IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රජරට සරසවිය වසයි

රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව අද දවල් 12 ට වසා දැමීය.  බ්‍රහස්පතින්දා සවස 4 00 වනතුරු නේවාසිකාගාරවලින් ඉවත් විම සඳහා කල් දී ඇත.



අදහස් (0)

රජරට සරසවිය වසයි

ප්‍රදීප් Wednesday, 02 July 2014 04:36 PM

නිකන් ලැබනකොට කිසිම දෙයක වටිනාකමක් දන්නෙන්නේ නෑ.උදා. අපි පාසල් පෙළ පොත් සල්ලි වලට ගත්තුකාලේ හොඳින් පරිහරණය කලා .දැන් කොහොමද. (දී)

:       0       0

එදිරිසූරිය Wednesday, 02 July 2014 04:40 PM

අපරාදේ! මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

රුක්ෂාන් Wednesday, 02 July 2014 05:35 PM

මොන මොන දේවලින් හරි අපේ රටයි විනාශ වෙන්නේ (නි)

:       0       0

සත්‍යයා Thursday, 03 July 2014 07:06 AM

ශිෂ්‍යයන් කියන්නේ තවම නොමේරු අය. අනාගතය ගැන කිසිම බලා පොරොත්තුවක් නැතිව ඉච්චා භංගත්වයේ උච්ච් ස්ථානයේ ඉන්න පිරිසක්. එහෙමද අධ්‍යාපනය බාරව ඉන්න උදවිය. හම්බ කර ගත් සල්ලි වලට කරන්නේ මොකක්ද කියල හිතා ගන්නවත් බැරි මිනිස්සු. ශිෂ්‍යන්ගේ අසංවර කම ගැන කතා කරන්න ඉස්සරවෙලා අධ්‍යාපනයේ ඊනියා මුර දේවතාවුන්ගේ හැසිරීම ගැන පොඩ්ඩක් කතා කලොත් නේද හොඳ? (නදී)

:       0       0

දේවක Thursday, 03 July 2014 08:57 AM

සත්‍යා දැන් එතකොට වයස විස්ස පසුකල සරසවි සිසුන් තොත්ට්ත බබාලාද ? අපි ඔය වයසේදී, වෘත්තීය විභාග වලට ඉගෙන ගන්න ගමන් , සුළු රැකියා කරමින් පවුල් නඩත්තු කරන්න දෙමව්පියන්ටත් උදව් කළා. මොකද ඉච්චා බංග තත්ත්වයට පත් වෙන්නේ ? තමන් කැමති දේවල් ඉල්ලු සැනින් අතටම නොලැබී , තමන් කැමති විදියට චණ්ඩියෝ වගේ සමාජයේ හැසිරෙන එක සෙසු උදවිය අනුමත නොකරන නිසා ද ? (නදී)

:       0       0

දුලක්ෂි Thursday, 03 July 2014 09:05 AM

අපි නම් ඔය සත්‍යා හොඳයි කියන සරසවි සිසුන් තරම් උගත්තු නෙවෙයි. මම වයස 20 දී පොඩි රැකියාවක් හොයාගෙන නංගිලා නඩත්තු කරන්න දෙමව්පියන්ට උදව් කරනවා. අර්ධ කාලීන ගිණුම් පාඨමාලාවක් මගේ මුදලින් තවම ඉගෙන ගන්නවා. හැබැයි මට මා ගැන ආඩම්බරයි මහා උගත්කමක් නැතත් මගෙන් රටට බරක් නැහැ. ඉරිදාට දහම් පාසලේ උගන්නලා රටට ස්වෙච්චා සේවයකුත් කරනවා. (නදී)

:       0       0

ජයනි Thursday, 03 July 2014 09:12 AM

සත්‍යා මේ විදියට චන්ඩි පැටව වගේ හැසිරෙන උදවියට අනාගතයක් කොහෙද ? මේ උදවිය ට රැකියා දෙන්න කවුද කැමති වෙන්නේ ? මේවා තමන්ගේ ම වැරැද්දෙන් සිද්ධ වෙන්නේ. උද්දච්ච කමට පොඩි රැකියාවක් කරන්න කැමති නැහැ. උපාධිය ලැබුවාම කෙලින්ම රැකියාවට මහා ඒජන්ත තනතුර බලා පොරොත්තු වෙනවා. සමාජයේ , රැකියා ස්ථානයේ තැනට අවශ්‍ය විදියට අනුගත වෙන්න කිසිම ප්‍රායෝගික දැනුමක් නැහැ. හැබැයි වෑයම් කරන්නේ වැඩිහිටියන් මට්ටු කරන්න . (නදී)

