IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


රජරට ලංගම බස් වැඩ වරයි

(සිඩ්නි, උපුල් හේරත්, චින්ත ක්‍රිෂාන්ත බාලසූරිය සහ කාංචන කුමාර අරියදාස )

හොරොව්පතාන ලංගම ඩිපෝවේ රියැදුරකුට සහ කොන්දොස්තරවරයකු ට පහරදීම සිද්ධියකට විරෝධය බා රජරට ප්‍රාදේශිකයේ ලංගම ඩිපෝ 7ක සේවකයෝ අද පෙරවරුවේ සිට බස්  ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරතව සිටිති.

රජරට ප්‍රාදේශිකයේ බස් රට 400 හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව ඇති බව කහටගස්දිගිලිය ඩිපෝ කළමනාකාර මහින්ද කුමාර විජය බණ්ඩාර මහතා පවසයි.

පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථවල ධාවන කාල සීමාවන් තුළ ගෝමරන්කඩවල සිට මහනුවර බලා නව ධාවන බලපත්‍රයක් ලබාගෙන මෙම පෞද්ගලික බස් රථය ලංගම බස් රථ ධාවනය කරවන කාලසීමාව තුළදී ධාවනය කිරීමේ හේතුවෙනි.

මේ පිළිබඳ ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තර ඒ පෞද්ගලික බස් හිමියන් ගෙන් විමසු අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමකින් ලංගම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තර පහරදීමත් පහරදුන්  සැකකරුවන් අඩංගුවට නොගැනීමත් හේතු කරගෙන මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව හොරෝපතාන ලංගම ඩිපෝ කළමනාකාරවරයා පවසයි.

(ඡායාරූප කාංචන කුමාර )




අදහස් (0)

රජරට ලංගම බස් වැඩ වරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 90 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 260 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 202 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 768 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 314 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 593 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site