IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘රාජා භවතු ධම්මිකෝ‘

පාලකයින් අධර්මිෂ්ඨ වනවිට රට විපතට පත්වන බවත් ඒ නිසා දෑත් එකතු කර ‘රාජා භවතු ධම්මිකෝ‘ යැයි ප්‍රාර්ථනා කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

නියඟයෙන් ජනතාව බැට කෑ බවත් පිරිසක් ජලයේ ගිලෙද්දී තවත් පිරිසක් පස් යට වැළලී ගිය බවත් කිසි දින නොදුටු ආකාරයේ ගිනි ඇතිවන බවත් කොස්ගම ඇතිවූ ගින්න සෙබළුන්ගේ නොසැලකිල්ලෙන් ඇතිවූවක් බව ඒත්තු ගැන්වීමට ඇතැමුන් උත්සාහ කරන බවත් ගම්මන්පිල මහතා කියයි.



අදහස් (0)

‘රාජා භවතු ධම්මිකෝ‘

ප්‍රියන්ත Monday, 06 June 2016 06:03 PM

හැම දේකින්ම දේශපාලන වාසි ගන්න හදන එක ගැන කණගාටුයි. (ර)

:       0       0

චමින්ද Monday, 06 June 2016 06:47 PM

වැරදිකරුවන්ට හැමවෙලේම වැරදි මිස යහපත් දෙයක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

චතුරි Monday, 06 June 2016 06:52 PM

ඇත්තටම අපේ දුප්පත් රට වටවෙලා කන්න බැරි දුකට කියන කතා මේවා. ජිනීවා යන්නේ කවදාද? (නි)

:       0       0

රමණි Monday, 06 June 2016 07:17 PM

මෙයාලගේ කාලේ අපි පුදුම සැපක්නේ වින්ඳේ (නි)

:       0       0

දයාන් Monday, 06 June 2016 08:10 PM

රංජිත්ට තරහා ගිහිල්ලා වගේ. පාලකයෝ වැරදි කරනකොට, රටට මෙහෙම වෙන එකේ අරුමයක් නැහැ. පත්කළ අපිට තමා මුලින්ම පටිසන් දෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Monday, 06 June 2016 08:13 PM

රටේ ඛේදවාචකයක් වෙනතුරු බලාගෙන ඉන්න දේශපාලකයෝ මිනිසුන්ගේ මළකඳන් උඩින් ගිහින් හරි ඔවුන්ගේ ලාබ දේශපාලන උවමනා ඉටුකර ගන්න තමා දඟලන්නේ. (නි)

:       0       0

හෙක්ටර් Monday, 06 June 2016 08:20 PM

අනේ ඉතින් තව ටික දවසකින් ඔය කාගෙ කාගෙත් කටවල් වැහෙයි (නි)

:       0       0

වින්සන්ට් Monday, 06 June 2016 08:29 PM

මෙතුමාගේ ප්‍රකාශය වඩාත් ගැළපුනේ පසුගිය පාලන සමයටය. එයට අනුකූලව ජනතාවගේ ප්‍රාර්ථනය ඉටුවිය. (නි)

:       0       0

රජිත් Tuesday, 07 June 2016 06:23 AM

මහත්තයෝ, විනාශකාරී දේශපාලකයන්ව පත්කර තියෙන්නේ මේ රටේ ජනතාවයි. ඒක නිසා ඔය හැම ශාපයක්ම මුලින්ම වදින්නේ මේ රටේ මිනිසුන්ට. අතිරික්තයක් තිබුනොත් තමයි දේශපාලුවන්ට (නි)

:       0       0

ටෙනිසන් Monday, 06 June 2016 08:52 PM

දේවෝ වස්සතු කාලේන කියලත් කියනවනේ.... (නි)

:       0       0

ධනුෂ්ක Monday, 06 June 2016 08:55 PM

මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ යහපාලනය නිසා (නි)

:       0       0

අනුර Monday, 06 June 2016 08:56 PM

මේ මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

දීන් Tuesday, 07 June 2016 06:21 AM

ක‍වු‍රුහරි ‍අ‍තින්‍ ‍වැ‍රැද්‍‍දක්‍ ‍ වෙ‍ලා ‍ති‍ය‍න‍වා ‍නම්‍, ‍උ‍ප‍රි‍ම ‍ දඬුවම්‍ ‍ලැ‍බෙන්‍‍න ‍ඕ‍නෑ. ‍ මේ‍ක ‍ම‍හා ‍වි‍නා‍ශ‍යක්‍. (නි)

