IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රජරට සිසුවා කොරියා සරසවියට

නියර රහින යන්ත්‍රයක් නිපදවා ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැවැති ඉන්ටෙල් ජාත්‍යන්තර නව නිර්මාණ ප්‍රදර්ශනයේ දී විදුලි කාර්මික අංශයේ ලෝකයෙන්ම පළමු වැනි යා බවට පත් වූ ගලෙන් බිඳුණු වැව දිනේෂ් පුබුදු කපුගේ සිසුවාට දකුණු කොරියා විශ්ව විද්‍යාලයයෙන් වසර තුනක ශිෂ්‍යත්වයක් පිරිනමා ඇත.

මුල් වසරේ කොරියා භාෂාව ඉගෙනීම සඳහා ගෙවිය යුතු ගාස්තුව වන රුපියල් හය ලක්ෂයක් පමණ මුදල ගෙවීමට කොරියාවේ පදිංචි ශ්‍රී ලාංකික පරිත්‍යාශීලියෙක් ඉදිරිපත් විය.

නම හෙළි නොකළ ඔහු එම මුදල ගෙවූ රිසිට්පත පුබුදු කපුගේට එවීය.

එම ශිෂ්‍යාට මුල් වසරේ සරසවි ගාස්තු සායා ගැනීමට ඇති අපහසුව ගැන රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් විකාශය කළ වැඩසටහන ඇසූ කොරියාවේ ශ්‍රී ලාංකිකයා එම මුදල ගෙවූ බව රංගිරි දඹුලු ගුවන්විදුලියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දානියාගම ආනන්ද හිමියන්ට ද දැන්වීය.

කපුගේ ලබන 10 වැනි දා කොරියාවට යෑමට නියමිතය.



අදහස් (0)

රජරට සිසුවා කොරියා සරසවියට

සරත් Thursday, 20 February 2014 10:49 AM

මල්ලිට ජයවේවා. හැබැයි අපේ රට අමතක කරන්න නම් එපා. පරිත්‍යාග ශීලී මහතාට දේව බලයෙන් තවතවත් වැඩි වැඩියෙන් ලැබේවා. (ත)

:       0       0

පුෂ්ප ජර්මනිය Tuesday, 18 February 2014 11:27 PM

ශිෂ්‍යත්වයක් කොරියාවෙන් දුන්නනම් එකේ විදම් දරන්නේ එය ප්‍රධානය කල ආයතනය වේ. අමතර මුදල් සියතින් වියදම් කරනවා කියල අහපු පළමු වතාව මේ (දී)

:       0       0

මාගරි Tuesday, 18 February 2014 03:54 PM

මෑත කාලයේ හුගක් නවනිපයුම් කල බවට වාර්තාවෙන්නේ කල හෝ වාණිජ විෂය ධාරා හදාරපු අයය මේකෙන් පෙන්නේ විෂය ධාරාවන්ට තෝරාගැනීමේ ප්‍රස්නයක් තිබෙන බවයි (දී). .

:       0       0

අනු Tuesday, 18 February 2014 03:55 PM

අනිවාර්යයෙන් දුක් මහන්සියෙන් හම්බකරපු කෙනෙක් වෙන්න ඕනි මේ පරිත්‍යාගශීලි මහත්තය සල්ලි තියන මිනිස්සු ඔහොම වැඩ කරන නැ. නැති කෙනෙක්ට දෙන්න හිතෙන්නේ ඒ දුක දන්නා අය විතරයි. (දී)

:       0       0

ලාල්පෙරේරා Tuesday, 25 February 2014 11:30 AM

මුළු රටටම ආඩම්බරයක් (දිල්)

:       0       0

නලින් රූපසිංහ Wednesday, 26 February 2014 10:41 PM

ඇත්තටම ඔබ අපිට ලොකු ආඩම්බරයක් (දී)

:       0       0

රෝහන Sunday, 23 February 2014 07:02 PM

ඔබට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා . උදව්කරපු සැමට පිං (දිල්)

