IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රජවරුන් හිටියා නම් මොනව කරයි ද?

මහා විජයබාහු (1055-1110) මහා පරාක්‍රමබාහු (1153-1186) නිශ්ශන්කමල්ල (1187-1196) ආදී රජවරුන් පොලොන්නරුව රාජධානියේ රජකම් කළ අවදියේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටි බවට සැලකෙන දළදා මලුව හෙවත් එතිහාසික වටදාගෙය නැරඹීමට පැමිණෙන ඇතම් විදේශ සංචාරකයෝ එම බෞද්ධ ස්මාරකයට අවමන් අයුරින් හැසිරෙති.



අදහස් (0)

රජවරුන් හිටියා නම් මොනව කරයි ද?

අජිත් කරුණාරත්න Tuesday, 02 April 2013 12:07 PM

රජවරුන් හිටියා නම්, “අනේ මගේ ළගින් ඉදලාත් ෆොටෝ එකක් ගන්න“ කියලා කියන්නත් බැරි නැහැ. (නි)

:       0       0

සුරංග Monday, 01 April 2013 07:22 PM

මෙතන ජීවමාන බුදුහාමුදුරුවෝ හිටියානම් පොටෝ එකක් ගන්න එක වැරදියි. ඒත් මෙතන තියෙන්නේ බුදු පිලමයක්නේ. පිලිමයක් කියන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ කියලා හිතන අයට තමයි තරහා යන්නේ.(නදී)

:       0       0

පෙරේරා Monday, 01 April 2013 07:25 PM

රජවරු හිටියානම් ඒත මොකුත් කරන්න ලැබෙන්නේ නැහැ. යූ.එන් එකයි බටහිර රටවල් ටිකයි එකතු වෙලා එතුමන්ලවත් ජිනීවා ගිනිහිල්ලා තියේවි.(නදී)

:       0       0

නිලන්ත Tuesday, 02 April 2013 12:12 PM

සුද්දෝ දන්නේ නැහැ මේවයේ තියෙන වටිනා කම, අපි ඒ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ, (දී)

:       0       0

රංගෂානි Monday, 01 April 2013 07:31 PM

ඕනවට වැඩිය සංචාරකයින්ට නීති දාන්න එපා. අපහාස කරනවා නම් අපිට නෙමෙයි පව එයාලට. අනික පොටෝ එකක් ගත්තම වැරැද්දක් නැහැ. එයාලගේ ආශාවනේ.(නදී)

:       0       0

සුධීර Monday, 01 April 2013 07:43 PM

අනේ කරු දුප්පත් මානසිකත්වයෙන් මිදෙමුද?(නදී)

:       0       0

චමින්ද ජයනාත් Monday, 01 April 2013 07:50 PM

මටත් මෙතන නම් අපහාසයක් පේන්නෙ නෑ. මීට වඩා අපහාස අපේ අය කරනවද? කෙසේ වෙතත් ගුවන්කොටුපලේදි මල් මාල දාල පිළිගත්තට විතරක් වැඩක් නෑ.අපේ සංස්කෘතිය ගැන අප ගැන නොදැන එන සංචාරකයින්ව දැනුවත් කරන වැඩපිළිවෙලක් හදන්න ඕන.(නදී)

:       0       0

මුතු Monday, 01 April 2013 08:00 PM

මෙමගින් ලොකු අගෞරවයක් වෙනවා කියා මම හිතන්නේ නැහැ

:       0       0

නුවන් Monday, 01 April 2013 08:08 PM

මටනම් මේ පින්තූර දෙකේ කිසිම එහෙම ලොකුවට අගෞරවයක් වෙන දෙයක් පෙන්න නෑ.(නදී)

:       0       0

වරුණ Tuesday, 02 April 2013 08:04 AM

ඒ වෙලාවට රාජකාරියේ ඉන්න ආරක්ෂක නිළධාරීන් මේවා ගැන බලන්නෙ නැද්ද? (නි)

:       0       0

ජානක-ඩුබායි Monday, 01 April 2013 08:12 PM

මේවගේ දේවල් ඕන කරම් වෙනවා වැඩිය නීති දාන්න එපා අපිටමයි හොද නැත්තේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 02 April 2013 08:13 AM

කුමාර, බුදු පිළිම වලට පිටුපා ෆොටෝ ගන්න එපා. විනීතව හැසිරෙන්න කියලා ගහලා තියෙන්නේ දකුණු පැත්තේ පොඩ්ඩක් එහාට වෙන්න. ගිය වෙලාවක මතක් කරලා හොයලා බලන්න. (ස)

