IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රටම හඬවා අවසන් ගමනේ

අරලගංවිල ඉසෙඩ් ඩී ඇළට වැටී මිය ගිය දස දෙනාගෙන් අවමඟුල සිය ගණනකගේ සෝ සුසුම් මැද දෙහිඅත්තකණ්ඩිය විජයපුර සොහොන් බිමේ දී අද (21) සවස සිදු විය.

අවුරුදු නෑ ගමන් ගොස් දියේ ගිලී මිය ගිය මෙම දස දෙනාගේ සිරුරු එකම වළක තැන්පත් කැරිණි.

මේ අතර කතරගම දෙටගමුව වැවට වෑන් රිය වැටීමෙන් මිය ගිය එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු අද මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කැරිණි.

මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ.

(දෙහිඅත්තකණ්ඩිය විජිතපුර -  ඡායාරූප ජේ ඒ ජයකොඩි)

(මහනුවර මහයියාව - ඡායාරූප මොහොමඩ් ආසික්)

 



අදහස් (0)

රටම හඬවා අවසන් ගමනේ

ලංකානාථ Tuesday, 22 April 2014 04:46 PM

ආරක්ෂාව ගැන හිතන්නේ නැති, දන්නේ නැති, නීතියට ගරුකරන්නේ නැති අනිත් මිනිස්සු ගැන නොහිතන අය ඉන්න ලංකාවේ මේවා සිදුවීම අරුමයක් නොවේ.කරුමයද නොවේ. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 22 April 2014 07:33 AM

රටේ මාර්ග නීති පද්ධතියක් නැති නිසා තමා මේ අනතුරු. මේවා වගකිවයුත්තන්ට පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

දමිත් වඩුගේ Tuesday, 22 April 2014 08:18 AM

මරණ ගැන ගොඩක් කණගාටුයි.පොලිසියේ අය මොන තරම් දඩ ගැහුවත්, ජනාධිපතිතුමා ආරක්ෂක වැටවල් ඉදිකළත් වැඩක් නැහැ. වාහනේ ඉන්න අනිත් අය පැත්තකින් තියමු. රියදුරා හිතුවා නම් පොඩ්ඩක් වැරදුනොත් මමත් මැරෙනවා කියලා මේවා වෙන්නේ නැති වේවි කියලයි ,මම නම් හිතන්නේ (නි)

:       0       0

ම.රම්ලීන් Tuesday, 22 April 2014 05:04 PM

අල්ලාහ් දෙවි පිහිටයි. සියලු දෙනාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

කුමාර Tuesday, 22 April 2014 08:45 AM

අනේ මෙහෙමත් අපරාධයක්! (නි)

:       0       0

කේ.ජී.එස්. Tuesday, 22 April 2014 08:45 AM

මින් ඉදිරියටවත් රියදුරන් අවධානයෙන් යනවා නම් ගොඩක් හොඳයි (නි)

:       0       0

නිලන්ති Tuesday, 22 April 2014 08:24 AM

මේ සියලු දෙනාටම නිවන් සුව.රියදුරන්ගෙ නොසැලකිල්ල නිසා අහිංසක ජීවිත කීයක් නම් මේ දවස් ටිකට නැති වුණාද?? (ස)

:       0       0

අනුර Tuesday, 22 April 2014 05:21 PM

සියලු දෙනාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ප්‍රියා Tuesday, 22 April 2014 09:12 AM

මීට වඩා පාරේ පරික්ෂාකාරීව යනවා නම් හොඳයි. (ස)

:       0       0

යසීම් Tuesday, 22 April 2014 06:11 PM

නොසැළකිලිමත්කමේ විපාක නේද මේ? (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 22 April 2014 09:23 AM

මෙවන් භුමි දාන දකින්න වුණේ එල්.ටි.ටි. කාලේ.දැන් සිංහල අවුරුදු කාලේ.මෙවන් අකල් මරණ සිදු නොවේවා .සියලු දෙනාටම නිවන් සුව පතමි. (ස)

