IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


රටපුරා යළි තෙල් පෝලිම්

(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (28) පස්වරුව වන විට රට පුරා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකිවිය.

කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ ඊයේ රාත්‍රී දිගු පෝලිම් නිර්මාණය වී තිබීම කැපී පෙනුණි.

වර්ජනය අවසන් නොවුණ හොත් ඉන්ධන පිරවුම්හල් ගැටලුකාරී තත්වයකට පත්වන බවත් රාත්‍රී වන විටත් බොහෝ පිරවුම්හල්වල තොග අවසන්ව තිබූ බවත් ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය.

(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (4)

රටපුරා යළි තෙල් පෝලිම්

Sampath Daranagama Wednesday, 29 March 2023 06:31 AM

මේ වර්ජකයන් පලවා හරින්ට වෙනවා. මුන්ට කිසිම ජන සහායක් දියයුතු නැහැ. වැඩකට නැති, උගත්කමක් නැති දේසපාලන ගැත්තන්ගෙන් පුරවලා තියෙන ආයතනයක්.

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 29 March 2023 06:49 AM

ණයට ගැනීමය වීකිනීමයි හැර වෙන කිසිවක් නොදන්න, ඒකෙනුත් හොරා කන මේ දූෂිත අමන හොර රැල පලවා හරින්න ඛණිජ සේවක සටනට වරාය විදුලි හා අනෙකුත් වෘත්තිය සමිති වහා පෙරට පැමිණ සහයෝගය දැක්විය යුතුයි.

:       17       3

Aruna Ramanayake Wednesday, 29 March 2023 09:51 AM

අනිවාර්යයෙන් මේ පෙට්‍රෝලියම් එක ප්‍රයිවෙට් කරන්න ඔනෙ.

:       5       29

අමා Wednesday, 29 March 2023 11:01 AM

බොරුවට තෙල් එකතු කරන්නෙ නැතුව,අත්‍යවශ්‍යය රාජකාරි සහ ගමන් යන මනුස්සෙකුට තෙල් ටිකක් ගහගන්න දුන්නනම් හරි නේද.

:       2       26

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝටි 1000 මත්ද්‍රව්‍ය සමඟ ධීවරයන් හතක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 05 200 0

මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මු


වැලිකඩ තරුණයාගේ සිද්ධිය සීඅයිඩියට
2025 අප්‍රේල් මස 05 369 0

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැ


ඉන්දීය අගමැති විපක්ෂ නායක හමුවෙයි
2025 අප්‍රේල් මස 05 261 0

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (5) කොළඹ දී සිදුවිය.


දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්
2025 අප්‍රේල් මස 05 5524 5

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර


මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි
2025 අප්‍රේල් මස 05 2259 5

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභ


සහන කණ්ඩායම මියන්මාරයට පිටත් වෙයි
2025 අප්‍රේල් මස 05 699 0

භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම විශේෂ ගු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 270 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 423 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 936 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site