැදගත්... (නි)
සජීව Wednesday, 21 September 2016 07:52 AM
හිරාන්, ඔයා හරියටම හරි (නි)
පෙරේරා Wednesday, 21 September 2016 08:02 AM
ඔන්න මිනිසාගේ හැටි. වතුරෙනුත් ගසාකනවා (නි)
අසෝකා Wednesday, 21 September 2016 08:10 AM
මේ වගේ අය තමයි අර වතුර නැති අප්‍රිකානු රටවල ඉපදිලා දුක් විඳින්නේ! (නි)
අජිත් Wednesday, 21 September 2016 08:25 AM
සුනාමියෙන් පවා ගසා කන්න පුරුදු කොරපු නායකයෝ හිටිය රටක් . දෙවියන්ගේම පිහිටයි. (ම)
සරත් Wednesday, 21 September 2016 09:36 AM
කෝ ඔය සේනාව .මේවා පේන්නේ නැද්ද ? (බ)
බණ්ඩාර - කැකිරාව Thursday, 22 September 2016 03:13 AM
රටේ ලොකු පුද්ගලයාගේ ප්‍රදේශයේ තියෙන ගැටළු මේ වෙනතෙක් එතුමා නිවැරදිව අවබෝධ කරගෙන නැහැ. (ම)