:       0       0

අජිත් Tuesday, 22 April 2014 05:33 PM

ඔබ සැමට නිවන් සුව! නොසිතු මොහොතක අපෙන් සමුගත් ඔබ සැම යළි අප අතරම ඉපදේවා! (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 22 April 2014 08:49 AM

අනතුරක් සිදුවුණ ගමන් අහන ප්‍රශ්නයක් තමයි කවුද මෙයාට ලයිසන් දුන්නේ කියල. ප්‍රශ්නය ලයිසන් දුන්නේ කවුද කියන එක නෙමෙයි. රථය පදවන තැනැත්තා/තැනැත්තිය සතු වගකීමක් තියෙනවා තමන් වාහනය එලවන්ට සුදුසු මානසික සහ ශාරීරික තත්වයකින් ඉන්නවද කියා තීරණය කරන්ට . නිදිවරා නොසිටීම, සුරාපානය කර නොසිටීම, හොඳ සෞඛ්‍ය සහ හොඳ සිහි කල්පනාවකින් සිටීම සහ සියල්ලටම වඩා මාර්ග නීති ගරු කරන හොඳ විනය ගරුක, ඉවසීම පුරුදු ( හදිස්සි කාරයකු නොවීම ) පුද්ගලයකු වීම සහ වාහන එලවන්ට හොඳ පුරුද්දක් තිබීම. වාහනයේ ගමන් කරන්නන්ගේ යුතුකම තමයි තමන් ගමන් කරන වාහනයේ රියදුරා ගැන අවධානයෙන් සිටීම සහ ඔහුට බාධාවන විදියට ඔහුගේ අවධානය වෙනතකට යොමුවන විදියට ( කතාවට ඇදගැනීම සහ විහිළු තහළු වලට ) කටයුතු නොකිරීම. මිය ගිය අයට නිවන් සුව පතමි. (ස)

:       0       0

ජයවර්ධන Tuesday, 22 April 2014 09:03 AM

මේ 15 දෙනා පතාගෙන ‍එන්න ඇති මේ විදියට අවසන් ගමන් යන්න. මෙවන් අකල් මරණ නැවතත් සිදු නොවේවා. මේ සියලු දෙනාටම නිවන් සුව !!! (ස)

:       0       0

රජින්ද Monday, 21 April 2014 06:45 PM

දවස් දෙකක් ඇතුළත මරණ 15ක්? මේ හැම දෙනාටම නිවන් සුව පතමි...!!! (නි)

:       0       0

තුෂාරිකා Tuesday, 22 April 2014 09:06 AM

මෙවැනි බීමත් රියදුරන් ඇල්ලීමට මීට වඩා ප්‍රායෝගික හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. (ස)

:       0       0

සුදේශ් Tuesday, 22 April 2014 06:32 PM

ජාති ජාතිත් මෙවන් විපත් ‍නොවේවා! ඔබ සැමට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

අනුරාධ ලියනගේ Tuesday, 22 April 2014 10:00 AM

ඔබ සියලු දෙනාටම නැවත උපදින කිසිම ආත්මයක මෙවන් අකල් සමුගැනීමක් නොවේවා. (ස)

:       0       0

සිසිර වික්‍රමගේ Tuesday, 22 April 2014 05:52 PM

මෙවැනි අකල් මරණයකට කිසිකලක ගොදුරු නොවේවා! ඔබ සැමට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රශී ප්‍රනාන්දු Wednesday, 30 April 2014 09:58 AM

මෙවන් විපත් සතුරෙකුටවත් නොවේවා. (ස)

:       0       0

අජිත් පරණමාන Tuesday, 22 April 2014 10:18 AM

නිශාන්ත, රටේ නීති පද්ධතිය නෙමෙයි, මේ මිනිස්සුන්ගෙ නොසැළකිලිමත්කම තමා මේ විපතට මුල.(දිල්)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 22 April 2014 06:42 PM

ඔබ සැමටම නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ඉන්සාෆ් Tuesday, 22 April 2014 09:43 AM

නිවන් සුව පතමි! (ස)