:       0       0

සේවුමිනි Tuesday, 02 April 2013 08:15 AM

රජවරු සිටියානම් අපිට මේවයේ ඉද ගන්න නොවෙයි අහලකින් යන්න දෙන එකක් නැහැ

:       0       0

සෙනෙවි Tuesday, 02 April 2013 08:08 AM

මේ දේවල් දකින කොට මට ඉන්න බැහැ (දී)

:       0       0

සිසිර Monday, 01 April 2013 08:18 PM

501 යි කියලා අංතප්පුරේට ගනීවි.(නදී)

:       0       0

සෙනෙවි Monday, 01 April 2013 08:22 PM

ඒ පුද්ගලයෝ මේවා හැදුවේ මහා භක්තියෙන් (දී)

:       0       0

සදුන් චානක Monday, 01 April 2013 08:24 PM

මේ වැඩ නවත්වන්න අපි මොකද්ද ගන්නා පියවර (දී)

:       0       0

අරවින්ද Tuesday, 02 April 2013 08:29 AM

ගිය සතියේ සංඝයා වහන්සේලා ටිකගේ හැසිරීමත් එක්ක මේකත් දෙයක්ද ... ? (ස)

:       0       0

අතුල Monday, 01 April 2013 08:43 PM

බොහොම ලැජ්ජයි. (නි)

:       0       0

මුදිත Tuesday, 02 April 2013 12:54 PM

අපේ මිනිස්සු දළදා මාලිගාවට ගිහිල්ලා ඒක ඉස්සරහ ඉඳන් පින්තුර ගන්නේ නැද්ද? අනික ඕවා වන්දනා කරන තැන් නෙමෙයි. එක්කෝ මේ තැන්වල බෝබොඩ් ගහන්න ඕනෑ සංචාරකයින්ට. (නි)

:       0       0

රජීන්ද්‍ර Monday, 01 April 2013 08:46 PM

අපේ ලංකාවේ අයටත් මෙවන් ඡායාරූප ගැනීම තහනම් කළ යුතුයි. (නි)

:       0       0

ඉෂාර Tuesday, 02 April 2013 08:29 AM

මම මේ දේට නම් එකහෙලා විරුද්ධයි. සිතන්න. අපේ උදවියත් රට රටවල් වල ගොස් මේ ලෙස ස්මාරක අසල ඡායාරූප නොගන්නේද? බෞද්ධයන් දඹදිව වන්දනාවේ ගොස් ඡායාරූප නොගන්නේද? (නි)

:       0       0

ආනන්ද Monday, 01 April 2013 08:58 PM

අපේ දේවල් අපි රැක ගන්න ඕනේ (දී)

:       0       0

සම්පත් Monday, 01 April 2013 08:54 PM

ඒ මිනිසුන් ජිවිත පරදුවට තියලා ආරක්ෂා කලදෙවල් අපිත් එලෙසම රැක ගන්න ඕනේ (දී)

:       0       0

අභිජීත් Thursday, 04 April 2013 12:34 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේකේ තියන වරද මොකක්ද? (නි)

:       0       0

අභිජීත් Thursday, 04 April 2013 12:43 AM

බොහොම ස්තුතියි ලංකාදීප ඔන්ලයින් ටීම් එකට... (නි)

:       0       0

විරවංශ Tuesday, 02 April 2013 06:05 PM

අපේ දේ අපි ආරක්ෂා කර ගන්න ඕනේ (දී)

:       0       0

කසුන් සදරුවන් Tuesday, 02 April 2013 08:58 AM

එක්ෙකා මහා අයට ගහන්න ඔනා නැත්නම් එන අය එලවන්න ඔනා (ස)

:       0       0

ජයතිස්ස Tuesday, 02 April 2013 09:01 AM

මේ වගේ දේවල් තහනම් කළොත් සංචාරකයෝ එන එකක් නැහැ. (නි)

:       0       0

කුමාර Monday, 01 April 2013 09:14 PM

රජවරු හිටියානම් මේ රටේ වෙන ප්‍රශ්න දැකලා අඩනවා (දී)

:       0       0

ප්‍රභාත් Monday, 01 April 2013 09:17 PM

ඇත්තට මේවා නවත්වන්න අපි වැඩ කරන්න ඕනේ (දී)