:       0       0

ලිනෙල් රවි Thursday, 20 February 2014 12:42 PM

මෙතන තියෙන යථ තත්ත්වය කුරුත් අවබෝදකරගෙන නැහැ . කොරියාව මෙතන කරලා තියෙන්නේ උපක්‍රමයක් සල්ලි දුන්නේ කොරියා රජය . දිනේෂ්ට කරන්න වෙන්නේ එහා ගිහින් තමන්ගේ දැනුම පාවිච්චි කරලා මවගේ යන්ත්‍ර නිපදදවල එටපස්ස කොරියා නම් දල අපිටම එවනවා . (අ)

:       0       0

ජ. තිසර Tuesday, 18 February 2014 04:07 PM

කපුගේ ශිෂ්‍යයා ඉතාමත් දක්ෂ නිර්මාණක ශක්තියක් ඇති දරුවෙක් බව ඔහු විසින් නිපදවන ලද නියර රහින යන්ත්‍රයේ උපකරණවලින් මට අවබෝධ විය. දකුණු කොරියා සරසවියේදී ඔබ ලබන උසස් අධ්‍යාපනය මැදින් ඔබේ දක්ෂතාවන් තවදුරටත් ප්‍රගුණ කර ගැනීමට හැකි වේවා! මගේ සුභ පැතුම්! (දී)

:       0       0

අල්විස් Tuesday, 18 February 2014 04:25 PM

උපතින්ම ලැබුණු පෙනුම ඔයාගේ උගත්කම පෙන්වනවා දරුවෝ. ඔය අපේ රටට සම්පතක් වෙන්ට. මගෙත් සුභ පැතුම්. (දී)

:       0       0

සිංහ Tuesday, 18 February 2014 04:31 PM

මේ දරුවානම් ඉතා වාසනාවන්ත අභීතයෙක්. නම හෙළි නොකළ ඒ නිශ්ශබද පරිත්‍යාගශීලියා ට හදවතේ ගැඹුරුම තැනින් ගව්රවය පුද කරමින් හිසනමා ආචාර කරමි. (දී)

:       0       0

සමුද්‍රා Friday, 21 February 2014 03:13 PM

ඇත්තටම ගොඩක් සතුටුයි.අපේ රටේ දක්ෂයන්ට වෙන රටකින් හරි සහනයක් ලැබෙන එකට.හදවතින්ම සුභපතනවා (අ)

:       0       0

rohana Saturday, 22 February 2014 08:01 PM

ඔබේ ඉදිරි ගමනට අපෙන් සුබ පැතුම් (දී)

:       0       0

ජයන්ත විතාන Tuesday, 18 February 2014 05:03 PM

සුභ ආරංචියක්. හැමදාම ලංකාවේ පුවත් පත් ටික කියවන විට ඇතිවෙන්නේ සංවේගයක් හොරකම්,දූෂණ,මැර,ඝාතන,ගණිකා,නොයෙකුත් අකටයුතුකම්.දයාව මෛත්‍රිය කරුණාව ත්‍යාගය දියාරුවෙලා ඒ වගේම සත්පුරුෂයින්ද නැතුවාම නෙවේ.ඔබට බොහොම පිං. රංගිරි දඹුලු ගුවන් විදුලියේ සදහම් දීපනී,පටිභා ඉතා වටිනා වැඩ සටහන්.බුදු දහම සතර බ්‍රහ්ම විහරණ යන ව්‍යවහාරය මව් පියන් උදෙසා යොදන්නේ දරුවා කේන්ඳ්‍ර කරගෙන මව් පියන් සිත් තුළ දරුවා කෙරෙහි මිතුරු ආකල්පයත්,දරුවාගේ දුක නොකැමැති වීමත්,දරුවාගේ සැප කැමති වීමත්,දරුවා කෙරෙහි මැදිහත්ව සිටිමත් සලකා ගෙනය.සාමන්‍ය පුහුදුන් සමාජය තුළ බ්‍රහ්ම විහරණය යම් තරමකින්හෝ දැක ගත හැක්කේ දරුවන් කෙරෙහී මව්පියන් තුලය.සාමන්‍ය සෙසු සමාජ සම්බන්ධතා අතර මේ ගුණ සතර දැකීම අසීරුය.එබැවන් සසර තතු දැන රූප,අරූප භව හා නිබ්බාන තත්ත්වය හමුවෙහි කාම භවයේ අතිරේක බව දැකිමේ සම්‍යක් දෘෂ්ටියට පැමිණේ නම් බඹ විහරණ සහිත සමාජ සම්බන්ධතාවක් අපේක්ෂා කල හැකි වෙයි. (දී)

