IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රට ඇරියත් පළාත් සංචරණ සීමා දිගටම

(සුජිත් හේවාජුලිගේ )

රට හෙට විවෘත කෙරුණද  පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

රටේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර රට විවෘත කිරීමෙන් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිත  සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ නිකුත් කිරීමට නියමිතය .



අදහස් (7)

රට ඇරියත් පළාත් සංචරණ සීමා දිගටම

කිරි පුතා Thursday, 30 September 2021 12:11 PM

අදාල වයස් කාණ්ඩවල අයට එන්නත් ගෙන නැතිනම් කිසිම තැනකට ඇතුල්වීමට අවසර නොලැබෙන ක්‍රමවේදයක් හදලා , ජනතාවට වගකීම බාරදීලා රට නව සාමාන්‍යකරණය යටතේ විවෘත කරන්නයි තියෙන්නේ . කොච්චර කල් මේ නීති දාගෙන ඉන්නද. ඒක මහ වදයක්නෙ.

:       2       12

Subash Thursday, 30 September 2021 12:21 PM

ඉතා නරක දුප්පත් මිනිසුන් පමණි

:       0       7

මහසෙන් Thursday, 30 September 2021 12:41 PM

තැලෙන පොඩි මිනිස්සු උඩ පැන පැන තලනවාලා .තව මදි

:       1       3

fairoos Thursday, 30 September 2021 01:00 PM

ඇරියත් එකයි, නැතත් එකයි... ජනතාව මේ ගෙවන්නේ ඉතාම අමාරු කාලයක්... ආණ්ඩුවේ කිසිම වැඩපිළිවෙළක් නැහැ..

:       0       0

Nalinda Thursday, 30 September 2021 01:13 PM

රට දීර්ඝ කාලයක් වසාගෙන සිටීම ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. ළමයි ගෙවල් ඇතුළට කොටු වෙලා. ඒ අය සෑහෙන කාලෙක ඉඳන් ගෙදරින් එළියට ගිහිල්ලා නෑ. රට මේ විදියට වහගෙන හිටියොත් ළමයි මානසික ලෙඩ්ඩු වෙයි...

:       0       0

Sriland Thursday, 30 September 2021 02:10 PM

කොරෝනා පාලනයක්ද? ජනතා පාලනයක්ද? ලෝකයෙන් කොරෝනා බොරුව ඉවර වෙලාත් ලංකාවේ තවම වවන් කනවා.. එදා සුද්දෝ අපේ රට ඇල්ලුවෙත් ඔවුන්ට හිතවත් හෙංචයියන් දාගෙන... ඔවුන්ට වෙනත් වරප්‍රසාද දීලා අදත් වෙන්නේ එදා සුද්දෝ කරපු දේම තමයි...

:       0       0

Warnakulasuriya Shirantha Thursday, 30 September 2021 05:36 PM

ඔය කියන පළාත් ලංකාවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1626 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 322 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 648 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4160 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 568 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3126 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site