IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රට කෙල්ල සම්භාහනය කරන්න ගිහින් කොල්ලා අමාරුවේ

වැලිගම සම්භාහන ආයතනයක සම්භාහනයට ගිය ජර්මන් තරුණියකට අතවර කරන්නට ගිය බව කියන සම්භාහනය කරන්නෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සම්භාහනය අතරතුරදී තමාට  සම්භාහනයට අයත් නොවන දේ කළැයි තරුණිය කියා ඇත.

 

 



අදහස් (0)

රට කෙල්ල සම්භාහනය කරන්න ගිහින් කොල්ලා අමාරුවේ

ටිරාන් Monday, 22 April 2013 11:08 AM

යොහාන් , ඒ කියන්නේ අපේ අයව අපේ මිනිස්සු දුෂණය කළාට කමක් නැහැ කියලද ඔයා කියන්නේ? (නි)

:       0       0

ඛාන් Monday, 22 April 2013 11:10 AM

එයාට ආසා හිතෙන්න ඇති. (නි)

:       0       0

රොෂාන් Monday, 22 April 2013 11:26 AM

සම්බාහනයට අයත් නොවන දේවල්? ඒ මොනවද? (නි)

:       0       0

නිලංග Monday, 22 April 2013 11:36 AM

මේ ගෑණු ළමයාගේ ‍ෆොටෝ එකක්වත් දැමමා නම් අපිට පුළුවන් මොකද වෙන්න ඇත්තෙ කියලා නිච්චියෙන්ම කියන්න (නි)

:       0       0

ගුණසේකර Monday, 22 April 2013 11:38 AM

එයාලා මොකටද අපේ කොල්ලන්ගෙන් සම්බාහන ගන්න යන්නේ? (නි)

:       0       0

යොහාන් 1991 Monday, 22 April 2013 11:45 AM

ඒ වෙලාවේ කව්රු හිටියත් ඔය දේ වෙයි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

පෙ‍රේරා Monday, 22 April 2013 11:47 AM

සම්බාහනය කරන එකෙත් යම් සීමා තියෙනවද? දන්නේ නැති හින්දයි අහන්නේ. (නි)

:       0       0

වරුණ Monday, 22 April 2013 12:13 PM

සම්බාහනය කරපු කොල්ලා කැත කොල්ලෙක් වෙන්න ඇති, ලස්සන කොල්ලෙක්නේ දෙන්න තිබුනේ (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Monday, 22 April 2013 12:46 PM

සම්භාහනයට අයත් නොවන දේ මොනවද ?(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 22 April 2013 12:55 PM

සම්භාහනය කරන ආකාරය පිලිබඳ වීඩියෝවක් නොමෑතිව අදහස් දක්වීම කල නොහෑක.(නදී)

:       0       0

රිස්වාන් ඩුබාඊ Monday, 22 April 2013 01:01 PM

මේක සුළු දෙයක්, බස් එකේ යන පුරුද්දට අත පොඩ්ඩක් අරහේ මෙමේ වැදෙන්න ඇති. එච්චරයි.(නදී)

:       0       0

සරත් Monday, 22 April 2013 01:13 PM

අයත් නොවන දේවල් දැනගන්න පාඨමාලාවක් හදාරන්න වේවි මගේ හිතේ. (නි)

:       0       0

අමිල Monday, 22 April 2013 01:22 PM

යොහාන් නම් සෑහෙන්න අසහනයෙන් වගේ ඉන්නේ. හොඳ වෙලාවට මේ ප්‍රතිචාර සිංහලෙන් පල වෙන්නේ. නැත්තන් ලංකාවේ මිනිස්සුන්ගේ නිරුවත ලෝකෙටම පෙනෙනවා. මෙතන ඉන්න උපාසකයෝ ටික ගැන නම් කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 22 April 2013 01:24 PM

එතන 'ෆුල් මසාජ්' කරන තැනක් වෙන්න ඇති .හරියට බෝඩ් එක කියවන්නේ නැතුව යන්න ඇති. අපරාදේ කොලුවට වෙච්ච දෙයක් ? (නි)

:       0       0

රීටා Monday, 22 April 2013 01:29 PM

යුරෝපේ තිබෙන හොද ප්‍රමිතියෙන් යුතු සම්බාහනයක් ලංකාවේදී ලබාගන්න නම් තරු හෝටල් වලටම යන්න කියලා සංචාරකයන්ව දැනුවත් කරන්න. සම්බාහනය කියන්නේ නරක දෙයක් නෙවේ. තිරිසන්නු ඒ රස්සාවල් කරද්දී රස්සාව තිරිසන් වෙනවා. (නි)

:       0       0

පද්මා Monday, 22 April 2013 01:31 PM

සම්බාහනය කියන්නේ ලෝකේ පිළිගත්තු විද්‍යාත්මක ප්‍රතිකාරයක්. ඒක චීන,ඉන්දියන්,ජපන්,ජර්මනිය වගේ රටවල් වල අතීතයේ ඉදන්ම තිබුන දෙයක්. අපේ සමාජේ මේ දේ අරන් තියෙන්නේ ලිංගික ක්‍රියාවක කොටසක් විදියට. මෝඩකමට මක් කරන්නද? (නි)

