එංගලන්තයේ බකිම් හැම් මාලිගයේ මුරකාවලෙහි යෙදෙන සෙබළකුට උසඵ විසුඵ කළ දරුවන් පිරිසකට බැන වදින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගියදා මාධ්‍යට නිකුත් විය. රජ මාලිගය අසළ මුරකුටිවල සිටින මෙම සෙබඵන් තම සීමීත රාජකාරී කාලසිමාවේදි ඉතා තේජාන්විතව නොසෙල් වී සිටි වුවත් රජ මාලිගය බැලීමට පැමිණි කුඩා දරුවන් පිරිසක් ඔවුන් දැක සිනා සීම නිසා මේ සෙබළාට සිය රාජකාරිය අමතක වී ගියේය.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රජ සෙබලා රැජිණගේ සායම අරී
ලලිත් Friday, 10 August 2012 02:47 AM
මුරට හිටියෙත් මනුස්සයෙක්නේ. හැමදෙයකම සීමාවක් තියෙනවනේ? (නි)
චමිලා Friday, 10 August 2012 02:48 AM
මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ කට්ටිය හැම වෙලාවෙම තමන්ගේ රටට විරුද්ධවම අදහස් ප්‍රකාශ කරන්නේ කියලා. (නි)
සුභාෂිණි Friday, 10 August 2012 03:27 AM
ගැමුණු හරි. මේ කට්ටිය රාජකාරී කරන හැටියි, මෙහේ ළමයින්ගේ හැටියි දන්න අපට නම් මේක ටිකක් අදහන්න බැරි දෙයක් තමයි. (නි)
ගැමුණු Thursday, 09 August 2012 03:44 PM
අපේ අය වගේ මේ අය රාජ ඌෂ්නේ ඇගට ගන්නේ නෑ...මෙතන වෙන මොකක්හරි වෙලාතියෙනවා...නැත්නම් මේ අය ගල් පිළිම වගේ .හෙලවෙන්නෙවත් නෑ...(ස)
ෂෙරීෆ් Thursday, 09 August 2012 04:09 PM
නොසැලෙන මිනිස්සුන්ගේ සෙලවීම...(ස)
කුසල් Thursday, 09 August 2012 04:47 PM
මේක සාමාන්‍ය දෙයක්නේ. (නි)
ෆාරු Friday, 10 August 2012 10:48 AM
අනේ පව් සෙබලා...(ස)
ලාල් Thursday, 09 August 2012 05:42 PM
කවුද වැරදි උසුළු විසුළු කරපු එකද? තරහා ගිය එකද?(නු)
කුරේ නාවලගේ Thursday, 09 August 2012 05:45 PM
මම හිතුවේ වෙන දෙයක්. (නි)
සිල්වා Friday, 10 August 2012 10:40 PM
අපෙත් ඉන්නේව ඔය වගේ කට්ටිය (දී)
රංජිත් Friday, 10 August 2012 12:23 PM
පුවතේ අඩුපාඩු හැදුව එකට හොඩක් සතුටුයි. කතෘ නිහතමානීයි!(ස)
ප්‍රවීන් Thursday, 09 August 2012 07:28 PM
මේක හොඳයි දෙයියෝ සාක්කි වලට...(ස)
ලෙනින් Thursday, 09 August 2012 08:31 PM
ඒ සුදුදා හරි. හමුදා විනය නොකඩා ළමයින්ට උත්තමාචාර අවිත් පුද කරනවා. (නි)
රොෂාන් ගම්පහ Thursday, 09 August 2012 08:43 PM
ලංතාවේ වුණා නම් මොනවා වෙයිද?(අ)
තරංගා Thursday, 09 August 2012 09:18 PM
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....(ස)
ලංකාසිරි Thursday, 09 August 2012 09:34 PM
මෙම සෙබලාගේ කාර්යය නොසෙල්වී සිටීමයි...එම නිසා මෙම සෙබලා සේවයට කිසි සේත් නුසුදුසුයි....(ස)
චානක Thursday, 09 August 2012 09:50 PM
ඇයි මේ අදහස් දක්වන ගොඩ සුද්දෝ ලංකාව දෙවැනි තැනටම දාලා කතාකරන්නේ...(ස)
සරත් Saturday, 11 August 2012 07:51 PM
අදිරාජ්ය වැදී කුමන්ත්‍රණ (දී)
අසිරු Thursday, 09 August 2012 10:26 PM
සමහරුන්ට පොඩි අය දුටුවහම උන් හිටි තැන් අමතක වෙනවනේ. (නි)
සතිශ් Thursday, 09 August 2012 11:29 PM
සජී, ඔයා කියෙව්වේ කොහොමද ??
අමිල කටුනායක Thursday, 09 August 2012 02:57 PM
රාජ උෂ්නේ, වැඩේ කැතයි හොදේ ..(ස)
සජී Thursday, 09 August 2012 03:15 PM
මගේ ඇස් පේනවා අඩුයි...බැලින්නම් මම මේක කියවලා තියෙන්නේ අකුරු අඩුවෙන්නේ...(ස)