ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) අද (17) ජායිපූර්හිදී පැවැති පළමු තරගයේදී රාහුල් ද්‍රාවිඞ් මෙහෙයවන රාජස්ථාන් රෝයල් පිල කඩුලූ 5 කින් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ඩෙකෑන්චාජර්ස් පිල පරාජය කළේය. මෙහිදී කුමාර් සංගක්කාර ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරමින් පන්දු 32 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැස් කළේය. * ජායිපූර් ක‍්‍රීඩාංගණයේදී ඩෙකෑන්චාජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 2 ට 196 (කුමාර් සංගක්කාර 44, ශිකර් දාවන් 52, ඩැනියල් ක‍්‍රිස්ටියන් නොදැවී 29, ජේ. පී. ඩුමිනි නොදැවී 58) රාජස්ථාන් රෝයල් පිල ඕවර 19.4 කදී කඩුලූ 5 ට 197 (රාහුල් ද්‍රාවිඞ් 42, ආජින්යා රහන් 44, ඒ. මිහාරියා 22, බ‍්‍රැඞ් හොජ් නොදැවී 48, අමිට් මිෂ්රා 32/3)
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජස්ථාන් පිල කඩුලූ 5 කින් ජයගනී