:       0       0

සත්‍යයා Wednesday, 19 February 2014 06:06 AM

දිරිය පුතුනේ ඔබට දිගු ගමනක් යන්න අපගේ ආශීර්වාදය. (අ)

:       0       0

රමේෂ් Tuesday, 18 February 2014 05:12 PM

ඔබට ජය ශ්‍රී (දී)

:       0       0

හනීෆා Tuesday, 18 February 2014 05:24 PM

සුභ පැතුම්! ඔබේ දක්ෂතාවන් තවදුරටත් ප්‍රගුණ කර ගැනීමට හැකි වේවා! (දී)

:       0       0

ජානි Tuesday, 18 February 2014 05:31 PM

එයා කරපු නිර්මාණය කවුද නිපදවන්නේ? ඇමරිකාවට අයිතිවෙනවද ඒක? මේ ගැනත් දන්නා අය හොයල බලලා උදවු කරන්න. එතකොට මෙයාට ඕනේ තරම් සල්ලි හොයාගෙන පවුලම දියුණුව ලබන්න පුළුවන්? (දී)

:       0       0

කල්ප Wednesday, 19 February 2014 07:46 AM

මෙවැනි පුතුන්ට උදව්කරලා රටේ දියුණුවට යොදාගන්න බලධාරීන්ට නුවණැස පහල වේවා (අ)

:       0       0

තිලක් Wednesday, 19 February 2014 07:51 AM

ශිෂ්‍යත්වයක් නම් සාමාන්‍යයෙන් සල්ලි ගෙවන්න ඕනේ නෑ. මේකත් බොරුවක් වගේ.. එහෙම කිව්වේ කාර්මික අංශයේ කොරියාවට වැඩිය ඉතා දියුණු වෙන හොඳ රටවල් තියෙද්දී ඇයි එහෙ තෝරාගත්තේ කියන එක.. කොහොම හරි ඔබට ජය! (අ)

:       0       0

සිතාර Thursday, 20 February 2014 06:34 PM

ඇත්තටම ගොඩක් සතුටු වෙන්න පුලුවන් කාරනා දෙකක්.(දී)

:       0       0

ලලිත් Tuesday, 18 February 2014 07:00 PM

මල්ලි ඔබට උදව් කල පින්වතාට අපගේ ප්‍රණාමය (දී)

:       0       0

ජගත් ප්‍රසන්න Tuesday, 18 February 2014 07:10 PM

දෙමාපියන්ගෙ හා ඔබේ ආත්ම ගරුත්වය රැකගෙන රටෙත් ජාතියෙත් නම දිදුළවන්නට තෙරුවනේ ආරක්ෂාව හා ආශිර්වාදය ලැබේවා (දී)

:       0       0

නිම්මි Wednesday, 19 February 2014 10:25 AM

මේ වගේ අනාගත පරපුරට රජයෙන් ආධාරයක් දෙන්නේ නැද්ද? ලංකාවේ කොහෙද ඒ වගේ දේවල් එකෙනුත් ඇමති පුතෙකුට හරි වෙන කාටහරි දෙයි ...අනේ අපේ රටට ගිය කලක්....කොයි තරම් සල්ලි නාස්ති වෙනවද රටේ....දුප්පත් මිනිස්සු කොයි තරම්ද....(අ)

:       0       0

චින්තක.. Sunday, 23 February 2014 08:26 AM

නියමයි ..මල්ලි ජය වේවා...ඔහොම යන්..ඔහොම යන් (දී)

:       0       0

ඇනි Tuesday, 18 February 2014 08:34 PM

ශිෂ්‍යත්වයට සල්ලි ගෙවන්නේ අය?

