IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රජරට සිසු සහයට සඟරුවන වඩී

නිදහස් අධ්‍යාපනය හා ශිෂ්‍ය අයිතිය රැකගැනීමට ඉරියට ආ රජරට විශ්ව විද්‍යාලයයේ සිසුන් 27කගේ පන්ති තහනම් කළැයි  විරෝධය පළකරමින් මීට දින පහකට පෙර ඇරැඹි සත්‍යග්‍රහයට  ප්‍රදේශයේ මහා සංඝරත්නය හා සමාජ ක්‍රීයාකාරීහු ද එක් වූහ.

 



අදහස් (0)

රජරට සිසු සහයට සඟරුවන වඩී

ජීවන් Tuesday, 28 January 2014 10:25 PM

මහා සඟ රුවනට කැපද මෙවන් වැඩ (දී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 29 January 2014 04:12 AM

නිදහස් අධයාපනය රකින්න මුල් තනාගන්නා ඕනා මව් දෙමව්පියන්, උගතුන්,බුද්දිමතුන් , ආගමික නායකයින් මිසක් මේ ඊයේ පෙරේදා අය නෙමෙයි. එයාලට තියෙන්නේ ඉගෙන ගන්න. ආපු කාරිය පැත්තක තියල විකාර කරන්න ගියාම ඉගෙන ගන්න කෙනෙකුටවත් හරියට ඒ කාරිය කරගන්න පුලුවන්ද ? (නදී)

:       0       0

අක්ෂි Wednesday, 29 January 2014 05:03 AM

රණවිර, ශ්‍රද්ධාව නැති මෝඩ මිනිස්සු එදත් බුදු දහමින් අයින් වුනා. ඒක ජාතියට ආගමට පාඩුවක් නෙමේ . ඒත් තරුණ ජීවිත 27 විනාස කරන්න ඉඩ දීල අපි සිල්වත් කියල බලන් ඉන්න පුළුවන් කාලයක් නෙමේ අද. අපිට විරුද්ධව ඉන්න බලවේග බොහෝයි. ජාතිය රැකුනොත් තමයි ආගම රැකෙන්නේ. මේ ටික තේරුම් යනවා නම් අපේ වාසනාවක්.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 29 January 2014 07:10 AM

අක්ෂි ඔබ ගැන අප ආඩම්බර වෙනවා. වෙසෙසින් " ජාතිය රැකුනොත් තමයි ආගම රැකෙන්නේ" වාක්‍යය කාණ්ඩය අප හට දිව මතුරක් වගේ. (දී)

:       0       0

සාරංග Wednesday, 29 January 2014 08:47 AM

පිං වැඩක් (දිල්)

:       0       0

සෙලාන්සියුස් Wednesday, 29 January 2014 09:16 AM

අධ්‍යාපනය හෝ වෙනත් කරුණක් පිලිබඳ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ වගකීම තියෙන්නේ මේ ශිෂ්‍යයින් අතේ ද ? එහෙම නැත්නම් පොදු මහජනතාව අතේ ද ( තමන් පත්කරන නායකයන් හරහා )? මේ ලමයි විශ්ව විද්‍යාලයේ මොන දේ කලත් මැතිවරණ වලදී මේ ලමයින්ගේම දෙමවුපියන්, නෑ දෑයින්, අසල්වැසියන්, නිදහස් අධ්‍යාපනය හා ශිෂ්‍ය අයිතිය ට හානි දායකයි කියලා මේ ළමයිම කියන දැනට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති උඩින්ම අනුමත කරනවා. (නදී)

:       0       0

ආරියසේන Wednesday, 29 January 2014 10:39 PM

මේ අයට ඕන විශ්වවිද්‍යාලවල පාලන බලය තමා අතට ගන්න.(අ)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 29 January 2014 09:44 AM

අක්ෂිගේ අදහස් වලට මම ගරු කරනවා. රුවන් ට පස්සේ තේරවි මහා සඟරුවන මේ රට බේරා ගත් හැටි. මෙම උද්ගෝෂණයට අනික් කැම්පස් වල වගේ ජේ.වී.පී බළල් අත් නැහැ. මේක මේ ළමයින්ට සිදුවෙච්ච කෙනෙහිළි කමක් සහ නිලදාරීන්ගේ වැරදි තීරණ නිසා වෙච්ච සුළු දෙයක්. හැබැයි ඒක පස්සේ තුවාලේ වගේ උඩු දුවන්න ගත්තා. දැන් අවුරුදු හතරක් විතර ඇති මේක පටන්ගෙන. තාමත් ළමයින්ට දඬුවම් හැර වෙන මානුෂීය සහන නැහැ. (නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 28 January 2014 06:00 PM

