IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රජ මාවතෙන් උමගක් මතුවෙයි

මහනුවර - බදුල්ල රජ මාවතේ කන්දහන්දිය, කැප්පෙටියාව ප්‍රදේශයේ දී අඩි තිහක් පමණ ගැඹුරැති උමගක් පිළිබඳ පරීක්ෂා කිරීම සදහා භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යංශයේ නිලධාරීහු අද (10) ස්ථානීය පරික්ෂාවක් සදහා පැමිණියහ.

උමග හමුවු ස්ථානයේ ජල සබඳතාව ලබාදීමට නියමිත ස්ථානයක් වන බැවින් අලවංගුවකින් හාරන විට සිය අලවංගුව ගැඹුරට ගිය බවත් එය තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී අඩි තිහක් පමණ ගැඹුරැති උමං මාර්ගයක් දුටු බව එම ස්ථානයේ වැඩ කරමින් සිටි ප්‍රදේශවාසීයකු වන ඩී.එම්.හේරත් බණ්ඩා (58) මහතා පැවසීය.

තමන් මෙන්ම ප්‍රදේශවාසීන් කිහිපදෙනකු මෙම උමගට බැස බැලූ බවත් එහි ගැඹුරට ගිය විට හරස් අතට ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබුණු බව ද එහි කිසිදු අපහසුවකින් තොරව අඩි දහසක පමණ දුර ගමන් කිරීමට හැකිවූ බව ද ඔහු කීවේය.

නමුත් දැඩි අඳුර, අධික රශ්මිය හා හුස්ම ගැනීමට ඇති අපහසුව හේතුවෙන් ගම්මාසින් එහි නොගිය බව ද ඔවුහු කීහ.

මෙම උමං මාර්ගය ස්වාභාවික නිර්මාණය වූවක් ද නැද්ද යන්න පිළිබදව ඉදිරියේදී පර්යේෂණයක් සිදු කිරීමට නියමිතය.

webumaga-1 webumaga-2



අදහස් (0)

රජ මාවතෙන් උමගක් මතුවෙයි

නිලූ Tuesday, 11 October 2016 04:49 AM

ඒ කාලේ හිටිය රජවරුන් හදපු උමගක් (බ)

:       0       0

මිලින්ද Tuesday, 11 October 2016 04:53 AM

මේකෙන් සංකේතවත් කරන්නේ දැන්වත් කන බොන දේවල මිල පහත හෙළිය යුතු බවයි. නැත්තන් තව තව මේවගේ දේවල් රට පුරා හමු වෙයි. (බ)

:       0       0

තුසිත Tuesday, 11 October 2016 06:14 AM

ඉන්ද්‍රජිත්,නිලූ ඔයාලගේ කතාව හරි. සරත්, රාවණා රජ්ජුරුවො ගැන දැනගන්න අපේ හෙළ සිංහල ඉතිහාසය කියවන්න. විජය ලංකාවටත් එන්නට පෙර අපට හොඳ ඉතිහාසයක් තිබුණා (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 10 October 2016 03:41 PM

මා දන්නා පරිදි මේ වගේ උමගවල් රාවනා රජු විසින් තනා තිබෙන බව. (හේ)

:       0       0

බණ්ඩාර- කැකිරාව Monday, 10 October 2016 04:12 PM

මට නම් හිතෙන විදිහට මේ උමග හදන්න ඇත්තේ 1989 /1990 කාලේ කියලයි. එතකොට මට වයස අවුරුදු 8යි. (නි)

:       0       0

සරත් Monday, 10 October 2016 05:01 PM

ඉන්ද්‍රජිත්, එ් කියන්නේ ඔයා රාවණා රජ්ජුරුවොත් දන්නවද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 10 October 2016 05:15 PM

ඕක සමහරවිට ස්වභාවික උමගක් වෙන්න පුළුවන්. දැන් ඉතින් ඕකටත් කවුරුහරි ඇහැගහ ගනීවි කීයක්හරි හම්බකර ගන්න. පරීක්ෂණ ඉවර වෙනතුරු මේකට පොලිස් ආරක්ෂාව දැම්මොත් නරකද? (නි)

:       0       0

රන්ජන් Monday, 10 October 2016 09:17 PM

මේ යහපාලනේ යටිතල පහසුකම්. ඕක දිගේ ගියාම යාපනයට ගියහැකියි (නි)

:       0       0

රොකී Tuesday, 11 October 2016 12:56 AM

හරියටම හරි. රාවණා ඔතන සීතාව හංගලා තිබුන බවට ශිලා ලිපියක් තියෙන්නත් පුළුවන්. (නි)

:       0       0

සජී Tuesday, 11 October 2016 02:55 AM

දැන් කියයිද දන්නෙ නැහැ මේකත් යහපාලනයේ වෙනසක් කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 699 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1367 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 299 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1261 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1142 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site