IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රජරට උප කුලපති පැය 17ක් හිර අඩස්සියේ

රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් එහි උප කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන හා විනය පාලකවරුන් දෙදෙනා පැය 17ක් පුරා බලෙන් ඔහුගේ කාර්යාලයයේ සිරකරගෙන සිටිති.

පන්ති තහනමට ලක්වූ සිසුන් 28 දෙනකුගේ තහනම ඉවත් කරන්නැයි පෙර දින පස්වරු 4.30ට උපකුලපති ඇතුළු පිරිස හිරකර ගත් අතර උපකුලපති සැටියක රාත්‍රිය ගත කළ බවත්, කාමරයේ තිබූ චොක්ලට් පෙත්තකින් කුසගිනි නිවා ගත් බවත් කුලපති කියා ඇත.

අද උදේ එහි ගිය මාධ්‍යවේදීන් කෑම ගෙනවිත්දෙන්නදැයි ඇසූ නමුත් කෑම ගැනීමට තරම් සුදුසු වටපිටාවක් නැතැයි කියමින් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.

විශ්ව විද්‍යාල ආරක්ෂකයන් ද පොලිසියේ හා කැරලි මර්දන කණ්ඩායම් ද සරසවියට කැඳවා ඇති නමුත් තමන් බේරා ගන්නැයි උපකුලපති ඉල්ලීමක් නොකළ නිසා ඔවුන් අද උදේ 9.30 වන තුරුත් මැදිහත් නොවූ බව පොලිසිය කියයි.

එවැනි ඉල්ලීමක් කළ හොත් අවම බලය යොදා මුදා ගැනීමට සූදානම් බව පොලිසිය පවසයි.

විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව වසා දමන බවට උප කුලපති සිසු අත්අඩංගුවේ සිටිය දීම නිවේදනයකට අත්සන් කළේය.



අදහස් (0)

රජරට උප කුලපති පැය 17ක් හිර අඩස්සියේ

සමන් Friday, 27 June 2014 09:45 AM

කෝ මේ කහ බල්ලලු , ප්‍රා කට්ටියෙ ? (අ)

:       0       0

පිටිගල Friday, 27 June 2014 09:45 AM

කෝ අර කයිවාරු ගහන ඇමති තුමා.? (අ)

:       0       0

හසිත Friday, 27 June 2014 10:00 AM

මේ අය නම් ඉගෙන ගන්න නමේ ඇවිත් ඉන්නේ .. අපරාදේ කුබුරක් කොටගෙන හිටියනම් හරි..ඉගෙන ගන්න අයටත් ඉගෙන ගන්න නෑ (දී)

:       0       0

හේමන්ත Friday, 27 June 2014 10:08 AM

පාසලේ විනය නැත. පන්සලේ විනය නැත, කවුන්සිලේ විනය නැත, විශ්ව විද්‍යාලයේ විනය නැත, මහමග විනය නැත, පොලිසියේ විනය නැත. දැන් රටේම විනය නැත. "විනය" ශබ්ධකෝෂයෙන් ඉවත්කළ යුතුව ඇත. (නදී)

:       0       0

කුෂානි Friday, 27 June 2014 10:09 AM

අපේ ආයතන පුරප්පාඩු වලට හරියට උපාධි දාරීන් ඉල්ලුම් කරනවා. එ්ත් ප්‍රධානියා සහ මානව සම්පත් නිලධාරිනිය කැමතියි උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට. දැන් තේරෙනවා හේතුව. මේ උදවිය බඳවා ගත්තොත් දවසක පඩි මදි කියලා අපි හැමෝම කාර්යාල අඩස්සියට ගනීවි. (නදී)

:       0       0

කපිල බණ්ඩාර Friday, 27 June 2014 11:13 AM

අවම බලය නොවේ, උපරිම බලය දාල හරි මොවුන්ට පාඩමක් උගන්වන්න...කැම්පස් යන්නේ මොකටද කියලා අමතක කරලා දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරන එක නවත්තන්න....(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 480 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 604 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 370 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1306 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2116 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5118 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37551 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24747 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 693 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site