:       0       0

කාන්ති Thursday, 03 July 2014 09:19 AM

සරසවි සිසුන් හිතන්නේ ඒ උදවිය තරම් උගත්තු වෙන කොහෙවත් නැහැ . ඒ නිසා සමාජය ගැන කාරනා දන්නා කෙස් සුදු වුන වැඩිහිටියා ගේ ඉඳලා අනාගතයේ රැකියා ස්ථානයේ ප්‍රධානියා දක්වාම ඒ අයගේ අදහස් වලට එකඟ වෙන්න ඕන කියලා. අඩු තරමින් තමන් වෙනුවෙන් යෙදවෙන මහජන මුදල් ගැනවත් තැකීමක් නැහැ. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 03 July 2014 09:23 AM

රජ රට විතරක් නෙමෙයි හැම විශ්ව විද්‍යාලයකම ළමයි හරි වසයි. (නදී)

:       0       0

ලංකා තිලක් Wednesday, 02 July 2014 02:13 PM

ශිෂ්‍ය අන්තවාදයට උඩ ගෙඩි දෙමින් ඔවුන් කරන ඕනෑම දෙයක් අනුමත කරමින් බංකලොත් දේශපාලනයේ ඉත්තන් වෙමින් විශ්ව විද්යාල පද්දතිය අවුල් කරන්න උත්සහ ගන්න අචර්යවරුන්ගේ යයි කියා ගන්නා සංගමේ ඉන්න අයගේ ක්‍රියා කලාපයන්ගේ ප්‍රතිවිපාක තමා අද මේ ආචාර්යවරු ඇස් පනා පිට අත් විදින්නේ. බුක්ති විදින්නේ. (නදී)

:       0       0

කමල් Wednesday, 02 July 2014 07:56 PM

මොනවටද අරින්නේ ? මේක ඉගෙන ගන්න තැනක් ද ? චන්ඩි රජා චිත්‍රපටියේ රූ ගතකරන ස්ථානය කියලා අපි හිතුවේ. (නදී)

:       0       0

ජයන්ත Wednesday, 02 July 2014 08:01 PM

මට පේන හැටියට සරසවි සිසුන්ට විතරක් නෙවෙයි ඔවුන්ගේ දෙමව්පියන්ටත් නිදහස් අධ්‍යාපනයේ අගය තේරෙන්නේ නැහැ . තමන්ගේ ළමයා ඉගෙන ගන්න කියල ඇවිත් කරන්නේ මොනවද කියා හොයන්නේ නැතිව දැන් ඉතින් සරසවිය වැහුවාට බැන බැන ඇති (දී)

:       0       0

ධම්ම Wednesday, 02 July 2014 02:25 PM

විවෘත විශ්ව විද්‍යාල තියෙන රටේ සංවෘත විශ්ව විද්‍යාලත් තියෙන්න එපැයි. (නදී)

:       0       0

ඩි එස් ඩි Wednesday, 02 July 2014 02:28 PM

ලංකා ඔබ හරි (දී)

:       0       0

විකි Wednesday, 02 July 2014 02:39 PM

කොහොමත් ඉතින් වහන කාලය වැඩිනේ. නිරපරාදේ මහජන මුදල්. ඕවටත් මුදල් අය කරා නම් සිසුන් ඉගෙන ගන්නවා. කෙහෙල් මල් දේශපාලනය කරන්නෙත් මහජනතාවගේ මුදල් වලින් (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 02 July 2014 02:41 PM

උසස් අධ්‍යාපනයකට ගිය කලක්. (නදී)

:       0       0

සදුනි Wednesday, 02 July 2014 03:12 PM

ලංකා ඔබ හරි.ශිෂ්‍යයන් කටයුතු කරන්නේ මැරයන් විලස.ඉතින් මොන ශිල්පද? (දී)

:       0       0

එස් පි කරුණාරත්න Wednesday, 02 July 2014 03:28 PM

උගන්වන ගුරුවරුන්ට මරණ තර්ජන දැම්මම ඔහොම වෙනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 216 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1823 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 219 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 841 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 992 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1210 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37575 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site