ත‍්‍රිකුණාමලයේ කුච්චවේලියේදී දෙමාසයකට පෙර ඉපැදුණු මේ අලි පැටවාට මව අහිමි වී බරපතල ලෙස අසනිප වී සිටියදී වන ජීවි නිලධාරයන් ඇස ගැසිණි කුච්චවේලියෙන් වස්ගමුවට ගෙනවුත් එහි මාසයක් ගත කළ ‘මංගල පැංචා‘ ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවනට -- රිටිගලට -- යන පළමු අනාථයාය. රිටිගල ලබන සෙනසුරාදා විවෘත වෙයි.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
රිටිගලත් ඇත් අතුරු සෙවනක්