(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රටවල් පහක රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර හමුවක් කොළඹදී අද සිදුවිය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, ඇමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මෙම හමුවට සහභාගී වූහ.
ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටවල් පහක රාජතාන්ත්‍රිකයෝ ජනපති හමුවෙති
Hafeel Tuesday, 06 December 2022 05:21 PM
ජනාධිපති වුන දා ඉඳන් රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙයාව හමුවෙන එක නම් අඩුවක් නැහැ. නමුත් කිසිම යහපතක් නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මළ ගෙවල්වලට යන එකත් අඩුවක් නැහැ.
බද්රානි Tuesday, 06 December 2022 07:20 PM
මේ වැදගත් නෝනා මහත්වරුන්ට, චීන කොලනියේ හොරුත් සමග මොන සාකච්ජාද මන්දා? වර්තමානයේ ඇෆ්රිකාවේ රටවල් කිහිපයක් මෙන්ම ආසියාවේ බංගලාදේශය හා වියට්නාමයත් සීඝ්‍රයෙන් දියුනුවෙගෙන එනවා. කරුණාකර ඒ අයට උදව් කරන්න. "කුඩල්ලන්ව මෙට්ටේ උඩ තියන්න බැහැ කවදාවත්" මොවුන් ජානගත අමානුෂික කම්බා හොරු ජාතියක්...
ganegoda Wednesday, 07 December 2022 03:04 AM
හැමදාම ලොකු පුස්සක්.