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 19 February 2014 11:31 AM

ඔබට සුබ අනාගතයක් ! ඔබට මුදල් සපයා දුන් අර මහත්මයටත් බොහොම පින්.(දිල්)

:       0       0

කමල් අජිත් Wednesday, 19 February 2014 11:35 AM

මල්ලි සතුටුයි අපිට ඔයා ගැන. සුභ පැතුම් (දිල්)

:       0       0

ලක්මාල් Tuesday, 18 February 2014 01:43 PM

ඔබ නම් සැබෑම ශ්‍රිලාංකික පුත්‍රයෙක් (දී)

:       0       0

නන්දා Tuesday, 18 February 2014 01:46 PM

මෙතන නියම වීර පුතකුත්, නියම පරිත්‍යාග ශීලියකුත් ඉන්නවා.අපේ පරිත්‍යාග ශීලියෝ කරන්නේ ලක්ෂයක් දීල ලක්ෂ දහයක ප්‍රචාරය ලබා ගැනීම. අනෙක් අතට අපේ බොහෝ අය කරන්නේ දක්ෂයෙක් දැක්කොත් එයාව පාගල දාන එක. ඇත පිටිසර ගමක සිංහල දරුවකු දක්වූ දක්ෂතාවය ගැනත්, කොරියාවේ සිටින අව්‍යාජ ත්‍යාග ශීලී පින්වතා ගැනත් කවුරුත් ආශිර්වාද කරන්න ඕන. (දී)

:       0       0

පොඩි මල්ලි Tuesday, 18 February 2014 08:47 PM

අපේ සුබ පැතුම් ..ඔබට ජය (දී)

:       0       0

රජින්ද Tuesday, 18 February 2014 01:50 PM

හදවතින්ම සුබ පතනවා...!!! (දී)

:       0       0

ජයා Tuesday, 18 February 2014 02:04 PM

මේ ළමය කොරියාවට යාම සුබ පතමි.. මොකද ලංකාවේ නව නිෂ්පාදන හදාගන්න අවසර ගන්නම වසර 10ක් වත් යයි.. ඉතින් කොහේද නව නිෂ්පාදන හදල වෙළද පොලට දන්නේ... (දී)

:       0       0

සුමිත්‍ර Tuesday, 18 February 2014 02:05 PM

"නම හෙළි නොකළ ඔහු එම මුදල ගෙවූ රිසිට්පත පුබුදු කපුගේට එවීය." .. මේ වචනය අහද්දි ඇත්තටම සතුටක් ඇති වුණා... ඇත්තටම දානයක් දෙන සිත නම දාගන්න සිතට වඩා පිරිසිදු එකක්...මේ සිසුවා ඉගෙනගෙන රටට වැඩක් කරනු ඇති.. අපේ සුභ පැතුම්.. (දී)

:       0       0

මාලි Wednesday, 19 February 2014 12:02 PM

මල්ලි ඔබට සුභ පැතුම්.ලාංකීයත්වය රැකගෙන ලංකාව වෙනුවෙන් යමක් කරන්න. නව නිර්මාන නිපදවීමට අවශ්‍ය ශක්තිය ලැබේවා.(අ)

:       0       0

ප්‍රසාද් Tuesday, 18 February 2014 02:11 PM

ආඩම්බර දරුවෙක් දෙවි පිහිටයි (දී)

:       0       0

මධුශා Tuesday, 18 February 2014 02:12 PM

ආඩම්බරයි ඔබ ගැන මල්ලියා (දී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 18 February 2014 02:12 PM

දෙදෙනාටම සුබ පැතුම් !!!!. (දී)

:       0       0

කොස්වත්ත Tuesday, 18 February 2014 02:12 PM

සුබ පතමි නමුත් පුතේ ඉගෙනගෙන එහෙ ගල්වෙන්න නම් එපා (දී)

:       0       0

සිහින Wednesday, 19 February 2014 12:13 PM

පැතුම් ඉටු වේවා!සුබ ගමන් පුතේ ඔබට. (අ)

:       0       0

ජේසන් චන්දන Wednesday, 19 February 2014 12:22 PM

ඔබට පුතේ සුභ පැතුම්, දෙෂ්පලයනි බලව් ඔබලාට පුළුවන් නොකරන දේ අර පින්වන්තය කරා, අන්න මිනිස්සු .............මේගොල්ලෝ මේ දිනවල පුතාලව දිනවන්න කරන වියදමින් ඉගන ගන්න දුප්පත් පුත්තු කී දෙනෙක් බබළවන්න පුලුවන්ද (අ)

