IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රජරට සිසුහු මහා පාරේ උපවාසේ

රජරට සරසවියේ වෛද්‍ය පීඨය විවෘත කරන තුරු උපවාස කරන බව එහි වෛද්‍ය සිසුහු කියති. පෙළපාළියක් පවත්වා සාලියපුර පරිශ‍්‍රය ඉදිරිපිට මහා පාරේ ටකරන් මඩුවකට වී ඔවුහු අද පස්වරු පහට උපවාසය ඇරැඹූහ.



අදහස් (0)

රජරට සිසුහු මහා පාරේ උපවාසේ

ලක්ෂාන් Sunday, 08 January 2012 08:40 PM

කැම්පස් යන්නේ ඉගෙන ගන්න. බෝඩ් උස්සන් ඉන්න නෙවෙයිනේ.

:       0       0

මාලා Sunday, 08 January 2012 10:29 PM

විශ්වවිද‍්‍යාල ශිෂ‍්‍ය දූ පුතුන්ටයි. ඔබ ඔබේ මව, පියා, සීයා, ආච්චී, අයියා, මල්ලී, අක්කා, නංගී ආදී ඔබට සහ ඔබේ පවුලට සෘජුවම සම්බන්ධ අය දැනුවත්කරන්න. මෙම සටන ජයගතහැක්කේ එවිටය.

:       0       0

නුවන් Sunday, 08 January 2012 11:47 PM

නියමයි. සටනට ජයවේවා..

:       0       0

ඇලෙක්ස් Monday, 09 January 2012 10:41 AM

කැම්පස් යන්නේ ඉගෙන ගන්න තමා. එත් පීටය ඇරලා නෑ කියන එකනේ මෙතන ප්‍රශ්නේ. හැම දේටම නිකම් බනින්ට එපා.

:       0       0

දිමුත් Monday, 09 January 2012 11:30 AM

ඉගෙන ගන්න දෙන්නෙ නැත්නම් බෝඩ් උස්සගෙන ඉඳල හරි ඉගනගන්න පාර හදාගන්න වෙනව​........

:       0       0

සුසන්ත Monday, 09 January 2012 02:30 PM

ඉගෙන ගන්න තියෙන කාලේ පාරවල් වල ඉදගෙන ඉදල නාස්ති කරන්න එපා. අඩුපාඩු නැත්තේ ‍කොහෙද? පුලුවන්නම් ඔය කා දමන කාලය ඉගෙනීමට වෙහෙසන්න. දෙමාපියන් මහන්සිවෙලා උගන්වන්නයි විශ්වවිද්‍යාලයට යවන්නෙ. දැන් එයාලා දුක් වෙනවා ඇති. දෙමාපියන්ට දුක් දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 165 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 102 0

අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක්


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 254 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 876 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක


E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 623 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි
2024 නොවැම්බර් මස 27 618 0

කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 561 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2137 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site