IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රිටිගල පැමිණිලිකරුගේ වැඩ තහනම්

රිටිගල පුරා විද්‍යා ස්ථානයේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ආධාර එකතු කිරීමට යොදා ඇති පෙට්ටිය නිසි පරිදි මුද්‍ර නොතැබීම සහ තවත් චෝදනා කිහිපයක් මත රිටිගල පුරාවිද්‍යා ස්ථානය භාර නිලධාරීගේ  රාජකාරි තහනම් කළ බව ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතාගේ කාර්යාලයය කියයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවකි.

රිටිගල පුරා විද්‍යා ස්ථානයේ අක්‍රමිකතා ගැන මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා හෙළි කිරීමෙන් පසු  ස්ථාන භාර නිලධාරී මාධ්‍යවේදියාට එරෙහිව පැමිණිල්ලක් ද කර තිබිණි.

එම පැමිණිල්ල විභාග කිරීමට පැමිණෙන ලෙසත්, නොපැමිණියහොත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය මාධ්‍යවේදියාට ලිකිතව දැන්වීය.

මාධ්‍යවේදියාට එරෙහිව පැමිණිලි කිරීම ගැන අද විරෝධතාවක් ද පැවැත්වුණු අතර පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සෙනරත් දිසානායක මහතා එම පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේය.



අදහස් (0)

රිටිගල පැමිණිලිකරුගේ වැඩ තහනම්

බමුණු Saturday, 13 February 2016 03:39 PM

ලංකාවේ හිටපු සුදුස්සෝ සේරම පිටරට ගිහිල්ලා ඉවරයි. ඉතින් කුෂාන්ගේ කතාව පිස්සු එකක් වන්නේ කොහොමද? (නි)

:       0       0

සත්‍යපාල Friday, 12 February 2016 03:12 PM

පුරා විද්‍යාව ම හොර ගුහාවක් තමා(කෞ)

:       0       0

ලලිත් Saturday, 13 February 2016 01:45 AM

අයියෝ ඇයි මෙයා ඔය පැමිණිලි අනම් මනම් වලට ගියේ. දැක්කත් නොදැක්ක වගේ අහක බලාගෙන. කට නලියනවානම් ඔහේ හැපිලා පලයන් කියල ඇඟිල්ලක් වත් කටේ දාගෙන උන්නනම් තවමත් ඔතන වැඩකරනවනේ? (බ)

:       0       0

සමන් Friday, 12 February 2016 03:43 PM

කුෂාන් පිස්සු කියවන්න එපා. ලංකාවේ හිටපු සුදුස්සෝ සේරම පිටරට ගිහිල්ලා ඉවරයි.(කෞ)

:       0       0

වසන්ජය Friday, 12 February 2016 12:40 PM

දැන් හැම දේකටම නඩු (බ)

:       0       0

කුෂාන් Friday, 12 February 2016 12:35 PM

මේ තීරණය ගැන ඉතා සතුටු වෙමි. මේ පුද්ගලයා මේ දෙපාර්තමේන්තුවට සුදුසු කෙනෙක් නොවේ. ඔබ මේයට මාස කීපයකට පෙර මා හට බොහෝ පහත් අයුරින් බැන වැදුනා. (හේ)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 13 February 2016 05:01 AM

පුරා විද්‍යා එක සහ සංස්කෘතික ත්‍රිකොනය ,හරියටම අධ්‍යාපන දෙපාර්තමේන්තුව වගේම හොරගුහවක් බව මම දන්නේ අපුරේ මගේ ගම නිසයි (අ)

:       0       0

ඩිල්ෂාන් Saturday, 13 February 2016 06:14 AM

ජන මාධ්‍ය නිසා තවත් රහස් එළි වේවි ඉදිරියට. කාංචන කුමාර ආරියදාස මහතා ජනතා උපහාරයට සුදුස්සෙක්. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 356 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2100 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1590 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 687 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 587 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 692 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site