රට ජාතියට සිදුවීමට යන විපත්වලදී අපේ මහ සඝ රුවන කචදත් ඉදිරියට ආවා.(නදී)

:       0       0

කමල් Tuesday, 28 January 2014 06:19 PM

දයාගේ කතාව ඇත්ත (අ)

:       0       0

ගමගේ Wednesday, 29 January 2014 11:34 AM

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අප කාගේත් යුතුකමක් (අ)

:       0       0

රණවිර Tuesday, 28 January 2014 08:00 PM

අතීතයේ සඟරුවන කළේ සතුරු ආක්‍රමණ වලදී නොකරම බැරි අවස්ථාවක වෙන විකල්පයක් නැති කොට බොහෝ විට උපැවිදි සටන් වලට යාමයි. සංසාරය ගැටුම් හා ප්‍රශ්න බහුලයි. ඒ හැම එකටම මැදිහත් වීමෙන් වන්නේ තම අගය හැල්ලු වීමයි. දොස් වලට ලක් වූ ජනයමහා සංඟයා වහන්සේ ගැන කලකීරීමෙන් ආගමින් පවා ඇත්විය හැක, කරුණාකර ධර්මය තෙරුන් ගන්න. (අ)

:       0       0

නාමල් Wednesday, 29 January 2014 01:03 PM

මේ ළමයි කරන්නේ බොරු වැඩක්. මේක යටින් තියෙන බළල් අත් ජේ වී පී එකේ තමයි. මම හිටියෙත් රජරට තමයි. ඒක නිසා ඇතුළෙ වෙන දේවල් දන්නවා. ‍. ඔවුන් කරන්නේ රටේ තත්ත්වය අවුල් කරලා ඒකෙන් දේශපාලන වාසි ගන්න එකයි. අවුරුදු 13ක් දුක් විඳලා අධ්‍යාපනය ලබාගෙන විශ්ව විද්‍යාලය වගේ නිදහස් පරිසරයකට ආවම ඒ ළමයි බිල්ලට ගන්න ලේසියි. ළමයි වැරදි කළාම දඬුවම් නොදී බෑ. නැත්නම් මේක ඔඩු දුවන තුවාලයක් වෙනවා. කුණු ගඳගහන තුවාලයක් සේද රෙද්දෙන් වහල තිබ්බට සනීප වෙන්නෙ නෑ. කුණු වෙච්ච ටික කපල දාල හරි සනීප කරගන්න ඕන. විශ්ව විද්‍යාලෙ ඇතුලෙ ගැටුමක් ඇති උනාම ඒකට අදාළත්වයක් නැති සංඝරත්නය මැදට පනින එක වැරදි වැඩක්. ඒකෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුවවන් වගේම මහජනතාවගේ හිතේ සංඝරත්නය පිලිබඳ තියෙන ගෞරවය නැති වෙන්නත් පුළුවන්. විහ්ව විද්‍යාලෙ ගැටළු ඒකට අදාල ශිෂය ප්‍රජාව, ගුරු ප්‍රජාව සහ දෙමාපිය ප්‍රජාව මැදිහත් වෙලා විසඳාගනීවි. මේකට මැදිහත් වෙන බාහිර පාර්ශවයන් කරන්නෙ අනුන්ගෙ සීනි කිරිල්ලක් විතරයි.(නදී)

:       0       0

දමත් Tuesday, 28 January 2014 09:42 PM

ධර්මයට අනුව ජිවත් වෙන්න උත්සාහ කරන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවිනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 62 0


කුණ්ඩසාලෙ අනුරට
2024 සැප්තැම්බර් මස 22 62 0


වතුකරය පාලුවට : දුම්රිය කිහිපයක් කොළඹට
2024 සැප්තැම්බර් මස 22 49 0

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ


කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 237 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 186 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 319 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site