:       0       0

මාලිංග Tuesday, 02 April 2013 01:26 PM

කවුද මේවාට වග කියන්නේ (දී)

:       0       0

අමිල Monday, 01 April 2013 09:32 PM

මම මෙහෙම කියන්නද, මේ කරන වැඩෙන් විශාල අවනම්බුවක් වෙන්නේ නැහැ, නොවෙනවා කියලා නොවෙයි මම කියන්නේ, බලන්න බුදු රුවට පිටුපාලාවත් නැහැනේ, අපේ සමහර ගායක ගායිකාවන් මේ භුමියේ සිංදුත් කියන්නේ (දී)

:       0       0

දර්ශන Tuesday, 02 April 2013 09:28 AM

එතකොට අපේ අය ගංගාරාම පන්සලේ මංගල ඡායාරූප ගන්න එකත් හොද නැහැ නේද? (නි)

:       0       0

මධුශාන් Monday, 01 April 2013 09:34 PM

මේවා අපේ වැරදි (දී)

:       0       0

තිස්ස Tuesday, 02 April 2013 01:32 PM

මෙවා ආරක්ෂා කරන නිලදරයින් නැද්ද මේ ස්ථාන වල (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 02 April 2013 10:00 AM

රජවරු හිටියානම් මේ දේවල් මේ විදිහට විනාශ වෙන්න දෙන්නේ නැහැ (දී)

:       0       0

මාක්ස් Monday, 01 April 2013 04:45 PM

කරයිද නොවෙයි මොනවා නොකරයිද (දී)

:       0       0

අමිල Monday, 01 April 2013 10:16 PM

අද මෝඩයගේ දවස.(නදී)

:       0       0

චින්තක Tuesday, 02 April 2013 01:55 PM

මතුවට අපිට මේවා දකින්න නොලැබෙන්න මොනවා හරි වැඩ පිළිවෙලක් ගන්න (දී)

:       0       0

සනත් Monday, 01 April 2013 04:50 PM

ඒ මිනිස්සු මේවා අමාරුවෙන් ගොඩ නැගුවේ (දී)

:       0       0

ගමගේ Tuesday, 02 April 2013 02:06 PM

මේ පින්තූර දෙකෙහි ඇති වරද කුමක්ද (ස)

:       0       0

ලසන්ත Monday, 01 April 2013 10:29 PM

අපේ දේ රැක ගන්න අපි එකතු වෙමු (දී)

:       0       0

සංක Monday, 01 April 2013 10:36 PM

ලාංකිකයෝ විදිහට අපි මෙවන් සිද්දියක් දැක්කාම ඒවා නවත්වන්න ඕනේ (දී)

:       0       0

කේ හේමසර හිමි Monday, 01 April 2013 05:01 PM

කෝ ආරක්ෂකයෝ නිදාගන්නවද?(නදී)

:       0       0

රංග Monday, 01 April 2013 05:13 PM

සංචාරකයන්ට එන්න එන්න කියල සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කරලා ..ස්මාරකයක් එක්ක පින්තූරයක්වත් ගන්න බැරිනම් වැඩක් තියෙනවද ?(නදී)

:       0       0

චමිල Monday, 01 April 2013 10:40 PM

රජවරු හිටියනම් මේ දෙන්නම කෙලින්ම අන්තප්පුරයට තමයි (ස)

:       0       0

සිසිර Monday, 01 April 2013 05:08 PM

මෙතන කිසිම අවමානයක් පේන්න නැහැ. අයි මේ බොරුවට ජාතිවාදීන් අවුස්සන්නේ.(නදී)

:       0       0

කමල් Monday, 01 April 2013 10:44 PM

විදේශිකයින් දැනුවත් කළා නම් මෙවන් වැඩ කරන්නේ නැහැ (දී)

:       0       0

ජානක Monday, 01 April 2013 05:14 PM

මටනම් මේ පින්තූර දෙකේ කිසිම විශේෂයක් පේන්නේ කැහැ. අපේ රටේ අය මීට වඩා අශෝභන විදියට පින්තූර ගන්නවනේ.(නදී)

:       0       0

රෝහිත Monday, 01 April 2013 05:32 PM

අයියෝ කරු ඉතින් ඔය පින්තූරයක් ගත්තා කියලා මොකක්ද වෙන අවමානය. ඒ ගොල්ලෝ ඒකට තියෙන ආශාව නිසානේ ඔහොම හරි පින්තූර ගන්නේ. (නදී)

