රටකජු වගා කරන මුවාවෙන් වැල්ලවායේ සුරියආරේ කහකුරුල්ලන් පැළැස්සේ අක්කරයක කංසා හේනක් සැකකරුවකුද සමග සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් පෙරේරා මෙහෙයුමට දායකත්වය දුන්නේය.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රටකජු පඳුරක්වත් නෑ
රූපවතී Thursday, 08 August 2013 06:07 PM
ඔව් ගජබා,ඔයා එතන හිටියා නම් ඔයාටත් පාලම් ටිකක් හදා ගන්න තිබූනා. තැබිලි ගහක් ලග තිබුනා නම් ,බිම ඉදගෙන බහින්නෙ නැතුව නගින්න තිබුනා. ගේ හොයාගන්න බැරුව ලංකාව වටේම පයින් යන්නත් තිබුනා. හරිම ෂෝක් පැලේ...? (නි)
අමිල කටුණායක Thursday, 08 August 2013 01:08 PM
මෙච්චර කල් අහල තිබුණෙ අඟුණුකොලපැලැස්ස හා මුවන්පැලැස්ස විතරයි. (ස)
සම්පත් Thursday, 08 August 2013 01:42 PM
ගසක් සිටුවමු.ආදායමක් ලබමු.(ස)
ගජබා Thursday, 08 August 2013 02:17 PM
අනේ මේ දුම යන තැන මටත් ඉන්න ලැබුනා නම් කියල හිතෙනවා දැක්කහම..!! (නි)
සේනාරත්න Thursday, 08 August 2013 02:52 PM
අද තමා කංසා පැළයක් මොන වගේද කියල පින්තුරයකින් හරි දැක්කේ. කොතනක හරි තිබෙනවා දැක්කොත් පොලිසියට හරි දැන් කියත හැකිය. (නි)