IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රට ගොඩනඟන කණ්ඩායම ගැන සජිත් කියයි

(නිමල කොඩිතුවක්කු)

මේ මොහොතේ රටේ තිබෙන බරපතළම ප්‍රශ්නය වන මුදල් නොමැතිකමට විසදුමක් ලබාදිය හැකි එකම කණ්ඩායම සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ඩොලර් හොයන ආකාරයත්,රට ගොඩ නඟන ආකාරයත්,විදේශ සම්බන්ධතා ශක්තිමත් කරන ආකාරයත් පිළිබඳව සැලසුමක් සහ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගයට ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටෙහි පවත්නා අන්ධකාරය නිමා කොට රිදී රේඛාව නිර්මාණය කිරීමේ වගකීම සහ හැකියාව සමගි ජන බලවේගය සතු බවත් මහරගම ආසන බල මණ්ඩලයේ සමගි ජනබලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.

 



අදහස් (4)

රට ගොඩනඟන කණ්ඩායම ගැන සජිත් කියයි

Jayalath Monday, 16 January 2023 04:57 AM

කාගෙ කාගේත් කයිවාරු විතරයි පොදුවෙ

:       0       1

Perera Monday, 16 January 2023 06:16 AM

කරයි ඉටිගෙඩියක්.

:       2       1

kamal Monday, 16 January 2023 09:22 AM

ඔබතුමා සුපිරි, ඔබතුමාගේ කණ්ඩායම එල සුපිරි, ඉතින් ඒකනිසා නේද ගන්න ගන්න කියලා පස්සෙන් ආවේ. කෝ ඉතින් ගත්තද? කරාද? කට කයිවාරුව විතරයි.

:       1       3

සුප්පයියා Monday, 16 January 2023 03:01 PM

හොර සල්ලි අච්චු ගහලා පුරුද්ද තියෙනවනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 126 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 89 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 300 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 31 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 3405 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2694 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site