(සුජිත් හේවාජුලිගේ)
රටේ අර්බුදය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පත් කෙරෙන නව රජයට සහාය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය .
පක්ෂයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් මෙසේ සහාය පළ කරන බවද හෙතෙම සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටේ අර්බුදය විසඳීමට රනිල්ට සහය දෙනවා
de silva Saturday, 14 May 2022 01:18 PM
ඡන්දෙට කළින් රනිල් කළා කියලා කියපු හොරකම් එයා කරලා නැද්ද? දැන් රනිල් හොඳද? දැන් සැපද?
රටවැසි Saturday, 14 May 2022 01:49 PM
වැරැදි හොයන්නාට පෙනෙන්නේම වැරැදිය..!
siri Saturday, 14 May 2022 01:50 PM
ඕකෙන් මේකෙන් අන්තිමට වුණේ රනිල් පොහොට්ටුවට ගිය එක විතරයි නේද? දැන් පරණ වයින් පරණ බෝතල්වලම දාගෙන තමයි මේ සෙල්ලම නටන්න හදන්නේ...!
gamage Saturday, 14 May 2022 01:50 PM
නුඹලාට මුකූත් බෑ.. අපරාදේ අපේ ඡන්දේ...!
Deepal Nirosh Saturday, 14 May 2022 03:22 PM
වත්මන් ජනාධිපති පත් වුණු දා සිට මේ දක්වාත් මම හිතන විදිහට ඔහුගේ ඉදිරි ධුර කාලය තුළත් මේ රටේ ජනපති, අගමැති, ඇමති කැබිනට්ටුව නියෝජනය කරන්නේ එකම එක අයෙක් පමණයි. හැමදාම එතුමා තිරය පිටුපස...!
පුරවැසියා.. Saturday, 14 May 2022 04:34 PM
නහය ළඟටම දැන් ගිලී හමාරයි. මගුල් කතා නොකර රට ගොඩගන්න දෙන සහාය ගැන අගය කරනු.
de silva Saturday, 14 May 2022 08:07 PM
රට ගොඩගන්න නම් ලොක්කා අල්ලලා මුහුදට විසි කරන්න ඕනේ..
de silva Saturday, 14 May 2022 09:17 PM
ලංකාව නැවැති නැව හරි මාර්ගයේ යාත්‍රා කරන්න නම් ඒකෙ සුක්කානම අල්ලගෙන සිටින වැඩ බැරි මුරණ්ඩු ගෝතයා අල්ලලා මුහුදට දමන්න ඕනේ... නැතුව නැවේ කෝකියා මාරු කිරීමෙන් ඵලක් වෙන්නේ නැහැ...
Raja Sunday, 15 May 2022 02:46 AM
හොරුන්ව රකිනවා විනා , හොරුන් එකතුවී කුමක් කරන්නද?
Bamunuarachchi Sunday, 15 May 2022 08:05 AM
පැනලා සහය දෙන්න ඔබලාගේ පව් ගෙවන්න ලැහැස්ති වෙන්නේ ඔහු.