රජ රට සරසවිය අසාධාරණ ලෙස සිසුන් මර්දනය කරමින් සිසුනට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමේ වැඩපිළිවෙළක් රජය හා එක්ව ගෙන යතියි පවසමින් උපවාසය කළැයි කියන එම විශ්ව විද්‍යාලයයේ සිසුන් 8 දෙනෙකු මිහින්තලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රජරට සිසුහු අටක් පොලිස් අත්අඩංගුවට
බමුණු Thursday, 13 February 2014 11:06 AM
මේ අය විනාශ වුනා මදිවට අනික් ඉගෙන ගන්න ළමයි ටිකත් විනාශ කරන්න හදනවා.(නදී)
කුමාර Thursday, 13 February 2014 11:10 AM
කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයය අසළ අට්ටාලයක උපවාසය කරමින් සිටි පිරිස ඉවත් කිරීමට පොලිසිය පැතූ අධිකරණ නියෝගය ප්‍රතික්ෂේප කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඕනෑම පුද්ගලයකුට උපවාස කිරීමේ අයිතිය ඇතැයි ප්‍රකාශ කර ඇත. එසේ නම් සරසවි සිසුන්ට පමණක් ඒ අයිතිය අහිමි කිරීම, සමාන ලෙස නොසැලකීම යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් නේද? (නදී)
සංජීව Thursday, 13 February 2014 11:19 AM
මෙයාලගේ වැඩ ඇත්තටම මිනිස්සුන්ට කරදරයක් ඉස්සරහා සත්‍යග්‍රහය පිටිපස්සේ ගංජා අන්තරේ. ගෑහැණු ලමයිට කුණුහරප කියලා තර්ජනය කරලා බලෙන් තමා මේ කට නැග්ගුවේ අයින් කරපු එක ඇත්තටම හොද වැඩක්.(නදී)
කුමාරි Thursday, 13 February 2014 11:32 AM
එතකොට දැන් කුරුණෑගල උපවාස කරුවන්ට ඉඩ හැරියේ, ඕන කෙනෙකුට උපවාස කරන්න අයිතියක් තියනවා කියල.? එක එක පලාතට විවිදාකාර නීතිද? අපොයි දෙයියනේ. (නදී)
සදිස්ස Thursday, 13 February 2014 11:36 AM
කුරුණෑගල උසාවියෙන් කියනවා උපවාස කිරීම මිනිස් අයිතිවසිකමක් කියලා. රජරටින් කියනවා නීති විරෝදී කියලා. එකම රටේ නීති දෙකක්! (නදී)
වසන්ත රත්නායක Thursday, 13 February 2014 11:49 AM
ඔන්න දැන් පොටක් පාදගත්ත. නිදහස් කරපියව් කියල උද්ඝෝෂණ කරන්න පුළුවන්. (දිල්)