IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රජ කාලේ කෙණ්ඩියක් සොරා ගනී

මහනුවර දළදා පෙරහර අවසානයේ මගවැලි ග‍ඟේ දිය කපා පැන් රැගෙන ආ රිදී කෙණ්ඩිය සොරකම් කළැයි කියන  සපත්තු මසන්නකු එම කෙණ්ඩියද සමඟ අත්අඩංගුවට ගත් බව මහනුවර පොලීසිය කියයි.

දිය කැපීමෙන් පසුව  කෙණ්ඩිය පහකට පැන් ගෙන ඒම සිරිතක් බවත් කතරගම දේවාලයේ මෙම කෙණ්ඩිය රජ කාලයේ සිට පැන් ගෙන ඒමට භාවිත කළ බවත් දළදා මාලිගා  ප්‍රකාශකයෙක් කියයි.



අදහස් (0)

රජ කාලේ කෙණ්ඩියක් සොරා ගනී

ඉෂාර Saturday, 24 August 2013 08:41 AM

රන්දික ,නිවී සැනසිල්ලේ කල්පනා කරලා බලන්න කව්ද බුද්ධිමතා, කව්ද මෝඩයා කියලා. (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Saturday, 24 August 2013 09:23 AM

රන්දික, දළදා මාලිගාවට බෝම්බ ගහපු අයට මොකද උනේ කියල කල්පනා කරන්න. ජේවිපි , එල්ටිට්ඊ , දෙගොල්ලොම නන්නතතර වෙලා නේද ? (අ)

:       0       0

නිශාන්ත Friday, 23 August 2013 08:22 PM

මේවා එහෙම නැති වෙන්නේ නැහැ. දෙවියෝ ආරක්ෂා කරනවා. මට දුක මේ වගේ මිනිස්සු ගැන. ඒ අතින් මගේ දෙමවිපියෝ මතු බුදු වෙන්න ඕනේ යහපත් ගතිගුණ සමාජ සාරදර්ම රට ජාතිය ආගම ගැන අපේ හිත්වල ගෞරවයක් ඇතුව අපිව හැදුවට මගේ රටට දළදා හිමි සරණයි.(නදී)

:       0       0

කමල් Friday, 23 August 2013 08:30 PM

අයියෝ මෙයා මට ගානක් දුන්නනම් වගකීම භාර අරගෙන මම ඉදිරිපත්වෙනවනේ අර කටුගෙයි වගේ. (දී)

:       0       0

නිශාන්ත ඩුබායි Saturday, 24 August 2013 10:11 AM

රන්දික ඔයාට මාව මෝඩයෙක් වගේ හැගෙනවා ඇති ඒ ඔයාගේ බුද්දියට ග්‍රහණය වෙන ප්‍රමානයටනේ. ඒත් දන්නවද ගොඩක් බුද්දීමතාට ශ්‍රද්දාව පිහිටින්නේ නැ භක්තිය පිහිටන්නේ නැ මොකද එයාල ඒ ගැන තර්ක කර කර ඉන්නවා විකරයි. අනිත් කෙනා භක්තියෙන් අදහනවා ඊලග වතාවේ මෙහෙම දෙයක් කියන කොට චුට්ටක් කල්පනා කරලා කියන්න. දළදා මාලිගාවට විතරක් නෙමේ ඉන්දියාවේ ජයශ්‍රී මහා බෝධියවටත් බෝම්බ තිබ්බා. නමුත් සිදු උන විනාශයේ තරම හිතල බලන්න. මගේ රටට දළදා හිමි සරණයි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 24 August 2013 06:38 PM

නැවත මේ වගේ දේවල් නොවෙන්න කරන්න තියෙන්නේ. (නි)

:       0       0

සූකිරියා Saturday, 24 August 2013 10:21 AM

අර කටු ගෙට මොකද උනේ ? (නදී)

:       0       0

කුසුම් Saturday, 24 August 2013 07:10 PM

රජ කාලේ කෙන්ඩිය හොරකම් කළ හොරාව නම් කෙන්ඩියත් එක්කම පොලිසිය ඉක්මනින්ම අල්ලගත්තා. අපේ රටේ පොලිසිය කොහොමත් දක්ෂයි. ඒත් ඉතින්, එන්ගලන්ත සුද්දන්ටවත් හොරකම් කරගෙන යාමට ඉඩ නොදී , අපේ මුතුන් මිත්තන් හා මහා සංඝයා දිවි හිමියෙන් රැක දී තිබු, කෞතුකාගාරයේ තිබුණු රාජසිංහ රජුගේ රන් කඩුව ඇතුළු අනෙකුත් රන් බඩු ගැන මතක් වෙද්දී නම්, ඔය අල්ලලා තියෙන්නේ මොකක්ද කියලා හිතෙනවා. (නි)