:       0       0

ජයතිලක Tuesday, 18 February 2014 02:27 PM

පරිත්‍යාගශීලි මහතාණෙනි,හොද සිතින් දීමට හුරුවීම ලැබීමට මුලයි! මා අත්දැකීමෙන් දුටු දෙයකි. (දී)

:       0       0

භානු Tuesday, 18 February 2014 02:28 PM

සිසුව ට ජය වේවා, මුදල් පරිත්‍යාග කල කෙනා ට අපේ ආචාරය. මොනවා හරි පාර්සලයක් දීල පත්තරේ පිටු භාගයක පින්තුරය දමා ගන්න දේශ පාලකයන් ට හොඳ ආදර්ශයක්. (දී)

:       0       0

ජාලිය Tuesday, 18 February 2014 02:31 PM

මිනිසත් කමේ අගය දැන ගන්න හොද අවස්තාවක් (දී)

:       0       0

සුරංග Tuesday, 18 February 2014 02:31 PM

මල්ලි මේ හැමදේම ඔයාට ලබන්නේ මනුසකෙමේ නමෙයන් එක අමතක කරන්ට එපා (දී)

:       0       0

නාලක Tuesday, 18 February 2014 10:10 PM

දෙවි පිහිටයි පුතේ ඔබට (දී)

:       0       0

දිල්රුක්, දෝහා කටාර් Tuesday, 18 February 2014 10:19 PM

සුබ අනාගතයක් ප්‍රාර්ථනය කරමි.ජය වේවා. (දී)

:       0       0

Deepika Haduwala Deepika දීපිකා හදුවල දීපිකා Tuesday, 18 February 2014 10:28 PM

ගොඩාක් ආඩම්ම්බරයි මල්ලියෝ (දී)

:       0       0

කමල් ප්‍රියශාන්ත Monday, 24 February 2014 11:53 AM

ඡයග්‍රහණය පිළිබඳව ගොඩක් සතුටුයි. මෙවැනි දක්ෂයන් හට අපේ රට තුලින් ලැබෙන උපකාරය ප්‍රමාණවත් නැහැ. මුදලින් උපකාර කළ නිහඩ පරිත්‍යගශීලියා අපේම රටට ආදරය කරන උදාර මිනිසෙකු යැයි සිතනවා. කණගාටුව, රට තුලින් උපදින මේ නව දැනුම වැඩි වශයෙන් විදේශ රටවල සංවර්ධනයට හේතුවීමයි.(දිල්)

:       0       0

අරුණ Tuesday, 18 February 2014 02:45 PM

ලංකාවේ ඉන්න දේශපාලකයින්ට වඩා කොච්චර වටිනා මිනිස්සුද (දී)

:       0       0

සෞම්‍ය Tuesday, 18 February 2014 02:59 PM

අපේ සුභපැතුම් ඔබට සදා ජය (දී)

:       0       0

ක්‍රිෂ්ණා සාගරි Tuesday, 18 February 2014 03:00 PM

උණුසුම් සුභ පැතුම් (දී)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 19 February 2014 01:39 PM

මල්ලි ඔබටත් මුදල් පිරි නැමු පින්වතාටත් තෙරුවන් සරණයි ඡයෙන් ඡයම වේවා ....අ

:       0       0

කැලුම් Friday, 21 February 2014 07:29 AM

සුබ පැතුම්...රටට වැඩදායක පුද්ගලයෙක් වෙන්ඩ...(අ)

:       0       0

නිහාල් Tuesday, 18 February 2014 03:16 PM

ඔබට සුභ අනාගතයක් දරුවා.රටට,දැයට ඔබෙන් සේවයක් විය යුතුයි.එය ඔබගේ දක්ෂතාවයන් ඔප්නග්වන්න ශ්‍රීලාංකික ජනතවට ලබාදෙන්න. (දී)

:       0       0

නන්දන ගුරුසිංහ Tuesday, 18 February 2014 03:31 PM

මල්ලි ඔබට සුභ අනාහතයක්. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5053 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 45 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 26 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 838 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1421 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3118 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16009 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site