:       0       0

කුමාරි Monday, 21 April 2014 06:25 PM

පවු අප්පා.... මේ අය හීනෙන් වත් හිතන්න ඇද්ද මේ වගේ දෙයක්. සැමට නිවන් සුව පතමි. (නදී)

:       0       0

රූපවතී Wednesday, 23 April 2014 09:39 AM

අපේ තාත්ත කියල තියෙන්නේ ටිකක් හයියෙන් ගියාට කමක් නැහැ කියලයි ..? දැන් රටේ පාරවල් හොඳයිලු ..? දුප්පත් මිනිසුන්ගේ ජීවිත නේද .?පව් ..! නිවන් සුව පතමි ..!!! (ස)

:       0       0

විනිතා Monday, 21 April 2014 06:28 PM

ලංකාවේ සිංහල අලුත් අවුරුද්දට තමා වැඩිපුර මරණ සිදුවෙන්නේ. (නධී)

:       0       0

අනුර සෙනරත්න Tuesday, 22 April 2014 10:31 AM

සියලු දෙනාට නිවන් සුව අත්වේවා !!! (ස)

:       0       0

ජිලෝ Monday, 21 April 2014 07:13 PM

මෙවැනි අකල් මරණ සිදුවන්නේ.රියදුරන්ගේ නොසැල කිලිකම් හින්දයි. අවූරුදු සමයේ අදිකව බිමත්ව රිය පදවා සිදුවූනූ මරණ අදිකයි .මේ ගැන සියලුම රට වැසියන් බුද්දීමත්ව සිතා සුරාව රටින් තුරන් කලයූතූයි.(නදී)

:       0       0

ඩිමල් තරුෂ්ක කවිකාර Tuesday, 22 April 2014 10:36 AM

සියලු දෙනාට නිවන් සුව අත්වේවා !!! (ස)

:       0       0

චාමර Tuesday, 22 April 2014 07:02 PM

ජාති ජාතිත් මෙවන් විපත් ‍නොවේවා! හැමෝටම නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

මනෝජ්-සාජා Monday, 21 April 2014 06:35 PM

සසර වසනා තුරා මෙවන් විපත් නොම වේවා. මේ සියලු දෙනාටම නිවන් සැප ලැබේවා !(නදී)

:       0       0

දිනේෂ් Tuesday, 22 April 2014 07:06 PM

නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

අරුණ Tuesday, 22 April 2014 10:53 AM

මෙවැනි රියදුරන්ට ලබා දිය යුතු ඉහළම දඩුවම නොපමාව ලබා දිය යුතුයි. (ස)

:       0       0

අජිත්ජයලාල් පතිරගේ Tuesday, 22 April 2014 10:16 AM

කෙසේ වූවද අහිමි වන්නේ අපේ අහිංසක මිනිසුන්. සැමටම නිවන් සැප ලැබේවා !!! (ස)

:       0       0

සෙනෙවි Thursday, 24 April 2014 06:13 PM

ඔබ සැමට නිවන් සුව! (නි)

:       0       0

ධම්මික Tuesday, 22 April 2014 11:03 AM

මේ වගේ දේ තවත් සිදු නොවේවා!!!!!! නිවන් සුව ලැබේවා !!!! (ස)

:       0       0

කමනී Monday, 21 April 2014 07:48 PM

සියලු දෙනාට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

රංග Tuesday, 22 April 2014 10:21 AM

නිවන් සුව අත්වේවා !!!!! (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 22 April 2014 10:23 AM

ජාති ජාතිත් මෙවන් විපත් ‍නොවේවා! ඔබ සැමට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

දයා අලහාකෝන් Monday, 21 April 2014 07:52 PM

මෙම පුවත දුටු වෙලේ සිට මසිත කම්පාවෙන් නිම්හිම් නොමැත. මැද පෙරදිග රටක සිට පාකර එවන මගේ සෝසුසුම් එවමි. රියදුරු මල්ලි ටිකක් කලපනා කලේ නැහැ කියලයි මම හිතන්නේ,සසර ගමන ඔහොම තමා.(නදී)