:       0       0

තිලක් Tuesday, 07 June 2016 06:26 AM

විපතකදී සන්තෝෂවන අය ජාතියේ අවාසනාවකි (නි)

:       0       0

රනිල් Monday, 06 June 2016 10:28 PM

රජිත්, සීනිගම පොල් ගැහුවේ මේ රට විනාශ කරන දේශපාලුවන්ට විතරයි. රට පාලනය කරන අය රටට විරුද්ධ වැඩ කළොත් නම් දෙවියෝ කොහොමටත් කෝප වෙනවා. (නි)

:       0       0

සාමා Monday, 06 June 2016 10:33 PM

මීට කලින් මත්තේගොඩ, වවුනියා සහ වැලිසර ඒවත් ගිනිගත්තා ගිය රජය කාලේ. කවුරුවත් ඒ කාලේ එ් දේවල් පහත් දේශපාලන වාසි වලට යොදාගත්තේ නැහැ. එ්ත් දැන් ඉන්න අය කාගේ හෝ කරදරයක් උඩින් දාලා තමාගේ මඩිය තර කරගන්න බලනවා. හරි බාල වැඩ මේවා (නි)

:       0       0

සමන්ත Tuesday, 07 June 2016 12:06 AM

මේ රටට තවදුරටත් අවි ආයුධ ගන්න වෙන්නේ නැති බවත්, සංහිදියාව රජ කරන බවත් අවි ගබඩාව පිපිරී යාමෙන් සංකේතවත් වෙනවා. කොහොම නමුත් බඩු මිල නම් අඩුවිය යුතුයි. (නි)

:       0       0

සඳුන් Tuesday, 07 June 2016 01:03 AM

රටේ මොන දෙයක් වුණත් එ්ක තමන් පරාද කරපු නිසා වුණ දෙයක් කියලා කියන්න තරම් ‘උගත්තු‘ ටිකක් තමා ඔය විපක්ෂයේ ඉන්නේ. පුලුවන්නම් තව පොල් ටිකක් ගහන්න මහත්තයෝ. (නි)

:       0       0

ශක්ති Tuesday, 07 June 2016 01:11 AM

රටට ආපදාවක් වුණහම පක්ෂය ගැන සිතා සතුටු වෙන්න එපා (නි)

:       0       0

ඩිලාන් Tuesday, 07 June 2016 02:11 AM

කුහක බලතණ්හාධිකයන් ඉන්න රටේ රජා පමණක් ධාර්මිෂ්ට වෙලා වැඩක් නැහැ. රජ වෙස්සන්තර වුවත් සමහරුන්ගේ බලතණ්හාව ඉවත්කරන්න බැහැ (නි)

:       0       0

ටිරෝන් Tuesday, 07 June 2016 02:26 AM

පහුගිය කාලවල වුණු දේවලුත් මේකට අදාළයිද? (නි)

:       0       0

ඩිලාන් Tuesday, 07 June 2016 02:27 AM

මිට පෙර මේ රටේ ඔහොම ක්‍රෝධයෙන් වෛරයෙන් රට පුරා දේවාලවල එකම කට්ටියක් එකතුවී පොල් ගැහීම් තිබුනේ නැහැ. පොල් ගැහිල්ලට පසුව නේද තමුන් කියන ඔය ඔක්කොම. දේව ශාප පහත් තැනින් පටන්ගන්නවා. (නි)

:       0       0

රොකී Tuesday, 07 June 2016 02:40 AM

මෙතුමාගේ පිවිතුරු උරුමය ගැන හිතනකොට අපට දවල් තරු පේනවා! (නි)

:       0       0

සමන් Tuesday, 07 June 2016 02:42 AM

මේ මිනිස්සු කියන කතා කියවනවිට පුුදුමත් හිතෙනවා (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 07 June 2016 03:15 AM

මේ අරයගෙන් කාල කෑගහන කෙනෙක් නේ . පරම්පරාවටම ලැබෙන්න ඇති. (බ)

