IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රජරට සිසු සංගම් අහෝසියි

රජරට විශ්ව විද්‍යාලයයයේ මහා ශිෂ්‍ය සංගම් හා පීඨ සංගම් ද ඒවායේ සියලු නිලතල ද අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාළක සභාව තීරණය කළ බව  ලේකඛාධිකාරී හා ලේකම් ඒ එම් ජී පී අබේසිංහ මහතා කියයි.

උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සිසුන්ගේ අත්අඩංගුවේ සිටීයදී කිසියම් එකඟතාවක් ඇති කැර ගත්තේ නම් එයද බලාත්මක නොකරන බවට පාළක සභාව ඒකමතිකව තීරණය කරයි.

 



අදහස් (0)

රජරට සිසු සංගම් අහෝසියි

මහනාම Thursday, 03 July 2014 05:38 PM

ලංකා තිලක්ගේ අදහසට මමත් එකඟයි. මොරටුවේ හා කැලණියේ විශ්ව විද්‍යාලවල උපාධිදාරියෙක් හැටියට, විශ්ව විදායල දේශපාලනය කිරීම තහනම් කළ යුතුයි කියලා මම කියනවා. සිසුන් එක එක දේශපාලන පක්ෂ වල අතකොලු වීම වැළැක්විය යුතුයි. ආචාර්යවරුන්ගෙන් හා ශිෂ්‍යයින්ගෙන් සමන්විතව විශ්ව විද්‍යාලය තුළ ස්වාධීන කොමිසන් සභා පිහිටුවා, ප්‍රශ්නයක් ඇති වූ විට නීතියේ පිළිසරණ ලබා ගැනීමට හැකිවෙන පරිදි නීති සකස් කළ යුතුයි. (නි)

:       0       0

තබුක් සිල්වා Thursday, 03 July 2014 12:42 PM

බුද්ධිමත් තීරණයක් (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 03 July 2014 12:55 PM

තම තමන්ගේ රාජකාරි හරිහැටි ඉෂ්ට සිද්ද කරනවානම් මෙවැනි ප්‍රශ්න උද්ගත වෙන්නේ නැහැනේ. (දී)

:       0       0

රන්ජිත් සිල්වා Thursday, 03 July 2014 12:59 PM

ඉතාමත් කාලීන තීරණයක්. පරිපාලයේ තියන දුර්වලතා නිසා තමා මේ වගේ සිසුන්ගේ ප්‍රශ්න කතා කරන්න සමිති ඕනේ වෙන්නේ. ඒ නිසා පරිපාලය විදිමත් සහ උසස් අන්දමින් කරන්න. තරුණ අයගේ මානසික තත්වය තේරුම් ගන්න (දී)

:       0       0

විපුල Thursday, 03 July 2014 01:18 PM

අර මිසීලගෙයි දොස්තර මහත්තුරුන්ගෙයි සංගම් වලටත් ඔය ටිකම කරලා දාන්න කෙනෙක් නැද්ද ...පුදුම දුකක්නේ මේ රටේ මිනිස්සුන්ට දෙන්නේ ....නිදහස් සෞඛ්‍ය සේවය නැති කරන්න හදන්නව...(ස)

:       0       0

ලංකා තිලක් Thursday, 03 July 2014 01:30 PM

මේ තීරණය මුළු රටේම විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වල ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් සිසුන් නියමිත කාලයේදී බාධාවකින් තොරව අධ්‍යාපනය ලබල එලියට ඒවි. විශ්ව විද්යාල පද්ධතියේ තියෙන සියලු දෝෂ නිට්ටාවටම නිරාකරණය වේවි. අපෙත් ලේ පිරිසිදු වේවි. (නදී)

:       0       0

ධම්ම Thursday, 03 July 2014 01:40 PM

සංගම් අත්හිටුවීම නීතියට එකඟ නම් එහි වරදක් නැහැ. සිසු අත්අඩංගුවට පත් උපකුලපති සිසුන්ට දුන් පොරොන්දු දැන් බලාත්මක නොකරනවා නම් එය එම තනතුර හෑල්ලු කිරීමක්. ඔහුට මොන තත්වය යටතේවත් එවැනි පොරොන්දු නොදී ඉන්න තිබුනා. (නදී)

:       0       0

චතුරංග Thursday, 03 July 2014 01:43 PM

හොරු පොලීසිය ඕනෙ නෑ කියනව වගේ වැඩක්නෙ. අනේ මන්ද අපේ රටේ මිනිස්සු මොනව කියනවද කියල. (නදී)

:       0       0

මහනාම Thursday, 03 July 2014 06:52 PM

විකීගේ අදහසට මමත් එකඟයි. 1986 ජනවාරි මොරටුවට ඇතුලු වූ මම එළියට ආවේ 1992 දෙසැම්බර වල. අවු 3 ක් එළියේ හිටියේ. බොහොම පැහැදිලියි, දැනුත් සරසවි දුවන විදිහ නම් අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