:       0       0

හසී Monday, 21 April 2014 07:11 PM

දුක හිතුනා රත්තරනේ .. හිත රිදුනා රත්තරනේ... මා හැරදා ඔබ ගියදා..දුක හිතුනා රත්තරනේ...මා හැදුව රත්තරනේ...(නදී)

:       0       0

චින්තක Monday, 28 April 2014 11:45 PM

අනතුරින් මියගිය සියලුම දෙනාට නිවන් සැප ලැබේවා.කිසිදු දිනෙක මෙවන් විපත් අසන්නට නොලැබේවා.(දී)

:       0       0

උපුල් පෙරේරා Tuesday, 22 April 2014 07:12 PM

නිවන් සුව පතමි.(නදී)

:       0       0

කුමාරි Tuesday, 22 April 2014 11:19 AM

සියළු දෙනාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ඩී. ගුණවර්ධන Monday, 21 April 2014 07:33 PM

සියලු දෙනාට නිවන් සුව ලැබේවා! (අ)

:       0       0

ග්‍රිෂාණි Tuesday, 22 April 2014 11:20 AM

හැබැයි දුකට බීලා එන සමහර නෑයන්ගෙන් තමයි හරිම කරදරේ, මළ ගෙවල් මඟුල් ගෙවල් වලදී. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 21 April 2014 08:20 PM

සියලු දෙනාට නිවන් සුව පතමි..!! මෙවන් අකල් මරණයක් කිසිම අත් භවයක නොම වේවා! (නි)

:       0       0

දිනූ Tuesday, 22 April 2014 10:49 AM

මේ ගැන කලින් හොයල බලන්න තිබුණා. ආරක්ෂාව ගැන. (ස)

:       0       0

රංජනී සඳරුවනි Tuesday, 22 April 2014 11:34 AM

සියළු දෙනාට නිවන් සුව  !(දිල්)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 22 April 2014 10:53 AM

අත් ට්‍රැක්ටරය ආරක්ෂාකාරී වාහනයක් නොවෙයි. මෙය මගීන්ගේ ගමන ගමනයට සකස් කරපු වාහනයකුත් නොවෙයි. සමහර ගොවි ගම්මානවල මෙය මගී ප්‍රවාහනයට යොදවා තිබෙනවා. මෙම අපරාධය සිදුවෙලා තියෙන්නේ නොසැලකිලිමත්කම හා අනාරක්ෂිත වාහනයක ගමන් කිරීම නිසයි. කවුරුත් මේ ගැන සැලකිලිමත් විය යුතුයි. මියගිය සැමට නිවන් සුව! (ස)

:       0       0

කල්ප Monday, 21 April 2014 07:53 PM

සියලු දෙනාහට නිවන් සුව ලැබේවා (අ)

:       0       0

ජනක දර්ශන Monday, 28 April 2014 04:08 PM

ඔබ සැමට නිවන් සුව පතමි. (ස)

:       0       0

දයානන්ද කුවේට් Tuesday, 22 April 2014 11:48 AM

මෙවන් අකල් මරණ අසන්නට ලැබීමත් දුකකි. මියගිය සියලුම දෙනාට නිවන් සුව පතමි. (නි)

:       0       0

ඉන්දික Tuesday, 22 April 2014 11:50 AM

වෙන්න තියෙන දේවල් අපිට වළක්වන්න බැහැ, මේකට තමා කරුමය කියන්නේ. මොනවා කරන්නද? අපිට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයිද කවුද දන්නේ? සියලු දෙනාට නිවන් සුව ලැබේවා!!!! (නි)

:       0       0

දේදුනු Tuesday, 22 April 2014 11:51 AM

ඔබ සියලු දෙනාටම නිවන් සුව පතමි! (නි)

:       0       0

දිසානායක Monday, 28 April 2014 08:43 AM

පොලිසිය අවුරුදු දවස්වල පාරේ ඩියුට් කරලත් මෙහෙම නම් පොලිසිය නොහිටියා නම් අපේ අය බිලා පාරේ ගිහින් මොන තරම් අනතුරු කර ගනිද?? ඔබලාට නිවන් සුව!!! අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් කළොත් අනතුරු විතරක් නෙමේ දුෂණ වංචා මිනිමැරැම් පවා අඩුවෙිවි. (ස)