:       0       0

ප්‍රියා Tuesday, 07 June 2016 03:14 AM

රණවිරුවන්ට අපහාස කරන නිසා ඒ අසහනයෙන් ඉන්න කියා නොසැලකිල්ල මත රණවිරුවන්ට විනය විරෝධී ක්‍රියාමාර්ග ගන්න මේ දේශප්‍රේමියා ඉඩදෙන්නේ නැහැලු . මෙවන් විදග්ධ බුද්ධිමත් අපේ රටේ පහල වෙන්නේ පිනටලු. (බ)

:       0       0

ගම්පොළ ගෙදර Tuesday, 07 June 2016 03:17 AM

මට මතක නැති හින්දයි අහන්නේ, එතකොට සුනාමි එනකොට අගමැති කවුද? (ම)

:       0       0

වසන්ත හේමාල් Tuesday, 07 June 2016 03:22 AM

මේ අවස්ථාවාදී දේශපාලුවන්.මොවුන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය. (ම)

:       0       0

සඳරුවන් Tuesday, 07 June 2016 03:52 AM

සම්පූර්ණ ඇත්ත (ම)

:       0       0

දුමින්ද Tuesday, 07 June 2016 08:27 AM

මෙලෝ වැඩකට නැති කෙනෙක් (බ)

:       0       0

ශාන සෞදි Monday, 06 June 2016 12:47 PM

ඒ වගේම රටේ පාලකයා රටේ ජනතාවගේ දේපල සොරකම් කරයිද, එමෙන්ම ඔහුගේ ‘රාජපුරුෂයන්‘ රටේ දේපල සොරකම් කරයිද, එසේනම් එම රටේ පාලකයා රාජ්‍ය පාලනයට සුදුසු නොවන්නේය කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා (නි)

:       0       0

සරත් Tuesday, 07 June 2016 04:22 AM

අනේ මේ නිකන් දොඩවන්නේ නැතුව ඉන්න (ම)

:       0       0

මහින්ද Monday, 06 June 2016 01:00 PM

අවස්ථාවාදී දේශපාලකයන්ගේ කතා අපි අහන්නේ නැහැ (නි)

:       0       0

සහන Tuesday, 07 June 2016 04:27 AM

රටට වෙන හානිවලිනුත් දේශපාලනය කරන්න හදන වුන් මුන් (ම)

:       0       0

රුසිරු Monday, 06 June 2016 01:07 PM

රටට වෙන විපතකිනුත් දේශපාලන වාසි ගන්න හදනවා (නි)

:       0       0

විපුල Tuesday, 07 June 2016 08:35 AM

මට හිතාගන්න බැරි නියම යහපාලනයක් තියෙන රටේ මේවගේ විපත්ති වෙන්නේ කොහොමද කියල? (බ)

:       0       0

රත්න Monday, 06 June 2016 01:08 PM

නැවතත් බණ කියන්න පටන් අරගෙන වගෙයි. අනේ සාධු! (නි)

:       0       0

උපාලි Monday, 06 June 2016 01:12 PM

ඔව් මහත්තයෝ, තවම ගංවතුර හරියට බැහැලා ගියේ නැති නිසා බොර දිය තියෙනවා. පුළුවන් තරම් මාළු බාගන්න මේ වෙලාව. (නි)

:       0       0

සරත් Monday, 06 June 2016 01:17 PM

කරන වැඩකුත් නැහැ. හැම එකටම දොඩවනවා. (නි)

:       0       0

ගමගේ Monday, 06 June 2016 01:22 PM

මොවුන් විතරක් නොවෙයි මොවුන්ට ආවඩන අනුගාමියන් පිරිසකුත් රට තුළ කාට හො සිඩුවන විපතක් තමන්ගේ අසීමීත සතුටක් සේ සළකන පිරිසක්, මුලුමහත් රටේම ජතාවට හිමි ජාතික දේපොල කිසිම හිරිකිතියකින් තොරව මංකොල්ලකෑවනේ. (නි)

:       0       0

රන්ජිත් Monday, 06 June 2016 01:35 PM

විනාශයකින් එළිය බලන්න බලාසිටින දේශපාලකයින් ගැන කවර කතාද? (නි)

