IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


රජ කාලේ වී යළි උපදී

ඖෂධීය වටිනාකමකින් යුත් ඉපැරැණි වී වර්ග 3000ක් සිංහල රජ දවසේ  පැවැති බවත් ඉන් වර්ග 1487ක් පේරාදෙණිය ජාන සම්පත් මධ්‍යස්ථානය  සොයාගෙන ඇති බවත් එයින් ද වී වර්ග 160ක් දඹුල්ල, දෙහිඅත්තකණ්ඩිය, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, කොළඹ, කළුතර ආදි ප‍්‍රදේශවල වගා කැර ඇති බවත් දේශීය බීජ හා කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනයේ සභාපති පී. ගුරුසිංහ මහතා කියයි. කාය ශක්තිය වඩා දියවැඩියා, ස්නායු හා මුත‍්‍රා රෝග, පිළිකා,  නැසීමේ ගුණයක් ඇති බව කියන  මා වී, සුවඳැල්, කළු හිනැටි, රත්දැල්, පොක්කලි, දහනල, කුරුළුතුඩ, හැට දා වී සහ මඩතවාලූ ද   එම ගොවිපොළ වල වගා කැර තිබේ. ලුණු ගතිය වැඩි බූන්දල  ‘‘ පොක්කලි’’ ද    හෝමාගම සූදුරු ද පර්යේෂණ සඳහා රෝපණය කර ඇත. ගුරුසිංහ මහතාගේ දුරකථනය 0717836803



අදහස් (0)

රජ කාලේ වී යළි උපදී

සමන් Saturday, 24 September 2011 08:41 PM

නියමයි !නියමයි!

:       0       0

චින්තක රාජපක්ෂ-ඉතාලිය. Sunday, 25 September 2011 02:47 AM

මෙවැනි අගනා,වී වර්ග තව ප්‍රචලිත කරලා...මුලු රටටම අපේ කම කියා දෙන්න.මෙවැනි දේ දැයට ලබාදෙන ඔබලාට..දීර්ඝයුෂ ලැබේවා..!!!චින්තක රාජපක්ෂ,ඉතාලිය.

:       0       0

රුචිර යටවර Sunday, 25 September 2011 02:51 AM

අගේ කළ යුත්තක්!

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Sunday, 25 September 2011 04:58 AM

ඔය වගේ අය රටට ආදර්ශයක් මේ වගේ දේ ගැන උනන්දුවත් අගේ කළ යුතුයි මම දන්න විදියට ඔය ගොවිපොළ තියෙන්නේ හෝමාගම පොලිසිය කිට්ටුව.. අපේ අප්පච්චි දවසක් ඔය ගුරුසිංහ මහත්තයාට 071 7836803 අංකයට කථා කළා ඔයත් උත්සහ කරලා බලන්න.

:       0       0

එන්.ජී.විජේපාල Sunday, 25 September 2011 05:15 AM

සැබෑ මිනිස්සු තාමත් ඉන්නව. නියමයි.

:       0       0

ප්‍රියන්ත Sunday, 25 September 2011 05:34 AM

වගා කරන අය එක්ක මේ ගැන කතා කරලා ලංකාව පුරාම ව්‍යාප්ත කළොත් අපූරුයි. ඒත් දැන්නම් අපේ ගොවියොත් වැඩිපුර කැමති ප්‍රතිලාභ අධික වී වර්ග වවන්නයි. ඉස්සර වී වර්ග වඳ වේගෙන යනව වගේම ඉස්සර හිටපු ගොවි රජවරුත් දැන් හරි හිඟයි.

:       0       0

සම්පත් Sunday, 25 September 2011 07:18 AM

. අපිට මිළදී ගන්න ක්‍රමය කියන්න..

