IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රෝටරි සමුළුවට රනිල් සෝල් යයි

රොටරි ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (27)  දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.

ලබන 29 වැනි දා සිට ජුනි 01 වැනි දා දක්වා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වෙන සමුළුව සඳහා රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහභාගීවීමට නියමිතය.



අදහස් (0)

රෝටරි සමුළුවට රනිල් සෝල් යයි

ගාමිණී Saturday, 28 May 2016 05:59 AM

දැන් හැමෝම ලෝකය වටේ සවාරි ගහලා වාර්තාවක් තියන්නද මන්දා හදන්නේ (නි)

:       0       0

සිරි Saturday, 28 May 2016 05:57 AM

රට ගමන් වැඩි නමුත් රටට සෙතක් නම් නැහැ (නි)

:       0       0

ගයාන් Saturday, 28 May 2016 08:10 AM

එයාලා ලෝකය දිනනවා, එ්ත් ලංකාව පරදිනවා. (නි)

:       0       0

චින්තක Saturday, 28 May 2016 09:57 AM

හොඳ රටක් රනිල් අපිට හදලාදෙයි (නි)

:       0       0

සචිත් ඉන්දික Friday, 27 May 2016 01:32 PM

යන එකනම් හැමදාම යනවා. ඒත් කිසිම වැඩක් වෙන්නෑ. එයාල කාලා බීලා ඇවැදලා ආතල් එකේ ඉන්නවා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් (බ)

:       0       0

චින්තක Saturday, 28 May 2016 02:22 PM

දැන් ඉතින් හරිනේ. රට සවාරි ඕනෑතරම්. දිනාගන්නනේ ඕනෑ වුණේ (නි)

:       0       0

ජයතු Saturday, 28 May 2016 09:38 PM

මෙන්න විමල්, උදයලාට නැවතත් කට අැරීමට හොඳ අවස්ථාවක්. (නි)

:       0       0

කරුණා Friday, 27 May 2016 05:20 PM

රට සවාරි වලින් ලෝකයම දිනාගෙන යනවා. අපේ රට ප්‍රශ්න හා ගංවතුරේ ගිලීයනවා (නි)

:       0       0

කුමාර Sunday, 29 May 2016 05:35 AM

රටේ මිනිස්සු ගිලිලා මැරෙද්දි එයාලා රට සවාරි යනවා (නි)

:       0       0

ශානක Sunday, 29 May 2016 05:39 AM

රට සවාරි නම් එමටයි. නමුත් රට යන්නේ ආපස්සට (නි)

:       0       0

සඳුන් Saturday, 28 May 2016 03:33 AM

අපි ඔබ දෙපල පත්කළේ එක එක රටවල්ගානේ යන්ඩ විතරක් නෙමෙයි. අපිට ලෝක නායකයෝ කොයි විදිහට ඉහලින් පිළිගත්තත් වැඩක් නැහැ. මුලින්ම ජනපති තුමා සහ අගමැති තුමා රටේ දේපල හොරාකාපු සහ මිනිමරපු අය බේරණ ඇමති වරු දෙන්නා ගැන හොයල , තිලක් මාරපනට කියුව වගේ ඉල්ලා අස්වෙන්ඩ කියල තමන්ගේ හොරු අල්ලන්ඩ තියනව කියන වුවමනාව රටට පෙන්නන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 293 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 220 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 581 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 271 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 264 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site