:       0       0

සුපුන් Monday, 22 April 2013 01:33 PM

සල්ලි තියන කෙනෙක් නියම සම්බාහනයක් අරන් බලන්න (ගණිකා මඩමකින් නොවේ) මොනතරම් සැහැල්ලුවක් දැනෙනවද කියලා. ඒකේ තියෙන වටිනාකම අපේ අය දන්නේ නැහැ. (නි)

:       0       0

පාර්වතී Monday, 22 April 2013 01:35 PM

ලංකාවේ තරු හෝටල් වල ගෑනු කෙනෙක්ට ගෑනු කෙනෙකුත්, පිරිමි කෙනෙක්ට පිරිමි කෙනෙකුත් සම්බාහනයට යොදවනවා. නමුත් ගොඩක් කාන්තා සංචාරකයෝ කැමති පිරිමින් යොදගන්න. හේතුව පිරිමියාගේ අත් දෙකේ ශක්තිය වැඩිකමයි කියලයි කියන්නේ. අනේ මන්දා ඉතින්, මට නම් ඕවා ගැන තේ‍රුමක් නැහැ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 22 April 2013 01:55 PM

ගොඩක් පාඨකයෝ මේ ප්‍රවෘත්තිය විහිලුවකට අරන් අදහස් ලියලා තිබෙනවා. නමුත් මේක මහා බැරෑරුම් ප්‍රශ්නයක්. ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ ප්‍රශ්න නිසා , දැන් සමහර සංචාරකයෝ ඉන්දියාවට යන්න බයයි. අපේ ආර්ථිකයට මේවා විශාල ලෙස බලපානවා. සංචාරකයන්ට විරුද්ධව මෙවැනි දේවල් කරන සහ සංචාරක හෝටල් වල සහ සංචාරකයන් ගැවසෙන ස්ථානවල අසංවර ලෙස හැසිරෙන පුද්ගලයන්ට විරුද්ධව නීති මගින් දැඩි දඩුවම් පැමිණවිය යුතුයි (නි)

:       0       0

උකුස්ස Monday, 22 April 2013 01:57 PM

අයත් නොවන දේ තමයි, අනවශ්‍ය තැන් ස්පර්ශ නොකිරීම (නි)

:       0       0

ලංකාසිරි Monday, 22 April 2013 02:07 PM

සම්බාහනය කියන්නෙත් එක්තරා වෘත්තියක්. එය අධ්‍යාපනයක් ලබා කළයුතු රැකියාවක්. යුරෝපා රටවල ඉතා ප්‍රසිද්ධ දෙයක්. මෙතන වෙලා තියෙන්නේ මේවා ගැන කිසි දැනුමක් නැති අයෙක් මේ රැකියාවට යෙදවිමයි. මෙතන අදහස් දමන අයගෙත් දැනුම අල්ප බවයි හැගෙන්නේ. (නි)

:       0       0

ලලිත් Monday, 22 April 2013 03:43 PM

විදේශ බලවේගයක කුමන්ත්‍රණයක්ද කොහෙද? (නි)

:       0       0

නසාර් Monday, 22 April 2013 03:52 PM

මොකක්හරි බල සේනාවක කෙනෙක්වද්ද? (නි)

:       0       0

නසාර් Monday, 22 April 2013 03:55 PM

කෙල්ලට කියන්න කොල්ලගේ සම්බාහනය කරන්න කියලා, මොකද වෙන්නේ බලන්න. ප්‍රශ්න හුගක් අඩුයි. (නි)

:       0       0

ලුම්බිණි Monday, 22 April 2013 09:54 AM

ඒ වුණාට අපි හිතාගෙන ඉන්නේ ලෝකෙම ඉන්න හොඳම හැදියාවක් ඇති ශීලාචාර අය කියලා. (නි)

:       0       0

අරුණ Monday, 22 April 2013 10:42 AM

ඒ වෙලාවේ සිත පාලනය කරගන්න අමාරු වෙන්න ඇති. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 22 April 2013 04:14 PM

ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න කිය කියා නොයෙක් වැඩමුළු සහ ප්‍රචාරය සදහා කෝටි ගණන් වියදම් කළාට ප්‍රතිඵල අඩුයි. සංචාරක මගපෙන්වන වෘත්තිය වැනි දෙයක් හරියාකාරව උගන්වන මධ්‍යස්ථාන හික්කඩුව , මිරිස්ස , තංගල්ල, වැනි සංචාරක මධ්‍යස්ථාන වල තිබෙනවා. වාත්තිය දැනුම නැතිකම විශාල අඩුපාඩුවක් , මේ වැනි දේවල් සිදු වෙන්නේ එම නිසයි (නි)

:       0       0

දයා Monday, 22 April 2013 10:47 AM

ජර්මන් තරුණියට අපේ අය සම්බාහනය කරන විදිය ගැන දැනුමක් නැතුව ඇති. (නි)

:       0       0

යොහාන් Monday, 22 April 2013 10:48 AM

ඕනෑ නම් ඔතනදි අතින් අල්ලන්න ඇති,නැත්නම් හාදුවක් දෙන්න උත්සාහ කරන්න ඇති. ඕක ඒ තරුණියගේ රටේ කෙනෙක් කළා නම් මුකුත් නැහැ.මොකද ඒක ඒ අයගේ ශිෂ්ටාකාරයනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 750 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 561 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 801 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 596 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 509 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 322 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site