:       0       0

සිල්වා Monday, 06 June 2016 01:38 PM

ගහගෙන යන දිය පාරක බේරෙන්න දඟලන මේ උදවියට තුතිරි ගහත් ඇතිලු එල්ලෙන්න (නි)

:       0       0

කඩවත Monday, 06 June 2016 01:41 PM

මෙච්චර ජාතික විපතක් වෙලා තියන මොහොතකදිත් වගකීමෙන් කතාකරන්න බැරිද? මහින්ද මහත්තයා නම් වැදගත් විදිහට ප්‍රකාශයක් අද උදේ කළා. එ්ත් මේ අය මේ අාපදාවෙන් ඡන්ද එකතුකරනවා (නි)

:       0       0

අවිනාශ් Monday, 06 June 2016 01:45 PM

මේ මහත්තයලගේ පාලනය... අනේද කියන්නේ? කෝ අපේ රු. 100? (නි)

:       0       0

කුමාර් Monday, 06 June 2016 01:47 PM

අනේ මගේ කට! මෙයාලා හරි අවංක කට්ටියනේ (නි)

:       0       0

අසේල Monday, 06 June 2016 02:08 PM

රජා ධාර්මික වුණාම දළදා මාලිගාව ළඟ රේස් පදින්ට ඕනේ (බ)

:       0       0

සමන්ති Monday, 06 June 2016 02:06 PM

අරුණෝදයේ සිට සවස අඳුර වැටෙන ගොම්මන් වෙලාව දක්වා සිහින දකින්නන්ට වෙන මොනවා කියන්නද? (බ)

:       0       0

රාධා Monday, 06 June 2016 02:20 PM

සුනාමිය ආවේ රාජාගේ කාලේ .ඒකාලේ කිව්වනම් \"රාජා භවතු ධම්මිකෝ " දැන් රජෙක් නැත (බ)

:       0       0

ගමගේ Tuesday, 07 June 2016 05:03 AM

කාගේ හො විපතක් තම සතුට කරගන්නා මෙවන් අපතයින් ගැන සිතා බැලීමට කාලය එලබ ඇත.(ම)

:       0       0

මාලන් Monday, 06 June 2016 02:21 PM

දැන්වත් මෙවෙලාවේ කට පියාගෙන මොකද වෙන්නේ කියල බලාගෙන ඉන්න බැරිද. (බ)

:       0       0

සමන් Monday, 06 June 2016 02:24 PM

ඔබලා කරපුවා නිසා තමයි මේ විපත් (බ)

:       0       0

රජිත් මංජුල Monday, 06 June 2016 02:33 PM

රටට හෙණ ගහන්ඩ කියල සීනිගම දේවාලෙට පොල් ගැහුවා රටේම තියන දේවාලවල පොල් ගැහුවා කන්නලව් කෙරුව රටේ මිනිස්සුන්ව වැළලිලා ඒ මළ කදන් උඩින් ගිහින් තමන්ගේ බලය තර කරගන්ඩ දගලන බලයට කෑදර අය (බ)

:       0       0

උපාලි Monday, 06 June 2016 03:17 PM

මොනවද මේ කතා? අපිට නම් ලැජ්ජයි (නි)

:       0       0

ගුණේ Monday, 06 June 2016 03:35 PM

සමහරු ලොකු සතුටක් ලබන බව පේනවා මේ වෙච්ච දෙයින්. ඒකට කියන්නේ මොන සතුටද කියලා කවුරුහරි මට කියලා දෙනවද? (නි)

:       0       0

රවි Monday, 06 June 2016 03:39 PM

මෙතුමා ගැන මම කිසිවක් කියන්නේ නැහැ. (නි)

:       0       0

එන්සිනා Monday, 06 June 2016 04:19 PM

රටට විපත් වෙනකොට පුදුම සතුටක්නේ තියෙන්නේ .අමුතුම ජාතියේ දේශප්‍රේමයක් තමයි තියෙන්නේ . (ර)

:       0       0

විද්‍යා Monday, 06 June 2016 04:27 PM

ගිනි අවි, වෙඩි බෙහෙත් ඇති හැම තැනකම ගින්නක් ඇති වීමට තියන ඉඩ ඉතා වැඩියි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 273 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 900 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 47 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1758 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6270 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1841 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site