ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රට කුරුල්ලෝ මඩකලපුව වර්ණවත් කරති
ප්‍රකාශ් Saturday, 02 July 2016 02:47 AM
මට නම් පෙනෙන විදිහට මෙහි සිටින්නේ, අම්බල කොකා නොහොත් පින්ටෙඩ් ස්ටෝර්ක් නමැති පක්ෂි විශේෂයයි. ඒ සමඟ සුදු කොකාද දැකගත හැක. (නි)
සපරමාදු Saturday, 02 July 2016 11:20 PM
පුදුමාකාර සුන්දර දසුනක් (නි)
සුන්දර් Friday, 01 July 2016 09:50 AM
සුන්දර දසුනක්! (නි)
මාලිංග Friday, 01 July 2016 05:22 PM
සොබාදහමේ චමත්කාරය! (නි)
මාලක රොඩ්රිගෝ Friday, 01 July 2016 05:22 PM
මේ සතුන් ලංකාවේ බොහෝ තෙත් බිම් වල අවුරුද්ද පුරාම දැකගත හැකි ලතුවැකියන් (PAINTED STORKS) සහ සුදු කොකුන් (EGRETS) ට සමාන බව මගේ හැඟීමයි. වතුර මට්ටම අඩු වී යද්දී මාලුන් අල්ලා ගැනීමට පහසු නිසා අවට සිටින කොකුන්, ලතුවැකියන් වට්ටිකුලම් වැවට මේ කාලයේදී ආකර්ශනය වූවා වියහැකිය. (නි)
ප්‍රියාන් Friday, 01 July 2016 06:53 AM
ලස්සනයි..සුන්දරයි..පරිසරෙත් එක්කම ලස්සනයි..(බ)
නිශාර්ඩ් Friday, 01 July 2016 06:55 AM
ඔව්, ඔවුන් වැඩි දෙනෙක් පෙලිකන් වර්ගය අයත් පක්ෂීන් වගෙයි පෙනෙන්නේ. තුවක්කු කරුවන්ගෙන් බේරුනොත් හොඳයි. (බ)
උපාලි - ඕමාන් Friday, 01 July 2016 07:27 AM
මනස්කාන්ත දර්ශනයක් නෙත් දෙකට ප්‍රියයි. (ර)
ලෙහාන් Friday, 01 July 2016 07:49 AM
කොපමණ මනස්කාන්තද... ලස්සනයි.... (ර)
පුෂ්ප Saturday, 02 July 2016 01:05 AM
තාම අපේ අයියලා මුන්ට කරදර කරන්න පටන් අරගෙන නැද්ද? මට අදහන්න අමාරුයි (නි)
කොඩිතුවක්කු Friday, 01 July 2016 08:51 AM
ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් සමූහයෙන් මෙරට වඩාත් ජනප්‍රිය කුරුල්ලකු වන්නේ සියක්කාරයාය. ෆ්ලෙමින්ගෝ යනුවෙන් ඉංග්‍රීසි බසින් හඳුන්වන සියක්කාරයන් ලෝකයේ විශේෂ හයක් දැකිය හැකිවෙයි. ප්රාග් ඓතිහාසික යුගයේ ද ලෝකයේ ෆ්ලෙමිංගෝ විශේෂ හතක් ජීවත්වී ඇතැයි සැළකේ. ඔවුන් වර්තමානයේ දක්නට ඇති ෆ්ලෙමිංගෝ විශේෂවලින් වෙනස් වූ ලක්ෂණ දැරූ බව ද පවසන විද්‍යාඥයන් එම විශේෂ හතට වෙනත් විද්‍යාත්මක නම් දී ඇත. (ර)
විදානේ Friday, 01 July 2016 08:56 AM
හරිම ලස්සනයි (නි)