:       0       0

Ranketha Traditional Rice Sunday, 25 September 2011 09:35 AM

තොරතුරු ලබාගැනීම සදහා දුරකථන අංකය /ෆැක්ස් කාර්යාලයය- 0112894357 – e mail = [email protected] [email protected] වේබ් අඩවිය www.ranketha.org Face book. Ranketha Traditional Rice සභාපති පි.ගුරුසිංහ මහතා 0717836803 ලේකම් ආරියසේන මණ්ඩලවත්ත 0775869470 ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක - හේමන්ත අබේවර්ධන 0718004309. 0777887158 අලෙවි කළමණාකරු -වරුණ යාපාරත්න 0718031184

:       0       0

නිව්ටන් Sunday, 25 September 2011 02:51 PM

හරි හොඳයි

:       0       0

සන්ජිව Sunday, 25 September 2011 02:51 PM

ඉතා හොඳ වැඩක්

:       0       0

සුගත් Monday, 20 April 2015 04:11 AM

මෙම වී ලබාගෙන වගා කිරීමට ලබාගත හැකිද ? [email protected] අනේ කරුණාකර දන්වන්න. (බ)

:       0       0

අමිල දයාරත්න Sunday, 25 September 2011 04:30 PM

ලංකාවට ගොඩ යන්න නම් අනිවාර්යෙන්ම නැවත අතීත යෙ අපේ සම්ප්‍රධායික ක්‍රම වලට යන්නම වෙනව බහුජාතික සමාගම්වල උවමනාව වෙනුවෙන් අපේ වී වගාව විනාශ කරල දැන් වත් ඒහි වැදගත් කම තේරීම සංතෝශයට කාරනාවක්

:       0       0

සමන් Sunday, 25 September 2011 05:42 PM

හරිම අපූරු වැඩක් අපේ දේ අගය කිරීම වැදගත්

:       0       0

යසන්ත රංගික Wednesday, 27 April 2016 06:15 PM

මම දේශීය දෙය අගයන පුද්ගලයෙක්මි. මෙම වී සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නේ කෙසේද? (නි)

:       0       0

සුගන්ධක Sunday, 25 September 2011 05:47 PM

ගොවි සංවිධානයට බොහෝම ස්තූතියි

:       0       0

harischandra Sunday, 25 September 2011 06:02 PM

මම පොඩි කාලේ තාත්තා එක්ක මේ වගේ පැරණි වී වර්ගයක් වැපුරුවා අනේ ඒවා ආයෙත් දකින්න ලැබුනොත් අපුරුයි ඒවා දැක ගැනීමට ලැබුනොත් වාසනාවක්

:       0       0

සරත් ජේ,බී k,s,a Sunday, 25 September 2011 06:23 PM

මේවා නැවත අහන්න ලැබීමත් ලොකු සතුටක් මෙම ගොවි මහතුන්ට අපේ ප්‍රණාමය ඔබලාට ජයවේවා

:       0       0

ජනක Tuesday, 09 July 2013 06:24 PM

මේ දේ අපේ අනාගතය සදහායි... ස්තූතියි! (නි)

:       0       0

අතුල වතුදුරගේ Sunday, 25 September 2011 06:24 PM

ඉතා අගය කරමි. ශක්තිය දිරිය ලැබේවා! පැරණි වී වර්ග වලට කැමති අය සිටිනවා. ඒ අයට බිත්තර වී ගන්න උපදෙස් දෙන්න ක්‍රමයක් හදන්න

:       0       0

සමන්ත Sunday, 25 September 2011 07:09 PM

අපූරු වැඩක්

:       0       0

රන්කෙත Sunday, 25 September 2011 09:56 PM

තොරතුරු ලබාගැනීම සදහා දේශීය බීජ සහ කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනය. නො 10. ප්‍රගති මාවත හෝමාගම දුරකථන අංකය /ෆැක්ස් කාර්යාලයය- 0112894357 e mail- [email protected] [email protected] වේබ් අඩවිය www.ranketha.org Face book. Ranketha Traditional Rice

:       0       0

සුදත් Monday, 26 September 2011 08:09 AM

විශිෂ්ඨයි! ඔබට දිරිය ශක්තිය ලැබේවා! අපටත් මෙම සහල් ලබාගත හැකි ක්‍රමයක් කියන්න.

:       0       0

ලසිත Tuesday, 02 April 2013 04:40 PM

ඉතා ගුණ දායි ආහාරයක් (දී)

:       0       0

බොනී Monday, 26 September 2011 11:15 AM

අපේ කම රකින මෙවැනි මිනිසුන්ට සුබ අනාගතයක් වේවා!!

:       0       0

සුනිල් Monday, 26 September 2011 11:28 AM

මෑතකදී අහපු හොදම පුවත. රසායනික පොහොර ටිකයි කෙමිකල් ටිකයි ලංකාවෙන් අතුගාලා දාමු

:       0       0

නන්දන Wednesday, 28 September 2011 11:00 AM

හොඳ වැඩක්

:       0       0

විද්‍යුත් ටීකාව Wednesday, 28 September 2011 01:51 PM

ජාන හොරුන්ගෙන් ඔය වී රැකගන්න එක තම්යි කෙරෙන්න ඕන.

