ශ්රී වික්‍රම රාජසිංහරජුගේ බස්තම බවට සැලැකෙන පෞරාණික බස්තමක් රුපියල් ලක්ෂ පහකට විකිණීමට ගිය බව කියන කොමාන්ඩෝ සෙබළකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන බව මහනුවර මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය කියයි. ලෝහයෙන් නිමකළ මේ බස්තමේ දිග අඩි 3යි අගල්3කි. බර කිලෝ 10කි. ලියැවැලින් ලස්සන වූ මේ බස්තමේ මැණික් ද ඔබ්බවා තිබිණි. බස්තම දමා සැකකරු පැනගොස් ඇත.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජසිංහ රජුගේ බස්තම දමා සෙබළා පනී