IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රටම ගිනි තැබූ සමාජ මාධ්‍ය ජලා 92ක් හඳුනා ගැනෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය 9 වැනි දින  සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් යම් පිරිස් එම සිද්ධීන් සඳහා කැඳවු සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 92 කු අද වන විට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

එම පරිපාලකවරුන් මෙන්ම එම අපරාධ සඳහා සම්බන්ධ වූවන් ද අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එකී පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා කිරීමේ හැකියාව තිබෙන බවත් වසර පහකට නොවැඩි සිර දඩුවමකට යටත් කිරීමට හැකියාව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (23)

රටම ගිනි තැබූ සමාජ මාධ්‍ය ජලා 92ක් හඳුනා ගැනෙයි

දාස Saturday, 14 May 2022 02:34 PM

රට ගිනිතියන්න පළමු ගිනිකූර ගැහුවේ මහින්ද, මුලු රටම බලා ඉන්දැද්දී. එයාව ගන්න අත්අඩංගුවට ඉස්සෙල්ලම ඔය සිල්ලර වැඩ නොකර..!.

:       221       75

BudSaturday, 14 May 2022 03:51 PM

නීතිය ඔහොම නම් ක්‍රියාත්මක වෙන්නේ, නැවතත් ඉල්ලන් කෑමක් අත ළඟ. හිතාගෙන ඉන්නේ ලෙහෙසි වෙයි කියලා...

:       122       46

HiranSaturday, 14 May 2022 07:01 PM

ඕකට තමයි කියන්නේ කරන කලට පව් මීරිය මීසේ කියලා...

:       4       40

SenakaSaturday, 14 May 2022 06:59 PM

මහින්ද ඉක්මණින් කේන්ති යන්නෙක් සහ ඉවසන්නේ නැති චරිතයක් බව ජවිපෙ දැනගෙන හිටියා. අරලිය ගහ මන්දිරය ඉස්සරහ අට්ටාල ගහගත්තේ මිරිහානෙන් ජනාධිපතිව අවුස්සගන්න බැරි වෙච්චි නිසා. ඒකෙදී ඇවිලුණු මහින්ද වගේම අවුලපු ජෙප්පොත් සමානව වග කියන්න ඕනෑ. සරලවම කියනවා නම් ගිනිකූර හදලා මහින්දගේ අතට දුන්නේ ජෙප්පෝ...

:       15       87

siri Saturday, 14 May 2022 02:38 PM

අර සාමකාමී නිර්පාක්ෂික අරගලයට පහර දුන්නු අයගේ වීඩියෝ හැමතැනම තියෙනවා. ඒවායේ පහර දෙන පහරකන සියලුම දෙනා ඉතාම පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ඒ වුණාට අර පොලිසියේ ලොක්කාට පහරදීපු අය එක දවසෙන් හඳුනා ගත්තා වගේ මෙතැන කිසිකෙනෙක් තවම හඳුනා ගෙන නැහැනේ. බලන්නකෝ එකෙත් හැටි...!

:       75       70

ජුනයිඩ්Saturday, 14 May 2022 03:08 PM

අරලියගහ මන්දිරයේ ඉඳලා එළියට ආව මිනිස්සුන්ව කුපිත කරවපු නූර් උන්දෑ වගේ ජෙප්පෝ, පෙරෙට්ටෝත් අඳුනා ගන්න...

:       38       139

Rexi Saturday, 14 May 2022 02:44 PM

එදා අරලිය ගහ මන්දිරයේ ඉඳන් ආව මැරයෝ තාම ඔබතුමන්ලාට අඳුරගන්න බැරි වුණාද? ඕනෑ නම් පොලිස්පතිතුමාගෙන් අහන්න කට්ටිය ඉන්නවා.. රාජ්‍ය ආරක්ෂාව සහිතව තරු 5 හෝටල්වලයි, හමුදා කෑම්ප් වලයි.

:       66       59

sweneSaturday, 14 May 2022 03:39 PM

මෙයා කියන්නේ සමාජ මාධ්‍ය ගැන. අරලිය ගහ මැදුරට ගෙන්නගෙන තියෙන්නේ කලින්ම සැලසුම කරලා වෙන්න ඇති. ගෙනාපු කට්ටිය ගැන බලන කොට, දුරකථන පණිවිඩ හැර වෙනත් දියුණු සමාජ මාධ්‍ය භාවිතා නොකරන බව කිව හැකියි...

:       18       28

කිරි පුතා Saturday, 14 May 2022 02:44 PM

ඔවුන් අත්අඩංගුවට අරගෙනයි දාන්න ඕනෑ.

:       12       122

සෙනෙවිරත්න Saturday, 14 May 2022 03:00 PM

ඊට කලින් මිනිස්සු අරලියගහ මැදුරට ගෙන්නලා බොන්න දීලා පාරට යවපු අය අල්ලගන්න...

:       30       41

budSaturday, 14 May 2022 03:52 PM

නීතිය ඔහොම නම් ක්‍රියාත්මක වෙන්නේ, නැවතත් ඉල්ලන් කෑමක් අත ළඟ. හිතාගෙන ඉන්නේ ලෙහෙසි වෙයි කියලා...

