IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


"රටේ ආරක්ෂාව අනතුරේ දාන්න කිසිම අදහසක් නෑ"

විපක්ෂයේ සමහර මන්ත්‍රිවරු පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ ආරක්ෂාවට බලපැමක් ඇතිවෙන බව කියමින් රට වටේ ගියත් රටට නිදහස ලබා දුන් රණවිරුවන් කිසි දිනෙක සිරභාරයට ගැනීමට හෝ රටේ ජාතික ආරක්ෂාව නැති වෙන අයුරින් කටයුතු කිරිමට කිසිදු අදහසක් රජයට නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (23) මල්වතු හා අස්ගිරි මහ විහාර මහානාහිමියන් දෙනම හමුවී ආශිර්වාද ලබා ගැනිමෙන් අනතුරුව මාධ්‍යයට පැවසුවේය.

කිසිදු සංවිධානයකටවත් පුද්ගලයෙකුටුවත් රටේ ජාතික ආරක්ෂාව නැති වෙන අයුරින් කටයුතු කිරීමට කිසිදු ඉඩක් නොතිබන බව ද විජයවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

L-3 L-8 L-9 L-10



අදහස් (0)

"රටේ ආරක්ෂාව අනතුරේ දාන්න කිසිම අදහසක් නෑ"

ඉන්ද්‍රපාල Saturday, 23 April 2016 04:38 PM

බොහොම හොඳ වටිනා කතාවක් (නි)

:       0       0

ගුණසිරි Sunday, 24 April 2016 12:18 AM

අපි අපේ රටට ආදරෙයි. මහජනතාව බොහොම විමසිල්ලෙන් ඉන්නේ සිදුවෙන දේවල් ගැන (නි)

:       0       0

ටෙනිසන් Sunday, 24 April 2016 12:35 AM

ඔබ අපිට විශ්වාසයි මහත්මාණෙනි (නි)

:       0       0

උපාලි Sunday, 24 April 2016 01:18 AM

රණවිරුවෝ කියන්නේ නිල ඇඳුමක් ලාගත් සියලු දෙනාටම නොවේ. නමුත් නිල ඇඳුමට මුවා වී සැබෑ රණවිරුවන්ටත් අපහාස කරන පුද්ගලයන් විවිධ අපරාධ සිදුකරද්දී, ඔවුන් අත්අඩංගුවට ගන්නාවිට “මෙන්න රණවිරුවන්ට හිරිහැර කරනවෝ“ යැයි බෙරිහන්දෙන කුහකයින් උත්සාහ කරන්නේ දේශපාලන වාසි ලබාගැනීමට මිස රණවිරුවන් ගැන තිබෙන කැක්කුමකට නෙමෙයි. (නි)

:       0       0

ඇන්ජලෝ Sunday, 24 April 2016 01:55 AM

උපාලි, ඔබ නිවැරදිවම මේ ප්‍රශ්නය ගැන පැහැදිලි කරලා තිබෙනවා. (නි)

:       0       0

පර්සි Sunday, 24 April 2016 02:13 AM

උපාලි කියන දේ හරි. අමාත්‍ය රුවන් මහතා සමඟ අපි එකඟයි. හැමදේකම වැරදි දකින පිරිස් බොරුවට කෑගහනවා තමයි. ඔබතුමා නොනැවතී ඉදිරියට යන්න (නි)

:       0       0

රංජිත් Monday, 25 April 2016 07:24 AM

සම්බන්දන්ව අල්ලන්නේ නැද්ද හමුදා මූලස්ථානයකට බලහත්කාරයෙන් ඇතුල්විම ගැන . පොලිස්පති කයිවරුවක් වගේ පෙන්නේ. මොහුත් ඒ වගේ.(අ)

:       0       0

තිලක් Monday, 25 April 2016 08:04 AM

ඇත්ත ඇති සැටියෙන් බලන්න...මහා අනතුරක අවදානම තක්සේරු කරන්න....(හේ)

:       0       0

රූපවතී Sunday, 24 April 2016 07:56 PM

පේනවා නේද අද ජයලලිතා උඩපනින උජාරුව! ලංකාවේ සිංහලයනි, හොඳ විපරමින් ඉන්න (නි)

:       0       0

උපුල් වීරසිංහ Sunday, 24 April 2016 05:31 AM

දේශපාලනය කෙසේ උවත් මෙතුමා ඉතාම සරල නිහතමානී ගුණගරුක මහත්මයෙක්. ඇත්තටම රටක දේශපාලනයට අවශ්‍ය වන්නේ මෙවැනි පුග්ගලයින් මිස රස්තියාදුකාර සල්ලාලයින් නොවේ. ඔබට ජය.! (ර)

:       0       0

පද්මිණී Sunday, 24 April 2016 05:58 AM

උරුමයෙන්ම පැවතෙන අවංක නිහතමානී පැවැත්මක් ඔබතුමාගෙන් දිස්වෙනවා. රට රැකගැනීම ඔබලාගේ වගකීමක්. (ර)

:       0       0

සුරංග Sunday, 24 April 2016 10:35 AM

ඔබ තුමා අපට විස්වාසයි. අපි ඔබ සමගයි. (ර)

:       0       0

ශාන සෞදි Sunday, 24 April 2016 01:06 PM

උපාලි කියන දේ හරි. අමාත්‍ය රුවන් මහතා සමඟ අපි එකඟයි. හැමදේකම වැරදි දකින පිරිස් බොරුවට කෑගහනවා තමයි. ඔබතුමා නොනැවතී ඉදිරියට යන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 0 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 331 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 205 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 338 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1044 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2833 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site