අද පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික රංග ශාලාවේදී බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සදහා මේ වන විට රටවල් 33 ක රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය නායකයින් නියෝජනය කරන නියෝජිතයින් දිවයිනට පැමින ඇත.
බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, නවසිලන්තය, සිංගප්පුරුව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය, බංගලිදේශය, බේලීස්, ස්වාසිලන්තය, සැමෝවා, වනාටු, ශාන්ත කිට්ස් නේවිස්, බෘනායි යන රටවල අගමැතිවරුද, නයාරු, නැමිබියා, බහමාස් සහ සොලමන් දුපත් සහ ෂි ශෙල්ස් හි ජනපතිවරුද, උගන්ඩා, නයිජීරියා, සැමිබියා සහ ගානා සහ පැපුවා නිව්ගීනියා යන රටවල්හි උප ජනපතිවරු මේ අතර වෙති.
ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම මූලික අරමුණ කරගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්යක්ෂ මණ්ඩලය අද පස්වරුවේ පළමු වරට රැස්වීමට
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නි
හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්
මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටවල් 33 ක රාජ්‍ය නායකයෝ එති
සිරියලතා Friday, 15 November 2013 01:55 PM
තිලක් ඩුබායි, මේ ඔයා එනකොට එන්න මත්තලින් හොඳඳ ? (ස)
හේමාල් Friday, 15 November 2013 01:55 PM
තිලක් - ඩුබායි , මෝඩක කම ප්‍රදර්ශනය නොකර ඉන්නවනම් ගොඩක් යහපත් .ඔයාගේ මානසික ලෙඩට බෙහෙත් ගන්න .. (ස)
ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 09:20 AM
මර්වින්.කට කට.මොකෝ දේශද්රෝභියෙක් වෙන්නද හදන්නේ? (නි)
තිලක්-ඩුබායි Friday, 15 November 2013 09:40 AM
ඔක්කොම ජනාධිපතිවරු පැමිණියේ මීට අවරුදු 30-40 කට පෙර හදපු බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොලෙන් බැහැලානේ?? (නි)
ශාන්ත Friday, 15 November 2013 09:45 AM
ඉතින් මොකද තිලක් වෙන්නේ? කටුනායකින් වුණත් බැහැලා අාවේ ලංකාවට මිසක් ඩුබායි වලට නොවේනේ , ඔයතරම් රටට අාදරෙයි නම් ඉන්නකෝ මෙහෙට වෙලා කුඹුරක් කොටගෙන. මොන වැඩේ කරන්න ගියත් ඇදයක් දකින්න පුරුදු වෙන්න එපා (නි)
ඩෑම් Friday, 15 November 2013 09:54 AM
තිලක්, ඕකට බය වෙන්න එපා. බෙහෙත් තිබෙනවා (නි)
ඉන්දික Friday, 15 November 2013 10:04 AM
දැන් ඔය කට්ටියම ඇවිල්ලා අපේ රටේ ජීවන වියදම් අඩු කරන්නැ. අඩු කරලා, මිනිස්සුන්ගේ පඩිය වැඩි කරලා, නීතිය හරියට ක්‍රියාත්මක කරලා, කොමිස් ගහන එක නවත්තල, ඔක්කොම හරියට ක්‍රියාත්මක වෙනවද බලල, මේ දවස් ටිකට ගිය වියදමත් දීල, ගියොත් තමා හොඳ.... (ස)
බණ්ඩාර Friday, 15 November 2013 10:31 AM
අනේ ඉන්දික, ඔයාලගෙ ගෙදර වෙඩින් එකකට හරි පාටි එකකට හරි එන මිනිස්සු ඔයාලගෙ ගෙදර වියදම් ඔක්කොම දීලද යන්නේ.. නිකන් මෝඩ කතා නොකිය ඉන්න.. (ස)
අකිල Friday, 15 November 2013 10:47 AM
තිලක්-ඩුබායි, නයිජීරියා උප ජනපති මත්තලින් අවේ. (ස)
සමන් කුමාර Friday, 15 November 2013 11:27 AM
ඒ කියන්නේ රටවල් 20 ක් ම සමුළුව වර්ජනය කරලද? (ස)
ජගත් Friday, 15 November 2013 03:23 PM
සමහර අයට කන්න නැතත් කමක් ඈ වගේ.චෝග්ම් තිබුනම ඇති. (ස)
ප්‍රියංකා ධර්මරත්න Friday, 15 November 2013 11:40 AM
තිලක් මහත්තයට සහ ඉන්දික ම්හත්තයට හොදට පිළිතුරු ලැබිලා තියෙනවා. ඕවා මානසික ලෙඩ. නොබියව අදහස් ප්‍රකාශ කරන්න.(නදී)
ජගත් Friday, 15 November 2013 11:40 AM
ඉතිරි රටවල් 21 කව්රුත් නැද්ද?(නදී)
සම්පත් Friday, 15 November 2013 11:45 AM