:       0       0

ෂෙහාන් Monday, 21 April 2014 08:31 PM

ලංකාවේ පාරවල් හැදුවට වාහන එලවන්න උගන්වල නැහැ මීට වඩා වාහන නීති දැඩි කළ හැකි නම් මේ ජීවිත බේරෙනවා .(අ)

:       0       0

නිලන්ත Tuesday, 22 April 2014 09:19 PM

නිවන් සුව පතමි.......! (අ)

:       0       0

ආරච්චිගේ Monday, 21 April 2014 09:19 PM

ටැක්ටර් එකේ 23 දාගෙන ඒයි ගියේ..වහනයක් එලවනවා වගේ ලේසි නෑනේ මල්ලි ටැක්ටරේ අමාරුම වාහනේ පොඩ්ඩ වෙරදුනත් ඉවරයි.. ඔයාට හරෝන තැනදී ලෝඩ් එක වැඩි හින්දා වැරදුනා නේද............නිදිමරාගෙන ඒයි දෙයියනේ කතරගම අවේ...වයස 65 නින්ද යනවනේ ඉතින් 5 දෙනෙක් අපරාදේ...මේ හැම තැනම අරක්ෂක වැටක් තිබුනානම් අනේ ජීවීත...ඔක්කොටම නිවන් සැපෙ ලෑබේව..(අ)

:       0       0

කසුනි Tuesday, 22 April 2014 11:23 AM

සියලු දෙනාටම නිවන් සුව. මෙවන් අකල් මරණ වනේ වන හතුරෙකුටවත් නොවේවා. (ස)

:       0       0

ලක්සිකා Wednesday, 23 April 2014 11:31 AM

නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

ඩීසි. Monday, 21 April 2014 08:44 PM

ඔබ සැමට නිවන් සුව අත් වේවා. (අ)

:       0       0

නිලමේ Monday, 21 April 2014 08:45 PM

මෙ හෑමදාම ආවුරුදු වල ප්‍රතිඵල ශ්‍රි ලංකාවෙ වැඩියෙන්ම බොන දවස් නිතියෙ හිඩැස්..(අ)

:       0       0

ප්‍රියංකර Monday, 21 April 2014 09:06 PM

සියලු දෙනාටම නිවන්සුව (අ)

:       0       0

ඉන්දික සඳරුවන් Tuesday, 22 April 2014 12:44 PM

සියලු දෙනාටම නිවන් සුව පතමි.මෙවන් අකල් මරණයකට..මින් මතු පත් නොවේවා..නිවන් සුව...(දිල්)

:       0       0

අමිත් කුමාර Tuesday, 22 April 2014 12:47 PM

ඔබ සැමට නිවන් සුව ලැබේවා

:       0       0

ගුණවර්ධන Monday, 21 April 2014 10:34 PM

විශාල කණගාටුවක් හිතන්නටත් බැහැ මෙවැනි අකල් මරණ ගැන . සැමදෙනාටම නිවන් සුව ! (ස)

:       0       0

සේපාලිකා Tuesday, 22 April 2014 12:20 PM

සියලු දෙනාටම නිවන් සුව ලැබේවා!(මුදී)

:       0       0

නාලක Thursday, 24 April 2014 08:36 AM

හැම දෙනාටම නිවන් සැප ලැබේවා (දී)

:       0       0

ප්‍රසාද් ඉන්දික හේවගේ Tuesday, 22 April 2014 01:14 PM

මෙහෙම රංචු පිටින් පවුල් පිටින් අකල් මරණ වලට ලක් වෙන්න හේතුව පොඩ්ඩක් හිතල බලන්න .කර්මයේ බියකරු ස්වභාවය වැටහෙනවද ? .. පෙර ආත්මයක මේ අය එකතු වෙලා මේ විදියෙම අකුසලයක් කරලා ඇති.මේ ඔවුන්ට අපහාස කරනවා නෙමෙයි.නමුත් සංසාරයේ ස්වභාවය මේකයි.ඔවුන්ට නිවන් සුව අත්වේවා ... (ස)