:       0       0

රූපවතී Saturday, 24 August 2013 11:00 AM

සූකිරියට නම තිබ්බේ කව්ද කියන්නකෝ. ඊ ට පස්සේ කටුගේ ගැන කියල දෙන්නම්.(නදී)

:       0       0

නිලක්ෂි Saturday, 24 August 2013 11:30 AM

අපොයි රන්දික ඕවා කියලා කට වරද්ද ගන්න එපා,(නදී)

:       0       0

යසස් Saturday, 24 August 2013 09:03 PM

මෙන්න මිනිස්සු. උල තියන්නය් වටින්නේ..(අ)

:       0       0

රූපවතී Friday, 23 August 2013 11:38 PM

මට මතකයි...! මේ වගේම කෙණ්ඩියක් ..අපේ කිරි අම්ම දර ගේ ඇතුලේ දමල තිබුන, තාමත් තියනවා ඒ උනාට කව්රුවත් හොරකන් කරන්න ගියේ නැහැ ....ඒකෙත් ඔය මොනවද ,,මොනවද අකුරු ලියලත් තිබුන...?ගැරඩි, හිකනල්ලු , ගෙම්බෝ ...? (නදී)

:       0       0

ලංකාසිරි Friday, 23 August 2013 11:47 PM

මොන කෙන්ගෙඩියකට මේ කෙන්ඩිය ගත්තද මන්දා.(නදී)

:       0       0

රොෂාන් Sanjeewa Saturday, 24 August 2013 01:05 AM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු....දේශයට, ලොවට මුදුන් මල් කඩක් බඳු දළදා මාලිගාවේ පූජනීය භාණ්ඩත් හොරකම් කරනවා නම් ,,,,ඉතින් වෙන මොනවද??? මිනිහ වල් වැදිලා, සතා ගම් වැදිලා....(නදී)

:       0       0

පිටිගල Saturday, 24 August 2013 01:17 AM

ඇයි මේ මෙච්චර වටිනා රිදී කෙන්ඩිය හොරකම් කරගෙන යනකල් ඒවා බලා කියා ගන්නා උදවිය මොකද කලේ? මේ විදිහට ගියොත් දවසක කරඬුවත් හොරකම් කලයි කියයි ?(නදී)

:       0       0

දසුනි Saturday, 24 August 2013 01:23 AM

"උපතින් මා හට මේ හැම උරුමයි"..... කියල ගන්න ඇති .අපිනම් මේ වගේ දේවල් වලට අත තියන්නත් බයයි.(නදී)

:       0       0

දිසා Saturday, 24 August 2013 01:27 AM

අනේ අපේ හරක්,(නදී)

:       0       0

රන්දික Saturday, 24 August 2013 01:50 AM

මෝඩ කතා කියන්න එපා නිශාන්ත. දෙවියෝ ආරක්ෂා කරනවා නම් කොහොමද කොටි දළදා මාලිගාවට බෝම්බ තිබ්බේ?(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 24 August 2013 04:49 AM

ෂුවර් එකටම කෙන්ඩිය මාරු කරලා ඇති. එකයි වේගෙන්ම අහු වුනේ. හොරාට කොන්තරාත්තුවට කීයක් ගෙවලද?(නදී)

:       0       0

ජසීම් Saturday, 24 August 2013 03:25 PM

අනේ රාලේ, ලංකාවට මොනවද වෙලා තියන්නේ? කොහේ ගීයත් අත දික්වෙනවා පුරුද්දට (නි)

:       0       0

රනුක Saturday, 24 August 2013 03:36 PM

මේ වගේ වටිනා දේවල් රැක ගන්න එක අපේ වගකීම

:       0       0

සත්‍යපාල Saturday, 24 August 2013 06:53 AM

මිනිසුනේ තේරුම් ගනිල්ලා මේවා භාරව ඉන්නේ රටට ආදරය කරන මිනිස්සු නොවෙයි .දනයට,බලයට,නිලයට තණ්හාවේ මේවා බදාගන්න මිනිසුන්ගෙන් මීට වැඩි විනාසයක් උනත් පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)

:       0       0

මාන‍ගේ Saturday, 24 August 2013 07:25 AM

හොරාගේ කන ළඟ ගැට්ටක් තිබුනද බලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 691 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 252 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 714 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1966 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 243 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2158 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35496 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24083 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 503 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site