:       0       0

ශාන් Tuesday, 02 April 2013 10:37 AM

සංචාරකයෝ නැත්නම් මේ දේවලින් වැඩකුත් නැහැ. (නි)

:       0       0

නිමල් Monday, 01 April 2013 05:32 PM

හෝව්! හෝව් ! ඒ උනාට සංචාරක ව්‍යාපාරයට අවනම්බු කරන්න එපා ඇමකි කුමා තරහ වෙයි. අහේතු කාලේන කජ්ජේන පුහුලං කිව්වලු. (නදී)

:       0       0

සෑම් Monday, 01 April 2013 05:38 PM

වර්ජනය කරලා ඕකත් අපි නවත්තා ගමු. එක්කෙනෙක්වත් අපිට ඕනේ නැහැ. අපි තනියම ඉදිරියට යමු.(නදී)

:       0       0

ඉශාන් බුද්ධික Tuesday, 02 April 2013 10:58 AM

රජ කමින් අයින් වෙනවා සිකුරුයි (දී)

:       0       0

රුවන් Monday, 01 April 2013 06:12 PM

ඔලු කඩල හාරල නිදන් අරගෙන යනතරම් හානියක් කරනව වෙන්නබෑ... කුරු‍ටු ගාල කැතකරනව වෙන්නත් බෑ...(නදී)

:       0       0

නිපුන Monday, 01 April 2013 06:20 PM

මේ වෙන දේවල් දැක්කොත් රජවරු... පවු ඒ අසරණ මිනිස්සු (දී)

:       0       0

අරුසියා Tuesday, 02 April 2013 12:21 AM

ඇත්ත තමයි. ඔය කට්ටියව අන්තංපුරයට ගනිමු. (නි)

:       0       0

චන්දන Monday, 01 April 2013 06:31 PM

දාඩිය මහන්සියෙන් ඒ එඅජවරු මේ දේවල් හැදුවේ අපි ගරු කරන්න ඕනේ මේ දේවල් වලට (දී)

:       0       0

ජානක Monday, 01 April 2013 06:38 PM

මොකක්ද මෙතන වෙන අවමානය.(නදී)

:       0       0

සුමන හිමි Monday, 01 April 2013 06:33 PM

මොකක්ද මේකෙන් වුන අවමානය.(නදී)

:       0       0

සනත් Monday, 01 April 2013 06:38 PM

අවමන් කිරීමක් වෙන්න බැහැ. මොකද බුද්ධ ප්‍රතිමාවට පහලින් ඉදන් පින්තූරයක් ගන්නවා වගෙයි. (නදී)

:       0       0

ලාල් Tuesday, 02 April 2013 12:38 AM

අර සීගිරියට වෙච්ච සිද්දිය දැක්කානම් කාශ්‍යප රජු මොනවා වෙයිද (දී)

:       0       0

ලංකා Monday, 01 April 2013 06:51 PM

මේ විදේශිකයන් කරන්නේ බරපතල වරදක් (දී)

:       0       0

රොහාන් Tuesday, 02 April 2013 11:35 AM

ශාන්ගේ පරාධීන මානසිකත්වය ගැන දුක හිතෙනවා. (ස)

:       0       0

අසංක Tuesday, 02 April 2013 03:33 PM

අපේ සංස්කෘතියටයි මේ නිගා කරන්නේ (දී)

:       0       0

ලක්මාල් Monday, 01 April 2013 06:55 PM

රටේ ලෝකේ මේ වෙන වැඩත් එක්ක මේකට ඒ තරම්ම රජ වරු කලකිරෙන එකක් නැහැ (දී)

:       0       0

නලීන් Tuesday, 02 April 2013 02:19 AM

බලන්න මෙතන අපේ උරුමයට කොච්චර ලොකු අවමානයක් වෙනවද කියලා. (නි)

:       0       0

කූමාර Tuesday, 02 April 2013 02:45 AM

ෆොටෝ නොගත්තට රජවරුන්ගෙ කාලෙත් කාන්තාවො මෙහෙම ඉන්න ඇති. ෆොටෝ ගන්න එපා කියල දැන්විමි පුවරුවක්වත් මෙතන නැහැනේ. (නි)

:       0       0

ලාල් Tuesday, 02 April 2013 12:11 PM

මේවා සුළු වැඩ කියලා කියයිද දන්නේ නැහැ, අර සීගිරියේ මහත්තයා කියුවා වගේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 281 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 209 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 564 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 86 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 256 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site