:       0       0

සුරංග දේශප්‍රිය Tuesday, 22 April 2014 01:27 PM

ඇත්තටම බිමතින් රිය පදවන අයගෙ රියදුරු බල ප‍ත්‍රය අවලංගු කරන්න ඕන. (ස)

:       0       0

සන්ධ්‍යා Tuesday, 22 April 2014 01:28 PM

හැමෝටම නිවන් සුව ලැබේවා! (ස)

:       0       0

කෝකිලා හර්ෂනී Tuesday, 22 April 2014 12:57 PM

මේ වගේ දෙයක් කවමදාකවත් කාටවත්ම වෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා. අපි ඉපදෙන්නේ හැමෝම මරණයේ සෙවනැල්ලත් එක්ක. නමුත් ඒ ජීවිතය කෙටි කාලයකින් අවසන් උනොත් ඒක දරා ගන්න අමාරුයි ජීවත් වෙලා ඉන්න තමන්ගේ අයට.මොකද මැරෙන කෙනාට වඩා මැරී මැරී ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ වගේ දෙයක් හතුරෙකුටවත් වෙන්න නම් එපා. (නදී)

:       0       0

පාලිත Monday, 21 April 2014 11:02 PM

මේ අනාරක්ෂිත තැන් ගැන ඇයි නොසොයන්නේ (ස)

:       0       0

ශාන්ති Monday, 21 April 2014 11:05 PM

ඇත්තටම කියා ගන්ඩ බැරි තරන් දුකක් , වේදනාවක් දැනෙනවා , මොනවා කරන්ඩද ? ඔබ සැමට නිවන් සැප ලැබේවා ! (නදී)

:       0       0

සරත් බංඩාර Tuesday, 22 April 2014 12:18 AM

රාත්‍රී කාලේ නිදිමතේ වාහන පැදවිමෙන් අනතුරු වෙන බව හැමදාම අසන්නට ලැබෙනවා. නමුත් මිනිසුන් කරන මෝඩකම් වලින් කෙරවලක් නැති අනතුරු ජිවිත හානි බොහොමයි.(නදී)

:       0       0

වීරසිංහ Wednesday, 23 April 2014 01:09 PM

සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. (ස)

:       0       0

සුලක්සි මදුෂානි Wednesday, 23 April 2014 02:49 AM

මෙවන් අකල් මරණ නොවේවා! (නදී)

:       0       0

රාහුල Sunday, 27 April 2014 09:35 PM

අනේ දෙවියනේ යලි කිසි දිනක මෙවන් අපරාධ නොවේවා (දී)

:       0       0

මනෝජ් කුමාර Tuesday, 22 April 2014 02:43 PM

ඔබ සියලු දෙනාටම නිවන් සුව. (ස)

:       0       0

දුමින්ද වර්ෂකාර Tuesday, 22 April 2014 04:02 PM

යලිත් උපදින කිසිම ආත්මයක මෙවන් විපතක් නොවේවා ඔබ සැමට නිවන් සුව. (ස)

:       0       0

අමිත් Tuesday, 22 April 2014 03:50 PM

සියලු දෙනාට නිවන්සුව අත්වේවා.(නදී)

:       0       0

භානු Tuesday, 22 April 2014 04:03 AM

කනගාටුයි ! නිවන් සුව පතමි. ! (නදී)

:       0       0

වජිරරා දිසානායක Wednesday, 23 April 2014 02:46 PM

නිශාර්ඩ් ෆ්රීනට මම එකඟ වෙනවා.(දිල්)

:       0       0

අකලංක Wednesday, 23 April 2014 06:40 AM

සියළුම දෙනාට නිවන් සුව ලැබේවා! මින් මතුවට මෙවන් සිදුවීම් අහන්න දකින්න නොලැබේවා! (නි)

:       0       0

හුසේන් Tuesday, 22 April 2014 07:25 AM

ඔබ සැමට අල්ලාහ් දෙවි පිහිටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 125 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 101 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1577 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 83 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1322 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 258 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31671 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23791 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 438 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site