අනේ බණ්ඩාර, වෙඩින් එකට එන අය ඔක්කොම වියදම් දෙන්නේ නැ. ඒ උනාට වෙඩින් එක ඉවර උනාම ගෙදර අයට ට කන්න නැ. ඉතින් නයට ගන්න වෙනවා. මේකත් ඒ වගේ නේද. රටේ නැති දියුණුවක් ලෝකෙට පෙන්නනවා. එකෙන් වෙන්නේ අපට අවාසියක්. අදාර දෙන එක නතර වෙනවනේ. ඉතින් නය ගන්න වෙනවා. ඕකට ගිය වියදම් කව්ද ගෙවන්නේ. ඔයාද. මමද. වැඩිය වියදම් නැතුව කලා නම් රටට හොදයි කියලා මම හිතන්නේ. නිකන් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න බණ්ඩාර ඔයත්.(නදී)
සුනිල් Friday, 15 November 2013 11:56 AM
මතක නැද්ද තිස්ස අත්තනායක මහත්තයා කිව්වා රාජ්‍ය නායකයෝ 13යි එන්නේ කියලා. අන්න රටට ආදරය කරන උත්තරීතර ලේකම්තුමා ,අනේ මගේ කට?(නදී)
අමිල - කටුනායක Friday, 15 November 2013 04:21 PM
අනිත් අයට මොකද උනේ. (ස)
සජීව Friday, 15 November 2013 12:26 PM
තිලක්, ඔය තරම් කුහක වෙන්න එපා..එයාල ආවේ අපේ රටට..අපි ආඩම්බර වෙන්න ඕනී අපේ රට ගැන.ලංකාවට ඇවිල්ල බලන්න,,ඩුබායි වලට වෙලා හිටියට වැඩක් නෑ...ඔයා ඇයි හැම දේකම ඇද හොයන්නේ. (ස)
තිලක්-ඩුබායි Friday, 15 November 2013 12:39 PM
රාජ්‍ය නායකයෝ ඔක්කොම ඇවිත් තියෙන්නේ අවරුදු 30-40 කට පෙර හදපු බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොලෙන් නිසා කරන්න තියෙන්නේ කටුනායක ගුවන් තොටුපොල මත්තල කියල නම වෙනස් කරන්න විතරිනේ. එතකොට කටුනායකට එකම රාජ්‍ය නායකයෙක්වත් ඇවිත් නැහැ කියල කියන්න පුළුවනි.(නදී)
තිලක්-ඩුබායි Friday, 15 November 2013 05:00 PM
අකිල.මහජන මුදලින් කෝටි ප්‍රකෝටි ගානක් ලෝකෙටම ණය වෙලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදි කරන්නේ හාවා හද දකිනවා වගේ අවුරුද්දකටම එක්කෙනෙක් දෙන්නෙක් එන්න නෙමෙයි නේද? (නි)
සුසිල් Friday, 15 November 2013 09:22 PM
තමාගේ රටේ වෙන ලස්සන වැඩක් ගැන කුණු කතා කියන්න තරම් දීන මිනිස්සුන් ඉන්නවා බව පේනවා. මේ ඇත්තෝ රටට සැපයක් සහ බරක්! (අ)
බංඩාර Friday, 15 November 2013 01:00 PM
අනේ සම්පත් මහත්තයෝ, වැඩි වියදම් නැතිව කලා නම් හොදයි තමා එහෙම කියල වියදම් අඩුවට කරන්න මේක වෙඩින් එකක්ද? මේක රාජ්‍ය නායකයෝ සහභාගි වෙන දෙයක්. ඔයා ගොඩ කාලෙකින් කොළඹ පැත්තේ ඇවිදලා නැහැ වගේ. නැත්තම් කොහොමද ඇදුමක් ඇදගෙන කියන්නේ මවා පාල තියෙන්නේ කියල. දැන් ඔයා ගමට වෙලා හිටිය ඇති නේද. ටිකක් රට වටේ ඇවිදලා වෙලා තියෙන වෙනස්කම් සිහියෙන් බලල තේරුම් ගන්නකො. අනිත් එක ඔයා බැඳලා නැත්තම් මතක ඇතිව වියදම් අඩුවට මගුල කරගන්න. නිකන් නය වෙන්න ඕනේ නැහැනේ නේද. හොටෙල් වල එහෙම මගුල ගන්නවා නෙවෙයි ඕන්, රත්තරන් බඩු එහෙම ගන්න එපා වැඩිය, ගෙදර අය විතරක් හිටියම හොදටම ඇති. නිකන් මවාපාල නය වෙන්න ඕනේ නැහැනේ නේද. (නදී)
සුනිල් අබේරත්න Friday, 15 November 2013 01:01 PM
රටවල් 33ක රාජ්‍ය නායකයො කියන්නෙ ජනාදිපතිල අගමැතිල,අනිත් රටවලින් නියෝජිතයෝ ඇවිත් ඉන්නව.නොබැදි සමුළුවට පස්සෙ අද තමයි යුද්දේ ඉවර කරලා ලෝකේ අවදානය ලංකාවට ලබා ගත්ත දවස සමහර කුහක මිනිස්සුන්ට මේක තේරුන් ගන්න බැහැ.පාට කන්නාඩි ගලවල මේ දිහා බලන්න (නදී)
මර්වින් Saturday, 16 November 2013 06:01 AM
රාජ්‍ය නායකයන් 8 දෙනයි නේද? අනිත් අය නියෝජිතයෝ නොවේද? (නි)
මර්වින් Saturday, 16 November 2013 03:08 PM
රට්ටුන් දුසිමයි. වියදම් කෝටි 120යි. බූදෙල්ද? දුප්පතාගේ .දේශපාලනය. මගුල් නැතුව තියන තුට්ටුවෙන් දුප්පතා නගාසිටුවීම ජාතිද්‍රෝහි කමක් (දිල්)
චන්දිම Saturday, 16 November 2013 06:14 AM
තිලක්, තමුන්ගේ උප්පැන්න සහතිකය හොදට බලන්න, "තිලක්"ද නැත්නම් "හිලක්"ද කියලා. (නි)