IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රජ රටට තවත් රතු කහ වැසි

හබරණ පලුගස් වැව ප්‍රදේශයට මීට සුලු මොහොතකට පෙර රතු වර්ෂාවක් පතිත වූ අතර එම වේලාවේම හබරණ කාෂ්‍යප ගමට කහ වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

හොරොව්පතාන හා මරදන්කඩවලට අද පෙරවරු 11.30ට පමණ ගෙවල් පහක පමණ ප්‍රදේශයකට කහ වැස්සක් වැටිනි. ප්‍රදේශවාසීහු ජල සාම්පල හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට බාර දුන්හ.



අදහස් (0)

රජ රටට තවත් රතු කහ වැසි

සදරුවන් කුවේට් Thursday, 27 December 2012 03:45 PM

එහෙ අය අවුකණ්ණාඩි දාගෙනද ඉන්නෙ..?(නු)

:       0       0

රොෂාන් Thursday, 27 December 2012 05:08 PM

අපේ විද්‍යාඥයෝ මේකත් සාමාන්‍ය දෙයක් කියලා කියයි. පිටසක්වල යානාවල් මිනිසුන් දෑක්කා. ඒක මානසික රෝගයක් කිවුවා. අනේ මන්දා මේවා වගකීමක් නෑති ප්‍රකාශ. (නි)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 03:46 PM

දැන් හැමෝම වැහි වතුර එකතු කරාවි (ස)

:       0       0

බන්දුල Friday, 28 December 2012 09:20 AM

ඇමරිකාව වැනි බටහිර රටවල් අපේ රටට බලපෑම් කරන බව රහසක් නොවේ. දැනටමත් එම රටවල් ජීව විද්‍යාත්මක අවි නිපදවා තිබෙනවා. ඒවායේ බලපෑම ඇති භයානකයි. මෙවැනි අවි ප්‍රහාරයක් සිදු වුවහොත් මුළු රටම විනාශ විය හැකියි. එබැවින් ආපදා කළමනාකරණ අමාත්‍යංශය සහ ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක විය යුතුයි. (නි)

:       0       0

අරුණි Thursday, 27 December 2012 05:53 PM

මේක දැනටම සාමාන්‍ය දෙයක් වෙලා. තව ටික කාලෙකින් අපි පුරුදුවෙයි, ලංකාවට වහින්නේ පාට වැහි කියන්න. මොනවහරි කරන්න,හේතුව,විසදුම හොයාගන්න. (නි)

:       0       0

රිස්වි Thursday, 27 December 2012 06:51 PM

අයියෝ! මේවා අහලම දැන් අපිට එපා වෙලා. (නි)

:       0       0

චන්දිමා Thursday, 27 December 2012 08:31 PM

මේ වැසි ජලයේ ඊයම් ආසනික වැනි විෂ සංයෝග තියෙනවනම් මිනිසුන්ට වෙන හානිය කුමක් විය හැකිද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 6 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 44 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 81 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 625 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 534 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 732 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site