IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රටබීම ෆැක්ටරිවලින් කෝටි 725 ක බදුපොල්ලක්




(සුජිත් හේවාජුලිගේ)

මත්පැන්  නිෂ්පාදන ආයතන 39 ක්  රුපියල් කෝටි 725 ක පමණ බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මත්පැන් නිෂ්පාදන ආයතන 13කින් රුපියල් කෝටි 715ක්ද රානිෂ්පාදන ආයතන 13කින් රුපියල් ලක්ෂ හැට දෙකකට වැඩි මුදලක් ද මත්පැන් ස්කාගාර තුනකින් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක්ද වශයෙන් බදු ගෙවීම මෙසේ පැහැර හැර ඇති බව   එම වාර්තාවේ දැක්වේ.

මෙයට අමතරව මත්පැන් නිෂ්පාදන ආයතන හතරකින් අපතය සඳහා හිඟ බදු වශයෙන්  රුපියල් කෝටි හතකට ආසන්න මුදලක්ද  පවතින බව විගණන අංශ  පවසයි.

පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනට විගණනයට ඉදිරිපත් කළ හිඟ ආදායම් වාර්තා අනුව මෙම ගණනය කිරීම් කර ඇත. සුරා බදු නිවේදන වල  විධිවිධාන ප්‍රකාරව හිඟ ආදායම අය කරගැනීමට කටයුතු කර නොතිබූ බවත්  මුළු හිඟ සුරා බදු ආදායම ක්‍රමයෙන් වැඩිවීමක් නිරීක්ෂණය වන බවත්  විගණන කාර්යාලය පවසයි.

මේ අතර බීඩි කර්මාන්තයේ නිරත ආයතන 318කින් ආයතන දෙසිය දොළහක් ලියාපදිංචිය අලුත් කර නොතිබූ බවත් ඒ සම්බන්ධයෙන් පසු විපරමක් ද කර නොතිබූ බවත් විගණන වාර්තාවේ දැක්වේ.

ලියාපදිංචි කර තිබූ ඉතිරි ආයතන 106 න් පසුගිය වසරේදී කිසිදු බදු මුදලක් අය වී නොතිබුණු බව සඳහන් කරන වාර්තාව  බදු අය කර ගැනීමේ දී සුළු පරිමාණ මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ වශයෙන් නිෂ්පාදකයන් වර්ග කර නොතිබූ බවද සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ 2023   වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (5)

රටබීම ෆැක්ටරිවලින් කෝටි 725 ක බදුපොල්ලක්

සෙනෙවිරත්න Wednesday, 26 June 2024 09:28 AM

ආ කමක් නැහැ, ඕක අපිම ගෙවල දාන්නම්, නව බද්දක් හඳුන්වා දෙන්න ඒකට නම දාන්නම් සුරාබදු වංචා පියවීමේ බද්ද කියල, පව් අසරණ සුරාබදු මහත්වරුන් තවත් ටිකක් පෝසත් කරමු, බාර් කාරයොත් ඉතින් අපි දෙතුන්ගොල්ලගෙම අයනේ

:       1       24

Post office kumari Wednesday, 26 June 2024 09:46 AM

සුරා බදු එකට පඩි ගෙවන්නේ මොකටද

:       0       18

duminda Wednesday, 26 June 2024 09:48 AM

තවත් සුබ ආරංචියක්

:       1       21

පිටරටවැසියා Wednesday, 26 June 2024 10:42 AM

ආරංචිය සුභයි... මේක තමයි දැන් අලුත්ම එක ...ප්‍රතිපලය තමයි නිතර දකින මෙවැනි සුභ පුවත් !!

:       0       18

de silva Thursday, 27 June 2024 06:11 PM

ඔය කොම්පැනි අයිති අර අර්ජුන ඇලෝසියස් වැනි දුප්පත් මිනිස්සුන්ටනේ.. ගෙවන්න සල්ලි නැතුව ඇති , සුරාබදු එකටත් ඕවාට සීල් තියන්න යන්න වේලාවක් නැතුව ඇති... ආරංචිය නම් සුබයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 488 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 231 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3196 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1133 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 594 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1966 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site