ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 8 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (8 වැනිදා) පැවැති තරගයේදී රාජස්තාන් රෝයල්ස් පිල ලකුණු 19 කින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කිරීමට සමත් විය.
රාජස්තාන් රෝයල්ස් පිල ලබාගත් ලකුණු 144 ට පිළිතුරු වශයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ඕවර 19 කදී සියලූ දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 125 ක් පමණි.
මෙම තරගයට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා නොකළ අතර කුසල් ජනිත් රාජස්තාන් සංචිතයට ද, සචිත‍්‍ර සේනානායක කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයට ද ඇතුළත්ව සිටිති.
කොල්කටා පිල වෙනුවෙන් එඔයින් මෝගන් පන්දු 38 කදී හතරේ සහ හයේ පහර තුන බැගින් අන්තර්ගත කරමින් ලකුණු 51 ක් රැස්කිරීමට සමත් විය.
රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 144 (අජින්යා රහනි 36, රාහුල් ද්‍රාවිඞ් 17, ස්ටුවට් බීනි 14, බ‍්‍රැඞ් හොජ් නොදැවී 46, දිෂාන්ට් යග්නික් 16, සුනිල් නරේන් 28/2)
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 19 කදී සියලූ දෙනා දැවී 125 (ගෞතම් ගාම්බීර් 22, මනෝජ් තිවාරි 14, එඔයින් මෝගන් 51, රජාට් භාටියා 12, රාහුල් ෂුක්ලා 28/2, සිද්ධාර්ත් ටි‍්‍රවෙඩි 23/3, කෙවොන් කූපර් 15/3)
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජස්තාන් පිල කොල්කටාව පරදවයි
වසන්ත කන්කානම්ගේ Tuesday, 09 April 2013 08:41 AM
අපේ කුසල් දැම්ම නම් බලාගන්න තිබුන 6 ඒවා.(නදී)
ද සිල්වා Tuesday, 09 April 2013 07:24 PM
කරුණාකර ඔය අයි.පී.එල් එක ගැන ප්‍රචාරය නොකර ඉන්න. ඕකෙන් වෙන්නේ අපේ රටට විනාශයක් මිසක් හොඳක් නොවෙයි. ඕව ඇහෙනකොට අපේ රටේ නොයෙකුත් සේනා කුලප්පු වෙලා.(නදී)