IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රජීව් විජේසිංහ විපක්ෂයට යයි

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම ඉවත් කළ ආකාරය ඇතුළු තවත් කාරණා කිහිපයක් මුල් කරගෙන උසස් අධ්‍යාපන හිටපු රාජ්‍ය ඇමැති රජිව් විජේසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට එකතු විය.

 



අදහස් (0)

රජීව් විජේසිංහ විපක්ෂයට යයි

දුමින්ද Wednesday, 18 March 2015 03:34 AM

වැදගත් නැගිය යුතු මුළු පඩි ගණන නොව හර්ද සාක්කියට අනුව තබන මුල් පියවර වේ.(ම)

:       0       0

හසත Wednesday, 18 March 2015 04:14 AM

මුන් ඔක්කොම හොරු අයතා විදියට විශ්ව විද්‍යාලයට සිසුවන් ඇතුල් කරපු ක්ෂණික වෙනුවෙන් පෙනීසිටීම යහපලනයද ? මේ මන්ද බුද්ධික මහාචාර්‍ය හොරු (ම)

:       0       0

අර්ජුන රණවන Tuesday, 17 March 2015 09:55 AM

මඩේ හිටවපු ඉන්න. (ස)

:       0       0

අසෝක Tuesday, 17 March 2015 10:02 AM

මොන පාලනේ ආවත් පුවක් ගහට නැග්ගත් දෙබලක් තියෙනවා වගේ දෙයක්. (ස)

:       0       0

රාජු Tuesday, 17 March 2015 10:08 AM

පැනි වරකා ගෙඩියට හෙන ගසා ඇත .....(ස)

:       0       0

ලසිත Tuesday, 17 March 2015 10:10 AM

කොතැන හිටියත් වැඩක් කරන්න බැරි මොකක් හරි කොක්කක් පටලවා ගන්න මිනිස්සු ඉන්නවා. (ස)

:       0       0

විජයබාහු Tuesday, 17 March 2015 10:11 AM

යහපාලන ගැටළුවක් වගේ. (ස)

:       0       0

අමිල Tuesday, 17 March 2015 10:13 AM

බොහොම ස්තුතියි. (ර)

:       0       0

සංජය-ඩාර්වින් Tuesday, 17 March 2015 10:15 AM

කාටවත්ම වැඩක් නැහැ .ජන පදනමක් නැහැ මෙයාලට. (ර)

:       0       0

විශ්වනාත තේනුවර Tuesday, 17 March 2015 10:19 AM

ලොකු දෙයක්. (ර)

:       0       0

උපුල් Tuesday, 17 March 2015 10:22 AM

දැන් කොහෙද විපක්ෂයක් තියෙන්නේ? (ර)

:       0       0

සත්‍යපාල Tuesday, 17 March 2015 10:57 AM

දේශපාලකයෙක් උනාම හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදියි කියන්නත් කොන්ද පන තිබිය යුතුය. ඒ අතින් ගත් කල රජීව් විජේසිංහගේ මෙම හැසිරීම අගය කලයුතුයි, තමන්ට ලැබෙන වරප්‍රසාද හා වරදාන නොතකා එතුමා පසුගිය ජනාධිපති වරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දිනවන්න වැඩකල අතර වර්තමානයේදී මෙම ආණ්ඩුවේ වැරදි සහ අඩුපාඩු පිළිබදවද පෙන්වාදෙමින් කටයුතු කල අතර දැන් එයිනුත් ඔබ්බට ගොස් විපක්ෂයේ අසුන් ගැනීමට තරම් එතුමා එඩිතර වීම පැසසුම් කටයුතුයි. (ර)

:       0       0

මහවත්තගේ දොන් අජිත් නන්දන කුමාර Tuesday, 17 March 2015 10:58 AM

මට හිතන විදියට ඔබ තුමා නිවරදි තීරනයක් ගෙන ඇත. ස්තුතියි! (ර)

:       0       0

ලලී Tuesday, 17 March 2015 11:05 AM

මේකත් රඟ පෑමක්ද ? අපිට දැන් මේවා ඇතිවෙලා. (ර)

:       0       0

නන්ද Tuesday, 17 March 2015 11:20 AM

නියම යහපාලනය. (ර)

:       0       0

නන්දලාල් Tuesday, 17 March 2015 11:43 AM

ලිපිලේඛන හදාවිද ? (ර)

:       0       0

ප්‍රකාශ් Wednesday, 18 March 2015 09:16 AM

හිටපු සැබෑ නායකයාව ඉවත් කරන්නනේ මේ හැමකෙනෙක්ම දැඟලුවේ. (ර)

:       0       0

සමන්ති Tuesday, 17 March 2015 11:47 AM

මෙයා කවදාවත් ජන වරමක් තිබුන කෙනෙක්ද? (ර)

:       0       0

අනුෂි Tuesday, 17 March 2015 11:54 AM

පාටට වඩා බුද්දියට ඉඩදී ගත් තීරණයක්. (ර)

:       0       0

ඉන්දික Tuesday, 17 March 2015 12:12 PM

ගියාට වඩා වේගයෙන් අපහු තේරිලා අවා. ඉදිරියට ඔක්කොටෝම තේරෙයි. (ර)

