(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ දී රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියේදී හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා ද කියා හිතෙන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ එකිනෙකා ඇඟිල්ල දිගුකර ගන්නා අයුරින් පෙනෙන්නේ යමක් සිදුවී ඇති බව යැයි කීය.
විජේදාස රාජපක්ෂ, අලි සබ්රි,මාන්නප්පෙරුම ,නාලක ගොඩහේවා යන නම් කියවෙමින් තිබෙන බව සඳහන් කළ අනුර දිසානායක මහතා මේ අර්බුද ඩොලර් කුට්ටි වලට එහෙ මෙහෙ කිරීම මොන ඛේදවාචකයක් දැයි ප්‍රශ්න කළේය.
පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා‘
Pradeep Kumara Thursday, 11 May 2023 02:16 PM
එදා ඉදන් අද දක්වා රට මේ තත්වයට පත් වී ඇත්තේ දේශපාලකයින් රටේ අර්බුධ තමන්ගේ බිස්නස් බවට පත්කර ගත්ත නිසයි. රට මේ තරමක අර්බුධයක ඇති විටත් අපේ සෞඛ්‍ය ඇමතිතුමා ටෙන්ඩර් වලින් ගසා කනවා කිසිම හිරිකිතයක් නැතුව.
මැක්ස් Thursday, 11 May 2023 02:31 PM
අර්බුද ඇති කරන තමුනුත් ඉන්නෙ ඒ ගොඩේම තමයි.
සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:47 PM
එතකොට අර්බුදය ඇතිකලේ ජෙප්පොද ? මේ රටේද හිටියෙ?
Sediris Thursday, 11 May 2023 02:36 PM
ඒ වුනාට මෙයා තමයි බිස්නස් එක හොඳටම කරගෙන ආවෙ. මිනිස්සුන්ගෙ දුක ඉස්සරහට දාගෙන අරගල කරලා උන්ව රැවැට්ටුව. අරගල කරපු උන්ට මුකුත් නෑ. ඒත් අරගල ලොක්කොන්ට ලක්ශ 50 ඒව ගිණුම් වලට වැටුනේ.
Yuthukama Thursday, 11 May 2023 02:40 PM
ජෙප්පොන්ගෙ බිස්නස් ඉවරයි. ඒකෙ දුකට තමයි ඔය කියවන්නෙ. කමක් නෑ, සමාගමක ස්ට්‍රයික් කරවනව කියල බ්ලැක්මේල් පාරක් දාගෙන කීයක් හරි හොයා ගන්න බලන්න වෙනද කරා වගේ.
සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:44 PM
ජෙපපන්ගෙ බස්නස් ඉවර වෙනවද අහවරද කියන එකට වඩා රටේ ප්‍රශ්න ඉවරද කියන්නකෝ. මේ වහල ගහන අයි එම් එෆ් කොනේදේසි එනකොට ඔබට තේරේවි ජෙප්පො කට කැඩෙනකං කියපු යථාර්ථය, ජෙප්පන්ට නැතිවෙන්නට දෙයක් නැතත් ඔබේ දරුවාට අනාගතයක් නොමැති බව නම් සිකුරුයි.
sukitha Thursday, 11 May 2023 04:22 PM
එන එන ප්‍රශ්න විග්රහ කර කර ඉන්න සදහටම.
සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:45 PM
ඇයි ප්‍රශ්න ඉවරවෙලාද? එතකොට කියන්න. මෙහෙම වත් ප්‍රශ්න විවිග්රහ කරන්නෙ නැත්නම් ඔබ වගේ අයට වෙන්නෙ ඇඩ්රස් නැතිව ඇස් පියාගන්න.
Bamunuarachchi Thursday, 11 May 2023 05:35 PM
රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්වෙලා වගේම ත්‍රස්තවාදී පක්ෂත් රට අවතැන් කරන්න අවස්තාවක් කරගෙන. නාහිනම් අර් බුධ අවස්තාවක රට ගිනිතියාවිද අනුර. කාටද බන් උම්බ මේ බන කියන්නේ?
ANURA ROME Thursday, 11 May 2023 07:18 PM
මේ කාලකන්නි හාල්පාරුවෝ තමයි සමාජයට හොඳ මූණක් පෙන්නගෙන කරනා තරමක් ජඩ වැඩ කරන්නේ .මේ කාලකන්නි අපතයෝන්ට දවසක වෙන දේ හැමෝටම බලාගන්න පුළුවන්
JAYARA VARESE Thursday, 11 May 2023 07:57 PM
ජාතියේ පාපයට උපන් එලොවටත් නැති මෙලොවටත් නැති කාලකන්නි අපත ජෙප්පෝ
සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:40 PM
මෙතන කමන්ට්ස් දාන හුඟ දෙනෙක් අර්බුදයේ තරම වටහාගෙන නැහැ, එිකයි හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නෙ. නැත්නම් පනිවිඩ කරුට පහර දෙන්නෙ.
BamunuarachchiSaturday, 13 May 2023 08:42 AM
සෙනෙවිරත්න මාසෙ පොහොය දවසට හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා නොබලා මොන මොකක් දිහා බලන්නද කියන්නේ? දැන් තිබෙන අර්බුදයට හේතු 1989 ටත් එහා යනවා. මේ දුප්පත් රටේ බස් ගිනිතිබ්බේ, තැපැල් කන්තෝරු ගිනිතිබ්බේ , ට්රාන්ස්ෙෆා්මර් ගිනි තිබ්බේ කාට පාඩු කරන්නද කියලා කිව්වා නම් ආයුබොවන්? අපිට රැකියා සපයපු විදේශීය ආයෝජකයින් රටින් පැන්නුවේ කාට පාඩු කරන්නද ආයුබොවන්? ඒ නිසා නේද රජයේ ආයතන උතුරා යන්න රැකියාවල් දෙන්න දේශපාලකයින්ට සිද්ද වුනේ? අපි අර්බුදයත් දන්නවා ඊට හේතුවත් දන්නවා. විදේශික කර්මාන්ත කරුවන් මේරටට ආවේ අපේ ළමයි දක්ෂයින් නිසා. ළමයින්ගේ ඒ දක්ෂකම ජෙප්පෝ ලේ සැලෙන විප්ලව කරන්න පාවිච්චිකළ නිසා මෙරට ඊර්ශාවෙන්, ක්‍රෝධයෙන් පිරි මිනිසුන්ගේ රටක් වුණා.
අරවින්ද මොනරවිල Friday, 12 May 2023 07:15 AM
රනිල් රාජපක්ෂ කල්ලියේ කුක්කන්ට හොදටම රිදිලා, තමන්ගේ හාම්පුතාලාගේ හොරකම් අපරාධ එලි කරන විට.
විසිල් Friday, 12 May 2023 07:54 AM
දැක්මක් (VISION) එකක් නැතුව මෙහෙයුම, වැඩක් (MISSION) කරන ලංකාවේ එකම දේශපාලන පක්ශය.
saman Friday, 12 May 2023 01:59 PM
මෙච්චර කෙළවෙලත් ආණ්ඩුවට කඩේ යන තණකොළ කන අය ඉන්නවා.