IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රටින් ආ බෑණා එලොව යයි : මාමා රෝහලේ

බහරේන් රැකියාවට ගොස් සිටි බෑණා කටුනායක ගුවන්තොටේ සිට පසුගිය සෙනසුරාදා  හෝමාගම නිවසට රැගෙන ආ මාමා කැපුම් තුවාල ලබා ගෙදර බිම වැටී සිටි බව ඔහුගෙන් ලැබුණු දුරකථන ඇමතුමක සඳහන්වී යැයි බැහැරට ගොස් සිටි ඔහුගේ බිරිය පොලිසියට කීවාය.

බෑණා එනතෙක් එදින උදේ 7.30 පමණ වනතෙක් ගෙදර සිටි නැන්දා නුගේගොඩ වැඩට ගියාය. බෑණා 23 හැවිරිදි යෝගනාදන් බුවනේන්ද්‍ර බවත් ඔහුගේ සිරුර විදුලි පංකාවක එල්ලෙමින් තිබූ බවත් පොලිසිය කියයි.

පොලිසිය විශ්වාස කරනුයේ මමාට පිහියෙන් අනින්ට ඇත්තේත්, බෑණා මරණයට පත්වන්නට ඇත්තේත්, සෙනසුරාදා උදේ 7.30 හා දහවල් 11 අතර කාලයේදී බවයි.

බෑණාගේ ගමන් බෑගයද කාමරයේ තිබූ බව පොලිසිය කියයි.

vlcsnap-2015-04-04-17h17m54s214 vlcsnap-2015-04-04-17h18m16s178 vlcsnap-2015-04-04-17h18m37s148 vlcsnap-2015-04-04-17h19m38s246

 

 



අදහස් (0)

රටින් ආ බෑණා එලොව යයි : මාමා රෝහලේ

මාලා පෙරේරා Monday, 20 April 2015 06:48 AM

කලකට ඉහතදී ලංකාදීප පුවත් පත අන්තර්ජාලය හැර අපට කියවීමට හැකි වුවත් දැන් ඒ සඳහා ලියාපදිංචි වීමත් මුදල් අය කෙරීමත් සිදුවේ. අප හට පැරණි පත්‍රයක් බැලීමට වුවද අපහසුවන බැවින් අඩුම වශයෙන් පැරණි පත්තරවත් නොමිලේ බැලීමට අවස්ථාව සලසා දෙන මෙන් කරුණාවෙන් ඉල්වමි. (බ)

:       0       0

පාලි Tuesday, 07 April 2015 03:27 PM

අයියෝ සල්ලි කියුවලු (දී)

:       0       0

සමන් Sunday, 05 April 2015 03:29 PM

මොකක්ද මේ ? (නදී)

:       0       0

පිටිගල Sunday, 05 April 2015 03:43 PM

තර්ක විතර්ක ඕන නැහැ මාමා ගෙන් අහන්න මොකද උනේ කියලා.(නදී)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 07:56 AM

දුක හිතෙන කතාවක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 12 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 222 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 220 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 160 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 124 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 388 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38034 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site