(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට අද (2) උපදෙස් දුන්නේය.
මේ අනුව එලෙස බාධා ඇති වීමට තුඩු දුන් චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
එම කාර්යාලය පවසන අන්දමට මෙම විවිධ සීමා පැනවී තිබුණේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරුණු 2021 අංක 18 දරණ චක්‍රලේඛයෙනි.
අගමැතිවරයා මෙලෙස උපදෙස් දුන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී අද (2) පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට ඇත්තන් සමග දීගයට තිබූ බාධා ඉවතට
ganegoda Wednesday, 02 November 2022 04:41 PM
දැන් කුලියට කසාඳ බඳිනඑක සාමාන්‍ය දෙයක් වෙයි.
බද්රානි Wednesday, 02 November 2022 08:32 PM
කොහොම හරි උත්සාහ කරලා විදේශිකයෙකුව විවාහ කරගන්න උත්සාහ කරන්න. මේ ලංකාවේ වසලයින්ව බැඳලා වගතුවක් වෙන්නේ නැහැ කවදාවත්...
සමන් විමල Wednesday, 02 November 2022 09:46 PM
තමුන්ගෙ පුරුෂයා වසලයෙක් උනාට ලංකාවෙ විවාහක හෝ අව්වාහක අය බහුතරයක් එසේ නොවෙන බව සලකන්න
AmericanThursday, 03 November 2022 07:52 AM
උඹ වගේ කේප්ප වැස්සියෙක්ව බඳින්නෙ ඇෆ්ගනිස්ථාන් කාරයෙක් වගේ තමයි.
බද්රානිThursday, 03 November 2022 02:10 PM
උඹල වගේ කප්පාදු කරලා කකුල් වලටත් ලාඩම් ගහල ඉන්න ගොන් වස්සෝ, කේප්ප වස්සියෝ ලඟට කිට්ටු උනාම පයින් ගහලා එලවන බව දන්නවා ඇතිනේ. උඹ ඔය ලියල තියන "ඇමරිකන්" කියන ගෞරව නම වෙනුවට දාගනින් "සිරි ලන්කන්" කියලා අන්න එතකොට නියමෙටම ගැලපෙනවා. හැබැයි, ඇෆ්ගන් කාරයොත්, උඹල වගේ ගහනුන්ව විකුණගෙන කන එවුන් නෙවෙයි කියන එක දැන ගනින්.
BamunuarachchiThursday, 03 November 2022 08:36 AM
ඒකනං සම්පූර්ණ ඇත්ත.ලංකාවේ වැඩිපුරම ඉන්නේ දූපත්වාසී ගොබ්බ ගෝත්‍රික මානසිකත්වය තියෙන එවුන්.
Perera Thursday, 03 November 2022 06:51 AM
ලංකාවට ඩොලර් ගෙන්න ගන්න තව උප්පරවැට්ටියක්