(අංජුල මහික වීරරත්න)
විපක්ෂය ගැනත් රටේ ජනතාවට විශ්වාසයක් නැතැයි ඔප්පු වෙමින් තිබෙන කළ රටට තිබෙන එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රටෙි පවතින තත්ත්වයෙන් යමෙක් දේශපාලන වාස ගන්නට උත්සාහ කරනවා නම් ජනතා විරෝධය එල්ල වීම ස්වාභාවික කාරණයක් බවද විජයවර්ධන මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නව මාධ්‍ය ඒකකය ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය..
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටේ එකම විකල්පය එජාපය බව නැවත ඔප්පු වුණා
sharm warn Thursday, 03 November 2022 02:55 PM
ආ ඇත්තද? එජාපය විකල්පය කෙසේ වෙතත් විකල් වෙලා ඉන්න බව නම් රටේ මිනිස්සු ඔප්පු කළා. වැඩිය එපා. තියන්නකො මහමැතිවරණයක්. විකල්පෙද කල්පෙද කියලා එජාපෙ විතරක් නෙවෙයි. දැන් ඔය ලැජ්ජා නැතුව ඉල්ලිලා ඉන්න සාටකකෙත් එක්කම පත බෑවෙන හැටි පෙන්වල දෙන්නම් අපි.
Rexi Thursday, 03 November 2022 02:59 PM
වෙන නැතිනම්, මේක පළ කරයිද දන්නේ නැහැ. මොකද අයිකාරයගෙ කියමනකටනේ කමෙන්ට් කළේ.
Sunil Thursday, 03 November 2022 04:28 PM
රට තවදුරටත් වනසන්න දැන් ඇති එකම විකල්පය එක්සත් ජාතික පක්ෂයයි.
Rohana Thursday, 03 November 2022 05:53 PM
දැන් රාජපක්ෂලා බේරාගන්න රනිල් ඉදිරිපත් වෙලා කරන මේවගෙ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියානිසා එජාපයට කිසිකෙනෙකු ඡන්දය නොදෙනබව ස්ථිරයි. ඒ නිසා බලය ගැන සිහින මැවීම තේරුමක් නෑ.
ganegoda Thursday, 03 November 2022 06:27 PM
බඩජහරි කතා කියන්නේ නැතුව ඔය ජරාව ගිලලා දාන්න.
nanda Thursday, 03 November 2022 08:22 PM
එක ආසනයක්වත් දිනා ගන්න බැරි වුණ දුකට කියවෙන කතා.
Kumar (Gulf) Thursday, 03 November 2022 10:53 PM
රෙද්ද