IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රජරට 13කගේ පන්ති තහනම්

රජරට විශ්ව විද්‍යාලයයේ සිව් වැනි වසරේ සිසුන් පිරිසකට පහර දුන්නැයි එහි දෙවැනි හා තෙවැනි වසරේ සිසුන් 13 දෙනකුගේ පන්ති තහනම් කැර ඇත.

කලමනාකරණ පීඨයේ සිසුන් 12 දෙනකුගේත් ව්‍යවහාරික පීඨයේ සිසුවකුගේත් සති පහකට පන්ති තහනම් කළ බව උපකුලපති මහාචාර්ය රංජිත් සිරිවර්ධන කියයි.

පසුගිය 29 වැනි දා අලුයම දුටුගැමුණු නේවාසිකාගාරයට කඩා වැදී සිසුන්ට පහර දීමෙන් අට දෙනකු රෝහල් ගත කළ බව ද උපකුලපති පවසයි.

 

 



අදහස් (0)

රජරට 13කගේ පන්ති තහනම්

රේමන්ඩ් Tuesday, 08 April 2014 11:20 AM

දෙමවුපියන් දුක් මහන්සියෙන් උගන්වා විශ්ව විද්‍යාලයට යැවු විට ඔවුන් පත්විය යුත්තේ මේ තත්ත්වයටද? ඔවුන් කළයුත්තේ සියලු දෙනාම එකතු වී බලධා‍රීන්ට කරුණු පැහැදිලි කිරීමයි.ඇත්තටම අද ටියුෂන් හරහා බිහිවන්නේ විභාග සමත්වන යාන්ත්‍රික පුරවැසියෙකි. එය වහා වෙනස් විය යුතුය (නි)

:       0       0

මීනා Tuesday, 08 April 2014 12:50 PM

රේමන්ඩ් මහතාගේ කතාවට 100% මාත් එකඟයි. හික්මීම හැදියාව අද ළමයි ළඟ ඇත්තෙම නෑ. (ස)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 08 April 2014 12:57 PM

මා දන්නා තරමින් මේ රජරට එකේ ඉන්න අපේ ළමයින් බොහෝ අපහසුකම් මැද ඉන්නේ. ඒ අය තව තව එකමුතු විය යුතු වෙනවා. බෙදිලා ගහ ගන්න එක උගත් අයට අදාළ නැහැ. අනේ අපේ ළමයින්ට අනුකම්පා කරලා ඔය උගත් වැඩිහිටි කට්ටිය තව පාරක් තේරුම් කරලා දිල අනාගතය අඳුරු වෙන විදිහේ දඬුවම් නොකර වැරැද්ද වටහා දෙන්න. අපේ ළමයින්ට මේ මිහින්තලේ වැනි රටකින් ලෝකයට දායාද කර දුන්න සංස්කෘතිය ගැන පැහැදිලි කරන්න. ඔය තරුණ මදය තියෙන්නේ ටික කාලයක් පමණි. ඒ වෙලාවට අපත් ටිකක් ඔලුව පාත් කරාම හරි. මේ ළමයින්ගේ ප්‍රශ්නය ඉක්මන් විසදුමක් ලැබේවා කියා පතමි. පැරණි සිසුවෙක් ගෙන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1069 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6624 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3631 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1531 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1638 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28664 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site