IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


රජ පවුලට පුතෙක්

ලංඩන් වේලාවෙන්  4.24 ට කේට් කුමරිය  පුතෙකු බිහි කළාය.  දෙදෙනාම සුවෙන් පසුවෙන බව වෛද්‍යවරු කියති. පුත් කුමරුට මෙතෙක් නම තබා නැති අතර ඒ සදහා දින දහයක් වත් යනු ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.



අදහස් (0)

රජ පවුලට පුතෙක්

වරුණ Tuesday, 23 July 2013 12:17 PM

ඔව් බණ්ඩාර මා ද්වේශයෙන් තමයි කතා කරන්නේ රටේ දුක් විදින අසරණ මිනිස්සු වෙනුවෙන්. මිනිස්සුන්ට වගා කරන්න පොහොර ඕනේ, අලි වැටවල් හැදුවේ නැත්නම් මිනිසුන් අලි ගහලා මැරෙනවා. රෝහල් වල බෙහෙත් හිගයක් පවතිනවා. බණ්ඩාරලා මොනවා ද දන්නේ ? සුරංගනා කතා කියන්නද?(නදී)

:       0       0

සත්‍යාපල Tuesday, 23 July 2013 12:19 PM

රණා,අධිරාජ්‍යවාදී මානසිකත්වය පවත්වාගන්නට ඔහෙලට මේවා ලොකු වුනාට අපේ රටේ සහෝදරියෙක්ගේ දරුවට වඩා මේ දරුවාගේ අපිට වෙනසක් නැහැ. උපන් කෙනා කවුරු වුනත් ඔය දරුවාව ප්‍රසිද්ධ කරන්න හදන්නේ දරුවාගේ උගත්කම,නැණවත්කම,ගුණවත්කම,යහපත්කම හින්දද ? න චච්චා වසලෝ හොති - න චචචා හොති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හොති - කම්මනා හොති බ්‍රහ්මනෝ ඒකේ තේරුම තමයි "කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ උපන් කුලය හෝ ජාතිය හෝ රට හෝ ආගම අනුව නොව ඔහු හෝ ඇය විසින් කරන ක්‍රියාව අනුව" කියන එකයි. (නි)

:       0       0

මංජුල රියාද් Tuesday, 23 July 2013 12:21 PM

නිකන් කියන්නකෝ බලන්න ගැළපෙන නමක් (නි)

:       0       0

අරුණ Tuesday, 23 July 2013 12:27 PM

කුමරුන් කෙතරම් ලැබුවත් නිරතුරු රජකම නොලෑබෙයි දිගුකලක් යනතුරු (නි)

:       0       1

සීල Tuesday, 23 July 2013 12:38 PM

අපේ රටේ කට්ටියත් ලන්ඩන් යාවි සුබ පතන්න. (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 24 July 2013 05:23 AM

සනත් ඔබ තිත් ඉරි වැරදි තැන දාලා. වාසනාවන්ත පුතෙක් වෙන අටුවා ටීකා මොටද? අන්තිමට කොමාව නිසා ජීවිතයක් නැති උනාලු. සනත්ගේ තිත් ඉරිත් එහෙමයි.වැරදි තැන දාල. "මේ මිනිහා මරන්න එපා, බේරන්න" වෙනුවට කොමාව වැරදි තැන තිබිල."මේ මිනිහා මරන්න,එපා බේරන්න" කියල. (නදී)

:       0       0

ලොසා Tuesday, 23 July 2013 06:38 AM

අනේ අපේ රටෙත් කුමාරයෙක් ඉපාදුනා නමි.(නදී)

:       0       0

අරුසියා Wednesday, 24 July 2013 05:42 AM

පත්තරේට ආපු අලුත්ම පිස්සු බඩු දෙක වීර හා සත්‍යපාල.(නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 23 July 2013 06:39 AM

රජ පවුලට පුතෙකු උපන් බව දැන ගත්තේය. '' රාහුලෝ ජාතෝ - බන්ධනං ජාතං '' රාහුලයෙක් උපන්නේය, ලෝකයටම තවත් බන්ධනයක් ඇතිවිය ...එබැවින් "විශ්ව රාහුල" නම යෝජනාකරමි.(නදී)

:       0       0

රුකා Tuesday, 23 July 2013 06:51 AM

මගෙ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සජී Tuesday, 23 July 2013 07:01 AM

සත්‍යපාල, මෝඩකම ප්‍රදර්ශනය කරමින් බුද්ධ චරිතය විහිලුවකට ගැනීමෙන් වළකින්න (නි)

:       0       0

නීල් රණා Tuesday, 23 July 2013 01:00 PM

යමෙකුගේ පෙර ක්‍රියා අනුවයි භවය හෙවත් උපත තීරණය වන්නේ. ඒ නිසා යමෙකු වසලයෙක්ද නැතිනම් උතුමෙක්ද යන්න තීරණයවී ඇත්තේ ඔහුගේ උපත නිසා නොව එම උපතට හේතුවූ ඔහුගේ පෙර ක්‍රියා නිසයි. අඩු කුලේ වැඩ කරන අය හැමදේම අල්ලා ගන්නේ වැරදි කොනින්ය. ඒ නිසා සදාකල් ඔවුන් දුකට හා අගතියට පත්වෙනවා. (නි)

:       0       0

කමල් Tuesday, 23 July 2013 01:11 PM

ඔන්න අපේ රටේ ජ්‍යෙතිෂවේදීන් නම් බය නැතුව කියයි මේ කුමරු අනිවාර්යයෙන් රජවෙන බව (නි)