චමින්ද Thursday, 03 July 2014 02:31 PM

ධම්ම මහත්මයා ලංකාවේද පොරොන්දු ඉටු කරන්නේ.....? සේපාල ඒකනායකට අත්අඩංගුවට ගන්න නැහැ කියලා එදා හිටපු පාලකයෝ පොරොන්දු වෙලා මතක නේද ඒයාට කරපු වැඩේ.ඒවා එදත් එහෙමයි,අදත් එහෙමයි.....මේ කපේදී සිද්ධ නොවෙන දේවල් පොරොන්දු ඉටු කිරීම් . (දී)

:       0       0

හර්ෂ Thursday, 03 July 2014 02:43 PM

තමන් ඉගෙන ගන්න ආවා නම් ඒ කටයුත්ත හොඳින් කරගෙන පිටත් ව යනවා කියන අදහස සිසුන් කීයෙන් කී දෙනෙකුටද තියෙන්නේ ? මගේ වැඩිමල් සොයුරා උපාධිය අරන් පිට වෙන කොට වයස 30 ට කිට්ටුයි. ඔහුගේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. හැමදාම සරසවියේ අරගල නිසා ප්‍රශ්න . ඒ කාලය අපේ පවුලේ සැමට හරිම කටුක කාලයක්. (දී)

:       0       0

ගාමිණී Thursday, 03 July 2014 03:33 PM

ලංකා තිලක්, මේ තීරණේ ක්‍රියාත්මක කලොත් ලංකාවේ හැමෝටම ඉගෙන ගන්න වෙන්නේ සල්ලි ගෙවල තමයි. ඒ කියන්නේ ඉගෙන ගන්න වෙන්නේ නෑ. එතකොට ඕක විකුණගන්න ගොඩාක් පහසුයිනේ. (දී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 July 2014 04:42 PM

චතුරංග,ගාමිණී, ඔබ දෙපළ ගැන සතුටු වෙමි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 July 2014 04:43 PM

දැන් ඉතින් අනාගත දරුවන්ට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

තිලක් - ඩුබායි Thursday, 03 July 2014 04:46 PM

සිසු සංගම් වලට පින් සිද්ද වෙන්න තමයි අද දක්වා නිදහස් අධ්‍යාපනය යම් තරමින් හෝ ඉතිරි වෙලා තිබුනේ.දැන් ඉතින් අනාගත දරුවන්ට පුළුවන් වේවි ලක්ස 65 ක් ගෙවල උසස් අධ්‍යාපනය හදාරන්න.. (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 03 July 2014 04:47 PM

මුදලට සියල්ලම යටයි අද.. (දී)

:       0       0

තිලක් - ඩුබායි Thursday, 03 July 2014 04:49 PM

ගමේ පොල් ගෙඩි කඩපු "හරමානිස්ගේ" කොල්ල අද ඉංජිනේරුවෙක් වෙලා ඉන්නේ අන්තරයට පින් සිද්ද වෙන්නයි. . (දී).

:       0       0

තිලක් - ඩුබායි Thursday, 03 July 2014 04:52 PM

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ නවයක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් දරුවෙකුගේ පියෙකුගෙන් කොලබ ප්‍රසිද්ද රජයේ පාසලකට ඇතුලත් කර දීමට ලක්ස 5ක් ඉල්ලලා තිබුන කියල නම් ගම් ඇතිවම විස්තරයක් අන්තර්ජාලයේ තිබුන.විශ්වවිද්‍යාලයකට ලක්ස 65 කුත් මදි වේවි මගේ හිතේ.....සුබ අර්නාගතයක් කියල දැන්නම් අපිට මැවිලා පේනවා. . (දී)

:       0       0

තිලක් - ඩුබායි Thursday, 03 July 2014 04:53 PM

ලංකා තිලක් වැස්සකටවත් විශ්වවිද්‍යාලයක් අහලකින්වත් ගිය මිනිහෙක් කියලනම් පේන්න නැහැ.. (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 03 July 2014 05:10 PM

ලංකාව කියන්නේ පුදුමාකාර රටක්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 July 2014 05:12 PM

මෙතන අදහස් දාන අයගෙන් තුන් වේල කාලා ඇඳලා ඉන්න අය ඉන්නේ කී දෙනාද? හරියට ලක්ෂ 65ක් දීලා දරුවෙක් විශ්ව විද්‍යාලයකට දාගන්න සල්ලි තියෙන උදවිය වගේනේ කතාව. (නි)

:       0       0

විකී Thursday, 03 July 2014 05:22 PM

මම නම් හිතන්නේ ඉගෙනගන්න එන සිසුන් ඉගෙනගන්න එක පැත්තකින් තියලා දේශපාලනය කරන එක වැරදියි. දෙමව්පියන් අමාරුවෙන් තමයි ඔතනටත් එවන්නේ. මහජනතාවගේ මුදලුයි, කාලයයි කොතරම් නාස්ති වෙනවද මේ වැඩ නිසා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 378 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 848 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 541 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 880 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1369 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 570 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site