IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රටවල් තුනකට අලුතින් තානාපති කාර්යාල

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය  තාන්ත්‍රික කටයුතු සඳහා ඉරාකය, රුමේනියාව සහ සයිප්‍රසය යන රාජ්‍යයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල  ළඟදීම අලුතින්  පිහිටුවීමට  කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  ලංකාදීපයට පැවැසීය.

මේ රටවල්වල ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටින හෙයින් ඔවුන් රැකබලා ගැනීම සඳහා තානාපති කාර්යාල පැවතීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.

සයිප්‍රසයේ සහ ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මෙයට පෙර ක්‍රියාත්මක වුවත් පසුකාලීනව ඒවා  වසා දමනු ලැබීය.

මේ රටවල් තුනේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනටමත් කරුණු පෙන්වාදී  ඇත.

මෙම  තානාපති කාර්යාල පිහිටුවීම සඳහා ආරම්භයේදී විශාල මුදලක් වැය කිරීමට සිදු වනු ඇත. කෙසේ වෙතත් ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මේ  මුදල සොයාගැනීම  බරපතළ අභියෝගයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.



අදහස් (5)

රටවල් තුනකට අලුතින් තානාපති කාර්යාල

සසර Saturday, 27 May 2023 02:09 PM

මේ පුවත අමාත්‍යාංශයේ නිලධාරින්ට ප්‍රකාශ කරන්න බැරිද? ඇයි ඇමැතියාගේ පොටෝ එකකුත් එක්ක දාලා. ජනතාව අතරට නොයන කපටි දේශපාලකයින් මාකට් හදා ගන්නවා.

:       5       17

PereraSunday, 28 May 2023 01:37 AM

මෙයා චන්දෙන් ආපු කෙනෙක් නෙමෙයි .ලැයිස්තුවෙන් එකඳු චන්දයක් වත් නැතුව ආපු කෙනෙක්

:       0       1

රංජිත් Saturday, 27 May 2023 06:47 PM

ප්‍රොෆෙසර් ඇඩ්මිරල් කොළඹගේ වගේ උගතුන් ඉන්නවනෙ දාන්න. වංචාකාරයන් රජ වෙන රටක්.

:       0       0

ලුම්බිණි Sunday, 28 May 2023 04:24 AM

තව ටික කලකින් ලංකාවේ තානාපති කාර්යාල නැති රටක් හොයා ගන්න අමාරු වෙනවා.

:       0       0

Nandalal DE SILVA - France Sunday, 28 May 2023 05:02 PM

මෙතරම් අහේනියකට රට පත්වී තිබෙන මොහොතක මෙවැනි දේ මොකටද ?තව්ටැහැ සල්ලි වියදම් නොකර මේ රටවල අල්ලපු රටවල ධනපතීන්ට මේ රටවල් තුනේ වැඩ බැලීමට යොදා ගන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 150 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 223 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 296 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 234 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 293 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 2877 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25002 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18849 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site