IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රජරට වෛද්‍ය සිසුහු පිරිසක් මැර වැඩට බර වෙති

රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගැනීමෙන් පසු පහර කෑමට ලක්වී යැයි කියන සිසුහු දෙදෙනෙක් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබති.

සාලියපුර වෛද්‍ය පීඨයේ ප්‍රධාන දොරටුව අසලදී වෑන් රියකින් ආ පිරිසක් සිව්වැනි වසරේ සිසුන් කීප දෙනකුට පහර දුන් බව අනුරාධපුර පොලීසියට පැමිණිලි කර ඇත.

මෙම පහරදීමට හේතු මෙතෙක් අනාවරණය වී නැති අතර ඊට එරෙහිව වෛද්‍ය පීඨය ඉදිරිපිටදී අද දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු  යොදා ඇතැයි රජරට වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති එන් එන් පී ජයසිංහ මහතා කියයි.



අදහස් (0)

රජරට වෛද්‍ය සිසුහු පිරිසක් මැර වැඩට බර වෙති

සමීර සාලින්ද Thursday, 02 May 2013 04:45 PM

අපි නැගිටිමු. එක්ව දෑත් විහිදුවාලමු. අපගේ සමගියට ජය වේවා ! ශ්‍රී ලංකාවට මෙන්න නිදහස් අධ්‍යාපනය හරසර (නි)

:       0       0

වරුණ Thursday, 02 May 2013 12:22 PM

පීඩනය වැඩි වෙනකොට මිනිස්සු නැගිටින1 නවත්තන්න බෑ දැක්කනේ සිරියාවේ ලිබියාවේ ...(ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 02 May 2013 12:26 PM

හේතුව ඉතින් මොකක්ද මනුස්සයො වගේ කාල බීල අත පය තියාගෙන ඉන්න බෑරි කම මිසක්.(ස)

:       0       0

දයා අලහකෝන් Thursday, 02 May 2013 12:54 PM

අම්මලා තාත්තලා සල්ලි වියදම් කරනවා. පුතාලා ඉගෙනගනීවි කියලා. කාලා නිකන් ඉන්න බැරුව තමා, එක්කෙනෙක් දෙන්නෙක් මැ‍රෙනකම් ඔහොම තමා. (ස)

:       0       0

රංජිත් Thursday, 02 May 2013 02:06 PM

සිරියාව සහ ලිබියාව වගේ අපිට තෙල් නැහැ. ඒ නිසා ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ලෝකයේ හුඟක් කල කෝලාහල වලට මුල තෙල් වලට තියන බල ලෝබය. ඔය කට්ටියටත් තෙල් වැඩි වෙලා වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 86 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 86 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 144 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 157 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 153 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 65 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site