:       0       0

සත්‍යාපාල Wednesday, 24 July 2013 06:26 AM

අරුසියා, අපිට ඔයාලා ගැන පුදුම නැහැ. ඩොලර් සහ විසා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන අය හැම රටකම සිටිනවා. (නි)

:       0       0

අමිළ කටුනායක Tuesday, 23 July 2013 07:36 AM

තවත් පුවත් මවන බබෙක් උපන්නා..(නදී)

:       0       0

ඩෙරික් Tuesday, 23 July 2013 07:37 AM

රටට වාසනාවද මේ බබා ගෙනත් තියෙන්නේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 23 July 2013 08:06 AM

මොන පවුල් වුනත් රජ සැප විදින්නෙ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් තමයි (නි)

:       0       0

තිරි Tuesday, 23 July 2013 08:07 AM

ජය වේවා! (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 23 July 2013 08:09 AM

කාපු බීපු වෙලාවට පුංචි විහිළුවක් කළාට සත්‍යපාල වගේ අය ගනන් ගන්නේ නැහැ.(නදී)

:       0       0

උපාලි Tuesday, 23 July 2013 08:16 AM

රජවරුන්ට කේන්දර එහෙම හදන දක්ෂ දෛවඥයෝ අපෙත් ඉන්නවා. (නි)

:       0       0

සත්‍යාපාල Tuesday, 23 July 2013 08:26 AM

සජී,මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ ඔබය.බුද්ධාගම යනු මෝඩයන්ට නොව බුද්ධිය ඇති අයට ඇති ආගමකි. රාහුල නම නමක් පමණි. "ජාතෝ - බන්ධනං ජාතං" යනු පාලි වචන පමණි.මේවා භාවිතා කිරීම වරදක් වන්නේ අපායේ යන්නට බයට ආගම අදහන අයටය.මේවා බුද්ධාගමට අපහාස නොවේ.බුද්ධාගම අදහන්නට පෙර එය තේරුම් ගන්න. (නි)

:       0       0

චිරාල් Tuesday, 23 July 2013 08:26 AM

මගෙ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සත්‍යාපාල Tuesday, 23 July 2013 08:34 AM

අනේ අපේ අයියලා? ගෙදර බිරියගේ,දුවගේ,පුතාගේ උපන් දිනයවත් මතක නැහැ.කේට්ගේ,විලියම්ගේ උපන්දිනය සමරනවා. (නි)

:       0       0

දුමින්ද Tuesday, 23 July 2013 01:44 PM

රනා, බුදු හාමුදුරුවෝ එකෙන් අදහස් කලේ රාහුල කුමාරය නිසා ගිහි ගේ බන්දන වැඩි වූ බවය. උන් වහන්සේගේ චේතනාව වුනේ සියලු සත්වයා සසර දුකින් මුදවා ගැනීමය. උන් වහන්සේගේ මහා කරුණාව අසමසමය. උන් වහන්සේ මේ ප්‍රකාශනය කලේ ගිහි ගෙදරින් නික්ම යාමට පෙරාතුවය. (නි)

:       0       0

මොහමඩ් Tuesday, 23 July 2013 02:05 PM

මේවා මෙහෙම කිවුවට අපේ ලංකාවේ කෙනෙක් මොනවාහරි දෙයක් අළුතෙන් හොයාගත්තත් කවුරුවත් දන්නෙ නැහැ (නි)

:       0       0

රණා Tuesday, 23 July 2013 02:15 PM

දුමින්ද, රාහුලගෙන් ඇතිවුනේ ගිහි ගෙයි බන්දන නොව සංසාරයේ බැඳීම් බවයි එහි අර්ථය.පුතකු ලැබීමෙන් පියකුට සසරට බැඳීමක් ඇතිවන්නේ කෙසේදැයි වටහා ගැනීම ඔබ වැන්නන්ට නොව බුද්ධිමතුන්ට පමණක් අයත් කාර්‍යයක්. (නි)

:       0       0

රකිත් Tuesday, 23 July 2013 09:06 AM

හැබැයි අපේ අයට තරම් නම් සැප නැහැ..මොනවද ඔට්ටු?(නදී)

:       0       0

සනත් Tuesday, 23 July 2013 03:01 PM

වාසනාවන්ත පුතෙක් ......වෙන අටුවා ටික මොටද?(නදී)

:       0       0

බංඩාර Tuesday, 23 July 2013 09:52 AM

වරුණ කතා කරන්නේ පුදුම ද්වේශයකින්, ඊර්ෂ්‍යා කරන්න එපා ඔයා තවත් දුප්පත් වෙයි.(නදී)

:       0       0

නෙතුමි Tuesday, 23 July 2013 10:50 AM

අප රටට කෙසේවෙතත් මහා බ්‍රිතාන්‍යට මෙය ලොකු පුවතක් මේ බබාගේ ඉපදීම, සුබ පැතුම්! (නි)

:       0       0

රණා Tuesday, 23 July 2013 11:24 AM

සත්‍යපාල, සුරතල් සිඟිති පුතකුගේ උපත සිය දිවියට රාහු ලැබීමක් ලෙස සිතන්නේ කුමන ආකාරයේ පියවරුදැයි නොවැටහේ. (නි)

:       0       0

හේරත් Tuesday, 23 July 2013 11:28 AM

පසුගිය මේ සම්බන්ධ ප්‍රවෘත්ති වලදී වැදගත් අදහස් කීපයක් පළවුණා බ්‍රිතන්‍ය අපෙන් හූරා ගත් ධන සම්බාරය වන්දි වශයෙන් අය කර ගත යුතුයි යන වග දැක්වෙන එකකුත් සමග. මේකට මගෙත් පුර්ණ සහයෝගය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2308 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1515 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2302 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3204 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site