:       40       27

මාරයා Saturday, 14 May 2022 03:08 PM

පාස්කු ප්‍රහාරය ගැන නම්ගම් සහිතව සියලු තොරතුරු තිබියදීත් ඒකට සම්බන්ධ කිසිම කෙනෙක්ව අද වෙනතුරුත් අත්අඩංගුවට ගන්න බැරි වුණා නේද..? තමන්ගේ රටට ද්‍රෝහිවෙලා තියෙන්නේ ඔයාලා තමයි.

:       65       36

Rata Perata Saturday, 14 May 2022 03:21 PM

පුළුවන්නම් හිරේ දාන්නකෝ බලන්න.

:       78       22

C.K.Lankaputhra.Saturday, 14 May 2022 03:49 PM

ඇයි ඔයා අයියා කෙනෙක්ද? උෂ්ණෙ වැඩි නම් බේරේ නාන්න එහෙම ආසද? ලෑස්ති කරලා දෙන්න පුළුවන්....

:       6       54

budSaturday, 14 May 2022 03:52 PM

නීතිය ඔහොම නම් ක්‍රියාත්මක වෙන්නේ, නැවතත් ඉල්ලන් කෑමක් අත ළඟ. හිතාගෙන ඉන්නේ ලෙහෙසි වෙයි කියලා..

:       39       17

චන්දන Saturday, 14 May 2022 03:44 PM

වැරදි කළා නම් අරලියගහ මන්දිරයේද නැත්ද කියලා අදාල නැහැ. ගෝල් ෆේස් ගිහිල්ලා ගහපු අයගේ ගෙදරටම ගිහිල්ලා ගහන්න නීතිය කොහෙද තියෙන්නේ...? එයාලාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක විතරයි තිබුණේ... දැන් ඊටත් එහා ගිහිල්ලා ගෙවල්වලට ගහපු අයත් ඒකට අනුබලයක් දුන් අයත් නීතිය හමුවට ගෙන ආ යුතුයි. බස්වලට ගහපු එකෙන් රාජපක්ෂලාටද පාඩුව..?

:       4       104

chandima Saturday, 14 May 2022 03:54 PM

ඒ වුණාට රටක් බංකොළොත් කරපු 225 අඳුනාගන්න තවම බැරිවුණා නේද?

:       44       25

විපරමා Saturday, 14 May 2022 04:01 PM

රටම ගිනි අවුලුවන්න කටයුතු කරපු උදවිය තවම හොයාගන්න බැරිවෙලා...!

:       32       11

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 14 May 2022 04:13 PM

ප්‍රථමයෙන්ම රටට ගිනි තැබුවේ, මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු මැරයින් කණ්ඩායම... පළමුව ඒ රැස්වීමට පැමිණි සැමදෙනාගෙන් ප්‍රශ්න කරන්න. පොලීසියට හිතාගන්න බැරි වුණාට, ඒ අයව ගෙන්නුවේ සාමකාමී අරගල ස්ථාන දෙකට පහරදීමට මිස වෙනත් දෙයක් වෙනුවෙන් නොවේ. මේ රටේ පොලීසිය උස් තැන් දැක හැකිලෙනවා. මිටි තැන් දැක පුප්පනවා. ලැජ්ජාවක් ඇත්තේම නැහැ. ඉස්සෙල්ලාම මේ යුද්ධය ඇතිකළ කෙනාට දඬුවම් කරන්න. ඒත්, ඔහු දැඩි රැකවල් මැද සුවසේ නිදැල්ලේ වාසය කරනවා. යමක හේතුව නැතිකළ විට එහි ප්‍රතිඵලය නිකම්ම නැතිව යනවා...

:       18       19

Kumara Saturday, 14 May 2022 06:58 PM

මයිනන්ට දඬුවම් කරන්න පළමුව...

:       23       13

ගමේ එකාලා Saturday, 14 May 2022 07:21 PM

අරලියගහ මන්දිරයේ හිටපු හනුමන්තාව තවම හොයාගන්න බැරි වෙන්න ඇති...

:       18       11

Kalu Saturday, 14 May 2022 07:47 PM

දැන් මෙතන වැරදි නැත්තේ... ආණ්ඩුවේද? පව් ආණ්ඩුවට මොකුත් කියන්න එපා.. එයාලාට ඌවා වෙයි. කෝටි 2.25ක් මැරයින් ඇයි මෙහෙම කරන්නේ? හෙන ගහයි මේ පොඩි අයට කරන අපරාදෙට. පොලිස් බබාලත් පව්.. එයාලා මොනවා කරන්නද...? රට ගැන මෙච්චර කැක්කුමක් තියෙන මිනිස්සුන්ට එහෙම සමාජ මාධ්‍යවලින් මඩ ගහන්න එපා.

:       20       5

Bamunuarachchi Sunday, 15 May 2022 08:03 AM

හඳුනා ගත්තාට වැඩක් නැහැ අදාළ පුද්ගලයින්ට ත්‍රස්තවාදී පනත යටතේ චෝදනා ඉදිරිපත් කොරන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 244 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 440 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 377 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1049 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 595 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2711 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 662 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site