:       0       0

සෙනරත් Thursday, 25 September 2014 03:43 AM

කුඹුරු ගොඩකර විකිණීමට යෝජනා කල රජයකුත් ටික කලකට පෙර තිබුණා. මෙම වැඩ පිළිවෙල එම අයට ආදර්ශයක් වෙනු ඇත. (දී)

:       0       0

චමිල Monday, 17 September 2012 11:22 AM

අපේ හෙළ ගොවිතැන බහුජාතික සමාගම් ගිලගෙන යනවා. රටින් ඇටටික නාවොත් අපි වවලා ඉවරයි. කෙමිකල් වලින් රට නාවලා මළ පසක් විතරයි දැන් තියෙන්නේ.දේශිය බීජ භාවිතයට, කාබනික ගොවිතැනට හා අවම රසායන භාවිතයට ගොවීන් යොමු කිරිමට දරන උත්සාහය අගය කරමින් අවශ්‍ය සහයෝගය ලබා දීමට අදහස් කරනවා. (නි)

:       0       0

රෝහිණී ජයලත් Wednesday, 23 July 2014 08:39 AM

නියමයි ! (නදී)

:       0       0

සේන Saturday, 24 September 2011 06:24 PM

නියමයි... ඔන්න ඔය විදිහට අපේ තිබුන දේවල් ( බලහත් කාරයෙන් යට කර දමන ලද ) ආයෙත් මතු කරලා ගත්තොත් අපිටත් කලක් යයි...

:       0       0

සෙනරත් Saturday, 24 September 2011 06:28 PM

රජ කාලේ අපේ වැඩ අපූරුයි සුබ අනාගතයක් වේවා!!!!

:       0       0

තාරක Saturday, 24 September 2011 06:59 PM

අපේ කම රකින මෙවැනි මිනිසුන්ට සුබ අනාගතයක් වේවා!!

:       0       0

අජිත් Saturday, 24 September 2011 07:20 PM

අපිටත් යහමින් බත් ටිකක් කන්න ලැෙබයි

:       0       0

මණ්ඩාවල හිමි Saturday, 24 September 2011 07:22 PM

මෙය සැබවින් ම ලස්සන පුවතකි! කෘමිනාෂක වලින් වැනසී ගිය සියල්ල නැවත ගොඩනැගිය යුතුයි. අද ලෝකයේ (විශේෂයෙන් බවහිර ලෝකයේ) ආහාර දාමය ඉතා බිය ජනක ආකාරයෙන් පිරිහී ඇත! අමෙරිකාවේ ෆාස්ට් ෆුඩ් නිසා ස්ථූලතාවය. දියවැඩියාව ආදී රෝග පැතිරෙමින් පවතී. එබැවින් පැරණි ආහාර පද්ධතිය වෙත නොගියොත් ලෙඩුන් පමණක් ඉතිරිවේවි! අපේ සුබ පැතුම්, ඒ මහත්වරුන් සියල් දෙනාට ම!

:       0       0

අසේල රත්නායක Saturday, 24 September 2011 07:25 PM

ඇත්තටම මමත් ආසයි ..ඔය වී වගා කරන්න. මට මේ ගැන විස්තර දැනගන්න පලුවන්ද

:       0       0

අජිත් කිත්සිරි Saturday, 24 September 2011 07:56 PM

අගය කල යුතු කටයුත්තකි, සැබෑ ගොවියන් අතර බෙදා දුන්නොත් තවත් වසර ගනනාවක් අපේ උරුමයක් ලෙසම පවතිනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 375 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 194 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 2566 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්‍ය කම්කරුවා මරුට
2024 සැප්තැම්බර් මස 20 865 0

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.


තැනින් තැනට විටින් විට වැසි
2024 සැප්තැම්බර් මස 20 54 0

සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සායනය අස්සේ පක්ෂයක් ප්‍රමෝට් කරලා
2024 සැප්තැම්බර් මස 20 1263 0

හොරණ මූලික රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට උපදේශන ලබා දෙන අතරවාරයේදී එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස පැවසූ බව කියන හෙද නිලධාරියකු තාවකාලිකව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 68 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 81 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 136 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site