:       0       0

වසන්ත තෙන්නකෝන් Tuesday, 17 March 2015 12:34 PM

මාස දෙකට මෙහෙම ප්‍රශ්න නම් ටිකක්කල් යද්දී වෙන දේ හිතාගන්න තමයි වෙන්නේ (නි)

:       0       0

ඇසළ Tuesday, 17 March 2015 12:56 PM

සමන්ති, දැන් ඉන්න සමහර අනෙක් අය ජනවරමක් තිබිලද තනතුරු හොබවන්නේ? (නි)

:       0       0

ලලිත් Tuesday, 17 March 2015 12:59 PM

සත්‍යපාල, මේ රජීව් මහත්තයගේ වරප්‍රසාද නොතකන එක කියන්නේ එයා ඡන්දයක් දිනලා ඇවිල්ලා කියලා හිතාගෙනද? දැන් වැරදුනාම හිටපු පැත්තටම යනවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 17 March 2015 01:08 PM

අනේ ඔන්න ඔහේ යන අය ගියාවේ! (නි)

:       0       0

විකුම් Tuesday, 17 March 2015 01:09 PM

දැන් දැන් අහන්න ලැබෙන්නේ අමුතුම ආකාරයේ පුවත් තමයි (නි)

:       0       0

ජනිත් වික්‍රමරත්න Tuesday, 17 March 2015 01:12 PM

අපිට‍ ගොඩක් දේවල් ගැන හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ජී‍වා Tuesday, 17 March 2015 01:23 PM

අර කතාවක් කියන්නේ ගොඩක් සද්දෙට ගන්න මඟුල කටුගාන්න වෙනවා කියලා (නි)

:       0       0

කල්ප Tuesday, 17 March 2015 01:24 PM

ගිය එකමයි වැඩේ. ආපු දා ඉඳලා එක එක කතානේ! (නි)

:       0       0

තිනුග Tuesday, 17 March 2015 01:26 PM

අපිට අහලා තියෙන විදියට රතිඤ්ඤා සද්දය විතරයි වැඩ නැහැ කියන කතාව නම් ඔප්පුවෙන්න තියන්න එපා (නි)

:       0       0

තරංග Tuesday, 17 March 2015 01:45 PM

අපිට කලින් තිබුණ පාලනය හොඳයි (නි)

:       0       0

වසන්ත ඇමෙරිකා Tuesday, 17 March 2015 01:45 PM

අනේ! මම වගේ නම් දේශපාලනයෙන් සමුගන්නවා. මේ වගේ අයට කවුද දුන්නේ මේවැනි පත්වීම්? මට අපේ රට ගැන හරිම දුකයි. හොඳ මොළ තිබෙන,කරුණාවන්ත, උගත් මේ සේරම ලංකාව අත්හැරලා ඇමරිකාවට ඇවිල්ලා. අපේ රටට මොනයා වෙයිද? (නි)

:       0       0

සෑම් Tuesday, 17 March 2015 02:13 PM

"හරියට මේ මාරුවීම් ගෙදර යන ගමන්" වගෙයි. ගිය එකමයි හොඳ. (නි)

:       0       0

සම්පත් වන්නිඅාරච්චි Tuesday, 17 March 2015 04:08 PM

යහපාලනය අච්චාරුවක්. යහපාලනයක් ගැන කිසිදු දිනක දේශපාලනයේ නිරතව නොසිටි කණ්ඩායමක් පොරොන්දු දුන්නානම් ඒවා විශ්වාස කරන්න තිබුණා. ඒත් ජහපාලනයේ මෙකෙත් කල් යෙදී සිට එක්වරම යහපාලනයක් ගැන කථා කරන කොට මමනම් දැක්කා ඒ පෙර සේම බලයට එමට දුන් ඉටු නොවන පොරොන්දුවක් බව. (අ)

:       0       0

ආර්. එම්බ්දන් Tuesday, 17 March 2015 05:17 PM

හිරිඹුරේගම නෝනා එක්ක මොකක්ද ඔච්චර තිබෙන ගනුදෙනුව? රටේ යහපත හිතනවා නම් යාළුකම් අමතක කරලා රට වෙනුවෙන් තීරණ ගන්න ඕනෑ. කබීර් හෂීම් ඇමතිතුමා හරි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 17 March 2015 05:58 PM

හිටපු ජනපති සහ අපි ඔබව සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

අබේරත්න -ටෝකියෝ Thursday, 19 March 2015 04:23 AM

යාලු වේවි, සණ්ඩු වේවි හරියට මොන්ටි සෝරි ළමයෙක් වගේ . (නදී)

:       0       0

කුලසිරි Tuesday, 17 March 2015 08:01 PM

ඔහුට මන්ත්‍රීකම දෙනකොට දෙවරක් හිතාබලන්න තිබුණා නේද කියලා දැන් සමහරුන්ට හිතෙනවා ඇති (නි)

:       0       0

කමණි Tuesday, 17 March 2015 09:32 PM

කවුරු ගියත් අපිට කමක් නැහැ. අපි වෙනස් වෙන්නේ නැහැ (නි)

:       0       0

ගයාන් Wednesday, 18 March 2015 12:58 AM

මට නම් හිතෙන්නේ කට්ටියටම වෙනස්වෙලා වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 0 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 21 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 25 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 181 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 160 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 527 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site