නවක වදය දුන්නැයි සැකපිට රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුන් හත් දෙනකුගේ පන්ති තුන්වැනි දා සිට සතියකට තහනම් කරන බව උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. එම පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක ද මේ පිරිස අතර සිටි ඔවුන්ට වෛද්‍ය පීඨ පරිශ‍්‍රයට ඇතුළුවීමට ද තහනම් වෙයි. නවක වදය දෙන සිසුන් ගැන දැඩි ලෙස විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව උප කුලපති පවසයි.
නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජරට හතකට පන්ති තහනමක්
විජේන්ද්‍ර Wednesday, 04 January 2012 03:24 AM
කිසිම සමාවට කරුණක් නොදී සතියක් තහනම් කරන්න ඕනා. ඔවුන්ව අයින්කරලම දාන්න විශ්ව විද්‍යාලවලින්. එමගින් අනෙක් අයටත් මේක හොද පාඩමක් වෙයි
රුමේෂ් Wednesday, 04 January 2012 10:50 AM
හොද වැඩේ ඕන නැති වැඩ කරනවට. දැන් කම්පස් වල ඉන්න දෙවන වසරෙ අය පොඩ්ඩක්වත් රැග් වුන අය නෙමෙයි. ඒ අයට රැග් කරන්න අයිතියක් නෑ. මම ජපුරෙ 4 වැනි වසරෙ
නිෂාන්ත Wednesday, 04 January 2012 11:05 AM
ඇයි රැග් කරන මානසික අසහන කාරයින් ට මේ වගෙ පොඩි පොඩි දඩුවම් දෙන්නේ. එක්කො ශිෂ්‍ය භාවය අහෝසි කරන්න. නැතිනම් අවු 2ක් විතර පන්ති තහනම් කරන්න. ශිෂ්‍යයෝ අසරණ දෙමාපියන්ගෙ දරුවො කියලා අනුකම්පාවෙන් බලලා දැඩි දඩුවම් දෙන්නෙ නැති නිසා තමා මේ වගෙ(රැග්) තිරිසන් අසහන කාරී දේවල් කරන එක අඩු වෙන්නෙ නැත්තෙ.
ජනනාත් Wednesday, 04 January 2012 11:09 AM
සතියක් පන්ති තහනම් කරලා මොනව කරන්න ද? අලුත් නීති හෝ පනතක් ගේන්න ඕනා. රැග් කරලා අහුවුනොත් අවු:5ක් විතර හිරේ දාන්න පුලුවන් එකක්. අලුත් ළමයි එක්ක සී:අයි:ඩී එකත් යවන්න ඕනා. ශිෂ්‍යයො විදියට රැග් කරන අය අල්ලන්න. ඔක්කොම අල්ලලා හිරේ දාන්න ඕනා.
ජගත් Wednesday, 04 January 2012 11:17 AM
ඔය රැග් කරන්නේ ඔක්කොම නෙවේ,කෙල්ලෙක් යාලුවෙන්න බැරි,විකෘති ආශාවන් තියන,සමාජයේ කොන් වෙච්ච,කවුරුත් ගනන් ගන්න නැති අඩු කුලේ පිරිස්.එයාලට සමාජයේදි ගන්න බැරි පෞරුෂය පිලිගැනීම අසරණ මලයි ඉස්සරහ පෙන්නන්න හදන්නේ
ලූෂන් Wednesday, 04 January 2012 12:37 PM
දඩුවම මදියි
එරංග Wednesday, 04 January 2012 02:57 PM
පන්ති තහනම මදියි. ශිෂ්‍ය භාවය අහෝසි කර එළියටම දැම්මනම් තමයි හොද